(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග මහතා අද(18) පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පැමිණියේය.
පසුගිය රජය සමයේ ජනාධිපති ලේකම් කාර්යාලයට නීත්‍යනුකූල නොවන අන්දමින් වාහන 8ක් මිලට ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහු එහි කැඳවනු ලැබ සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයව වේගයෙන් ලොකු පුටු වලට ගෙනාවේ තමන්ගේ හොර වැඩ ටික කරගන්නයි.
ඩීල් වලට බිය නොවෙනු ...
ලොකු කට්ටිය චන්දෙට එකතු වුනා නම්, අද මේ දුක නැහැ නේද මේ අයට?
රටේ වුණු සෑම මහාපරිමාණ හොරකමක්, වංචාවක් පසුපසම ඉහල නිලධාරින්ද ඇත. ඇමතිලාට තනිවම නීත්‍යානුකූල වැඩක් හො නීත්‍යානුකූල නොවන වැඩක් කළ නොහැකිය. එළවන්නේ මැති, ඇමැතිලාලේ වැරදි පමණි.
පොලිස් විශේෂ විමර්ශන ඒකකයට ඇවිල්ලා යන එක මහා කාරියක්ද? යනවා එනවා විතරනේ. දඩයක් ගැහුවොත් පිණ්ඩපාතේ යන්න අය ඉන්නවා. හිරේ යැව්වොත් රෝහල් ගතවෙනවා...
මෙයාගේ අර සිල්රෙදි නඩුවට මොකද වුනේ? ඇපිල් කරපු එක. අනේ මෙහෙම යහපාලන ආණ්ඩුවක් කිසිම හොරෙක්ගේ නඩුවක් හරියට කලේ නැහැ. ලැජ්ජයි කියන්න. හොරුන් අතටම අහුවෙනවා නීතියේ හිල් වලින් පැනල යනවා. යහපාලනයට ඡන්දෙ දුන්නට අපිටම ලැජ්ජයි.
ඔතෙන්ට ගිහිල්ලා ගිහිල්ලා දැන් මෙයාට එපාවෙලා ඇති. ඔහොම ගිහිල්ලා සමහරවිට මේ කරච්චලෙන් බේරෙන්න වැරැද්ද පිළිඅරගෙන "රුපියල් දාහක" විතර දඩයක් ගෙවන්න කැමතිවෙයිද දන්නෙත් නැහැ.
මේකත් අර සිල්රෙදි නඩුවගේ තමයි. මහජන මුදල් නාස්ති වෙනඑක පමණයි. අද රාත්‍රී රනිල් - මහින්ද සාකච්ඡාවක් කොහේ හරි ඇති...