පොලිස් පොතෙන් දින දෙකකට පමණ පෙර මිය යන්නට ඇතැයි සැක කෙරෙන නාදුනන කාන්තාවකගේ මළ සිරුරක් කළුතර මොරොන්තුඩුව ඉපිරිස්ස පාලම යට තිබී සොයාගත් බව පොලිස 06 December 2016
‘ජයලලිතා ජන හදවත් දිනාගත්තා‘ මියගිය තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජයරාම්ගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කරමින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ට්විටර් පණිවිඩයක් නික 06 December 2016
මෙන්න කරනවනං වැඩ ගෙදර දොරේ මුළුතැන්ගෙහි ඔබට තියෙන බොහෝ ප්‍රශ්නවලට පිළිතුරු මෙම වීඩියෝවේ තිබෙනවා. ඉතා සරල සේම වැඩදායී ක්‍රියාකාරකම් වන මෙම කාරණා 06 December 2016
ලක්ෂ 7ක් සා පෙළ කඩ ඉම පනින්න හදති අපොස සාමාන්‍ය පෙළ විභාගය අද (6) ආරම්භ කෙරෙන බවත් දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 5669කදී හා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 538කදී පැර 06 December 2016
ගීත ලොවේ නවකයෙකු වන රෝහණ වික්‍රමසිංහගෙන් 'අද හෙට නුඹ මා' ගීත කලා ලොවේ නවකයෙකු වන රෝහණ වික්‍රමසිංහගේ පළමු ගීතය වන "අද හෙට නුඹ මා" ගීතය පසුගියදා එළිදක්වනු ලැබීය. මේ වනවිට ඉතා හොඳ ප් 06 December 2016
ජයලලිතා මළ බව ඇපලෝ රෝහල කියයි. ජයලලිතා ජයරාම් හිටපු මහ ඇමතිනිය (68) මියගොස් ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි. සඳුදා සවස ඇය මියගොස් ඇති බවට ඉන්දියාවේ පලවූ ප්‍රවෘ 06 December 2016
රජිනි කාන්ත් රෝහල් ගත කරයි කොලිවුඩ් සිනමාවේ සුපිරි තාරකාවක් වන රජිනි කාන්ත් චිත්‍රපට රූගත කිරීමක් අතරතුර තුවාල ලබා තිබෙනවා. ඒ 2.0 චිත්‍රපටය සඳහා වෙන්නායි 06 December 2016
AACS Graduation Fashion Show AACS Graduation Fashion Show - Graduation Model Show - 2016 – 3RD Edition was concluded successfully on 30th November 2016 at Galadari Hotel, Colombo with the award presentation followed by an after party. It was an outstanding event as a batch of young fresh fashion designers have launched and was awarded for their inspired talents. The e 06 December 2016
කොටට අඳින එක මට නම් ප්‍රශ්නයක් නෙවෙයි නිරූපිකාවක ලෙස නිරූපණ ක්ෂේත්රය තුළ නමක් දිනාගත් පියුම් සිරිනායක මේ දිනවල රංගන ශිල්පිනියක ලෙසද පුංචි තිරයේ දකින්නට ලැබේ. ඒ සි 06 December 2016
කටපුංචා පවුලක් වනසයි අම්බලන්ගොඩ මාදම්පේ ඉඩම්තොට පදිංචි එකම පවුලේ තිදෙනකු අද රාත්‍රී වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි. පියා (32) මව (28) සහ පුතා (04) මෙලෙස 05 December 2016
ගේම් ගසමින් දුම්රිය සංඥා දීලා මේ වසර මුලදී 12 දෙනකුට මරු කැඳවමින් දකුණු ජර්මනියේ සිදුවූ දුම්රිය අනතුර සම්බන්ධයෙන් එහි සංඥා පාලකවරයාට වසර තුන හමාරක සිර දඬුවමක් ලබ 05 December 2016
ජයලලිතා පණ අදී තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජයරාම් මිය ගිය බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි. ‘ද ඉන්දියන් එක්ස්ප්‍රස්‘ පුවත් සේවය දැනට ඇගේ අභාව 05 December 2016
දයා මාස්ටර්ට වවුනියාවේ නඩු කොටි සංවිධානයේ හිටපු ප්‍රකාශක දයා මාස්ටර්ට එරෙහි පරික්ෂණ නිතිපති උපදෙස් අනුව අවසන් කළ බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් ප 05 December 2016
ආක්ෂේ සහ රජිනිගේ එකමුතුව ඉන්දියානු සිනමාව තුළ සුපිරි තරු දෙකක් වන රජිනිකාන්ත් සහ ආක්ෂේ කුමාර් පිළිබඳව මේ දිනවල බොහෝ දෙනා අතර කතාබහ ලක්වී තිබේ. ඒ ඔවුන් දෙ 05 December 2016
මෙන්න ආදර කතා ඔබ ඔබේ ආදරය යථාර්ථයක් කරගන්නට කොච්චර උත්සාහ කරලා තියෙනවද? මේ වීඩියෝවෙ තියෙනවා ඒකට හොඳ උදාහරණයක්. කොහොමත් කියනවනෙ හිත ගිය තැන මාලිග 05 December 2016
නාඩා යාපනයේ පවුල් 41ක් අවතැන් කරයි නාඩා සුළි කුණාටුව නිසා යාපනය දිස්ත්‍රීක්කයට ඇද හැළුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් එහි වැසියන් දහසකට අධික පිරිසක් පීඩාවට පත් වී ඇත 05 December 2016
පීල්ලවත්ත ඝාතනයේ 6 දෙනා රිමාන්ඩ් පීල්ලවත්ත නිවාස සංකීර්ණයේ දී ඉකුත් 24 වැනි දා පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරිමට කුමන්ත්‍රණය කළ නිලන්ත ජයසිරි මෙන්ඩිස්, සිසි 05 December 2016
නීලා සමග 'තරු දරු රැයක්' 10 වැනිදා නෙළුම් පොකුණට නෙත් ත්‍ඵ ගුවන් විදුලිය සංවිධානය කරන ‘අයස්කාන්තය නීලා සමඟ තරු දරු රැයක්’ ගී ප්‍රසංගය දෙසැම්බර් මස 10 වැනි දින පස්වරු 6.30ට කො 05 December 2016
ටේලර්ගේ සහ සෙලීනාගේ මිතුදම අවසන්? ටේලර් ස්විෆ්ට් සහ සෙලීනාගේ ගෝමස් යනු හොලිවුඩයෙන් බිහිවූ හොඳම මිතුරියන් දෙදෙනාය. මොවුන් අතර තිබූ මිතුදම අවසන් වූ බව විදෙස් මාධ් 05 December 2016
බැසිල්ට පැනවූ කොන්දේසියක් ලිහිල් කරයි හිටපු ඇමැති බැසිල් රාජපක්ෂට වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සඳහා එතෙර යෑමට මහාධිකරණයෙන් අවසර දෙතොත් කොළඹ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ක 05 December 2016
'රියදුරු' බේරන්න ගිය කොන්දොස්තර රියටම යටවෙයි පානදුර බෙරෙන්තුඩුව පෞද්ගලික බසයක රියදුරෙකු මැර ප්‍රහාරයකින් බේරාගැනීමට තැත් කළ කොන්දොස්තර (22) බසයට යටවී මිය ගිය බව පොලිසිය ක 05 December 2016
ලංකාවෙ කොල්ලෙකුගේ මරු වැඩක් හැමදාමත් පිටරටක වීඩියෝ එකක දෘෂ්‍ය ප්‍රයෝග හැකියාවන් දිහා පුදුම වෙවී බලන අපිට ලංකාවෙ කොල්ලෙක් ලංකාවෙ ඒ වගේ වැඩ බලන්න අවස්ථාවක් හ 05 December 2016
ජනපති ප්‍රේමදාස දෙමළ කොල්ලෙක්ගේ චරිතය රඟයි ටෝනිගේ මුල් චිත්‍රපට දෙකම ඇණහිටලා ටෝනි රණසිංහ නම් වූ සිංහල සිනමාවට පෑයු අපූර්වතම තරුව, මුලින්ම සිනමා ප්‍රේක්ෂකයින් 05 December 2016
පාලි සරසවි සිසුහු කොළඹ උද්ඝෝෂණයක සමාජ විද්‍යා පීඨයක් ස්ථාපිත කිරීම ඇතුළු ඉල්ලිම් කිහිපයක් මුල් කර ගනිමින් පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයේ භික්ෂුන් සහ සිසුහු විශ් 05 December 2016
ආයුර්වේද උපාධිධාරීහු රැකියා ඉල්ලති නව රජයේ දින 100 වැඩපිළිවෙළ යටතේ සියලු උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන්ට රැකියා ලබාදෙන බවට රාජිත සේනාරත්න ඇමැතිවරයා පොරොන්දු වූ බවත් 05 December 2016
පොලිස් පොතෙන් නීති විරෝධීව මසුන් අල්ලමින් සිටි මෙරට ධීවරයින් පස්දෙනෙකු මන්නාරම ශිලාවතුර මුහුදු තීරයේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි. 05 December 2016
කාන්යේ වෙස්ට් රෝහලේ කිම් කාර්ඩිෂන්ගේ ස්වාමිපුරුෂයා වන ගායක කාන්යේ වෙස්ට් රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියි. එයට හේතුව ලෙස සඳහන් කරන 05 December 2016
මාස 11ට කෝටි 3ට වඩා වටිනා සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වලා වාහන ආනයනය සඳහා පනවා තිබූ සීමා වසර පහකට පසුව ඉවත් කිරීමත් සමග පසුගිය වසරේ පළමු මාස 11දී මෙරටට පාවිච්චි කළ සහ නොකළ සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වා ඇති බවත් ඉන් බොහෝ වාහන රුපියල් මිලියන 30 ට වඩා වැඩි ඒ.. 02 January 2026