(කාංචන කුමාර ආරියදාස)
යුද හමුදා ජනරාල් වරයකුගේ කඳානේ නිවසේ සේවයට යොදවා සිටියදී රිය අනතුරකින් මියගිය බව කියන කැකිරාවේ ලාන්ස් කෝප්‍රල් බී .ඩී.එම් .සෙනවිරත්නගේ (26) මරණය සැකසහිත බව මාපියන් කළ පැමිණිල්ලක් අනුව පරීක්ෂණ ආරම්භ කළ බව පොලිසිය කියයි.
මුලින් රිය අනතුරකට ලක් වූ බව හමුදා කණ්ඩායමක් පැවැසුවත් පසුව එය ගෙළවැලදාගෙන මියගිය බවත් මරණ පරීක්ෂණය අවසන් වූ පසු කලබල නොකර සිරුර රැගෙන යන ලෙස දැන් වූ බවත් මියගිය ලාන්ස් කොප්‍රල්වරයාගේ පියා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකම පුද්ගලයෙක් ක්රම කීපයකින් මැරෙන්න බැහැ නේ! බරපතල සැකයක් පහල වෙනවා.
ගෙදර සේවයේ සිටියානම් රිය අනතුරින් මැරෙන්නේ කොහොමද?