(තරිඳු ජයවර්ධන සහ ටෝනි කරුණානායක)

පිරිසිදු පානීය ජලය ඉල්ලූ ගම්පහ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වැලිවේරියේදී පහරදී වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සෙසු සැකකරුවන් අත්අඩංගුට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නයි ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී ඒ රුවන් පතිරණ මහතා රහස් පොලිසියට අද (07) නියෝග කළේය.