(ඩයනා උදයංගනී)
සයිටම් ප්රශ්නය විසඳීම සඳහා රජය මගින් සකස් කළ යෝජනා මාලාවක් අද රටට ඉදිරිපත් කරන බව උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිවේදනයක් ලෙස මෙය ඉදිරිපත් කරනු ඇතැයිද අමාත්‍යවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇති යන්තම් ඇහැරිලා තියනවා
සයිටම් එකට කැමති අයගෙන් මම ඉල්ලනවා තමන්ගේ ළමයින්ගේ අසනීපයකදී සයිටම් දොස්තර කෙනෙක්ගෙන් බෙහෙත් ගන්න කැමතිද කියල. අකමැති නං සයිටම් එකට විරුද්ද වෙන්න. මේකෙන් වෙන්නේ දුප්පත් මිනිස්සු මේ හොර දොස්තරලගෙන් බෙහෙත් අරන් මැරෙන එක.
නව රටට විධිමත් පුද්ගලික විශ්ව විද්‍යාල ක්‍රමයක් අවශයි. රජයේ දොස්තරලා පුද්ගලිකව බෙහෙත් දීමෙදී අපිව සුරා කනවා.
අනිවාර්යයෙන් ලංකාවට පුද්ගලික විශ්ව විද්‍යාල අවශ්‍යයි. නමුත් ඒක ඉල්ලුම සැපයුම මත තීරණය විය යුතු දෙයක්. අපේ රටේ මිනිස්සු හැමෝටම තමන්ගේ ළමය දොස්තර කෙනෙක් කරන්න ඕනේ. ඒක ලොකු මානසික ප්‍රශ්නයක්. සයිටම් එකෙන් කරන්නේ ඒක පාවිච්චි කරල සල්ලි හොයන එක.