ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද පැවැති දෙවැනි සහ අවසන් විස්සයි-20 තරගයේදී ලකුණු 45 ක පහසු ජයක් ලබාගැනීමට බංග්ලාදේශය සමත් විය. මෙම ජයත් සමගින් විස්සයි-20 තරගාවලියද 1-1 ක් ලෙසින් සමකිරීමට සංචාරකයෝ සමත් වූහ. ලකුණු 34 කට කඩුලු 3 ක් ලබාගත් ලසිත් මාලිංග විස්සයි-20 අන්තර්ජාතික තරග වලදී කඩුලු ත්‍රිත්වයක් ලබාගත් ලොව පස්වැනි ක්‍රීඩකයා මෙන්ම දෙවැනි ශ්‍රී ලාංකිකයාද විය.
බංග්ලාදේශය ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 176.
ශ්‍රී ලංකාව ඕවර 17.5 කදී සියලු දෙනා දැවී 131 යි.
තරගයේ පන්දුවෙන් පන්දුව විස්තර සඳහා http://sinhala.wisdensrilanka.lk/ වෙත පිවිසෙන්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාලිංග හැට්රික් ගත්තට වඩක් නැහැ. මිනිහට පලුයන්න ගහල ලකුණු එක්රැස් කරලා ඉවරයි. ගිය මැච් එකෙත් මේකම වුනා. බැට් කරපු කට්ටිය යන්තන් ගොඩ ගත්තා.
රටම අනාථ වෙලා තියෙද්දී ක්‍රිකට් විතරක් හොඳ වෙන්න විදිහක් නෑ නේ.