(රංජන් කස්තුරි)
පළාත් පාලන මැතිවරණය 2018 පෙබරවාරි 10වැනිදා පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද(18) පැවසීය.
රාජගිරිය මැතිවරණ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු ඒ බව දැනුම් දුන්නේය.
(රංජන් කස්තුරි)
පළාත් පාලන මැතිවරණය 2018 පෙබරවාරි 10වැනිදා පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද(18) පැවසීය.
රාජගිරිය මැතිවරණ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු ඒ බව දැනුම් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැතිවරණය යනු රටේ සම්පත් මංකොල්ල කන්න පිරිසක් තෝරා ගැනීමයි. අපි බලපත්‍රයක් දෙනවා සුවසේ මංකොල්ල කන්න. කවදද රටට ආදරය කරන මිනිසෙක් බිහිවන්නේ?
මැතිවරණය යනු රටේ සම්පත් මංකොල්ල කන්න පිරිසක් තේරීමයි. අපි බලපත්‍රයක් දෙනවා සුවසේ රටේ සම්පත් කොල්ල කන්න. රටට ආදරය කරන මිනිසෙක් බිහිවන්නේ කවදද?
අපගේ මවුබිමට ආදරය කරන සියලුම ලක්මවගේ දුදරුවන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ ගමේ කසිප්පු කාරයට,ගංජා කාරයට ,බාර් කාරයට, කුඩු කාරයට.හොර තක්කඩින්ට , මහජන දේපොළ හොරාකන මූසල බුරුවන්ට ,දුෂකයන්ට තම චන්දය දීමෙන් වලකින ලෙස ඉතාමත්ම බැගපත්ව ඉල්ලා සිටින්නෙමු.
ඔබගේ හදවතට එකඟව ඡන්දය පාවිච්චි කිරීමට කෙනෙක් නැතිනම්, කුරුටු ගා විනාශකර දමන්න.
වී. හැරිසන් කිව්ව දිනේ හරි ගියා. කොමසාරිස්ට හැරිසන් වැහිලා ඉන්නවද දන්නේ නැහැ.
ඡන්දයක් ගැන කියන්න පටන්ගත්තා විතරයි "දූෂණවලට සම්බන්ධ වැරදි කාරයින්ට දඬුවම් දෙන්න දවසකට 20 ගණනේ නඩු සේරම එකදිගටම අහනවා" කියල පරණ තැටියේ නැවත ප්‍රචාරයක් පටන් අරගෙන...
මොක වුණත් 62,00,000 කගේ අපේක්ෂාව වූ මහා පරිමාණ ලෙස මුදල් විශුද්ධිකරණයේ යෙදුණු මහජන දේපළ හා ජාතික ධනය සොරා ගත්ත අය... ජාත්‍යන්තර ඩීල්කරුවන්, භීතිය ඇතිකළ ඝාතන රැසක් සහ කප්පම් ගැනීම් හා අතුරුදහන් කිරීම් හා සබැඳි මෙහෙයුම් කළ හා විධාන දුන්නවුන්, නීතිය මායිම් නොකොට කටයුතු කල වුන් හට නිසි දඬුවම් දීම ප්‍රමාද කිරීමේ ප්‍රවණතාවකට පසුබිම සැකසෙන පරිදි වර්තමානයේ ඩීල් කෙළියේ යෙදෙන, ඇතැම් සාක්ෂි සැඟවෙන පරිද්දෙන් බවට මහජනතාව වටහා ගැණුන චූදිතයින් සහ සැකකරුවන් මුදා හැරීමට සළසන, දෙපැත්තේ පයගහගෙන සිටින, තවමත් බලය පමණක් ලබාගැනීමේ උත්සාහයේ යෙදෙන උදවියට එම ක්‍රියාදාමයන්ම ඉදිරියට ගෙන යෑමට හෝ උදම් ඇනීමට හෝ වරමක්, බලපත්‍රයක් , අනුබලයක් නොලැබෙන පරිද්දෙන් අපගේ වටිනා ඡන්දය පාවිච්චි කලොත් රටට සෙතක් වේ යයි සිතමි.