‘ප්‍රභූ පරීක්ෂණ ඉබි ගමනේ‘ දේශපාලන න්‍යාය පත්රයන්ට අනුව කටයුතු කරන්නේ නම් රාජ්‍ය විමර්ෂණ ආයතනයන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව ජනපති මෛතී‍්‍රපාල සිරිස 04 December 2016
අධ්‍යාපන පුටු මාරුවක් අධ්‍යාපන අමාත්‍යංශයේ කාර්යක්ෂමතාව සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි කිහිපයකින් පසු ඉහළම තනතුරු තුනක නිලධාරීන් ස්ථාන මාරු කළ බව අමාත 04 December 2016
වර්ජනය මුවාවී කෝන්තරයක් පිරිමහලා ? පෞද්ගලික බස් වර්ජනය දා පානදුරයේ සමෘද්ධි නියාමකු හා අරක්කැමියකුට එරෙහිව කළ පැමිණිලි ගැන පොලිසිය පරික්ෂණයක් අරඹා ඇත. පැමිණිලිකර 04 December 2016
සහෝදරයන්ට අපලයක් තීරු බදු රහිතව රුපියල් ලක්ෂ දෙකහමාරක රට සිගරට් ගෙන ආ බව කියන සහෝදරයන් දෙදෙනෙකුද මත්කුඩු ළඟ තබා ගත් තවත් සහෝදරයෝ දෙදෙනෙකුට පොලිස් ව 04 December 2016
කොලු කල්ලියක් කඩුවෙන් උතුර හොල්ලයි යාපනය නගරයේ සහ කෝපායි ප්‍රදේශයන්හි විවිද අපරාධ වලට සම්බන්ධ පුද්ගලයින් පස් දෙනෙකු කඩු, පිහි සමඟ අත්අඩංගුවට ගත් බව කෝපායි පොලිසිය ක 04 December 2016
උතුරෙත් මීඳුම උතුරයි නුවරඑළිය වගේ වව්නියාව ඇතුළු උතුරේ ප්‍රදේශයන්හි උදෑසන, සවස මෙන්ම රාත්‍රියේ දැඩී මීදුම් ගලා සීතල කාලගුණයක් පවතී. රාත්‍රියේ හා උදෑසන දැඩි පි 04 December 2016
ඇඹිලිපිටි ඒඑස්පීට ගැසීයැයි පස් දෙනකුට ඇප සාදයකට ගොස් රාත්‍රී ආපසු එමින් සිටි ඇඹිලිපිටිය පොලිස් අධිකාරී අනිල් ප්‍රියන්ත ඇතුළු පිරිසකට පහර දුන්නේයැයි සැකපිට අධිකරණයට ඉද 04 December 2016
බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයකු ගැන පරීක්ෂණ අධිකරණ නියෝග මත බන්ධනාගාර ගත කරන ප්‍රභූවරුන් සමඟ සබඳතා පවත්වන බව කියන වෛද්‍යවරයකු ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පරීක්ෂණයක් ආරම්භ 04 December 2016
ත්‍රීරෝද රිය අඩි 80ක් පල්ලමේ බදුල්ල බුදුගේකන්ද මාර්ගයේ සොරණාතොට වැලිහින්නේදී අද (04) උදෑසන ත්‍රීරෝද රථයක් අඩි 80ක පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් එක් අයකු මිය ගොස් දෙද 04 December 2016
ලද දෙයින් සතුටුවීම ලද දෙයින් සතුටු වන්නට පුරුදු වීම කුඩා කළ සිටම දෙමාපියන් විසින් දරුවන්ට පුහුණු කළ යුතු දෙයක්. ඔබට ඒ පිළිබඳ සැකයක් තිබෙනවානම් ඔබ මෙම 04 December 2016
ඩෙංගු දඩෙත් රුපියල් 25000 කරන්න යයි යම් ප්‍රදේශයක ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගලයකු මිය ගිය හොත් ඩෙංගු මදුරු කීටයන් බෝ කළ පුද්ගලයා හෝ ආයතනය විසින් වන්දි ගෙවීමට ද, මදුරු ක 04 December 2016
ශෂිකා සහ කසුන් සමග ආදර සඳඑළිය ආනන්ද විද්‍යාලයේදී ගල්කිස්ස ශ්‍රී විමලසිරි දහම් පාසලේ පරිගණක විද්‍යාගාරයක් ඉදිකිරීමට ආධාර පිණිස x-factor ආයතනය මගින් සංවිධානය කරන ‘‘ආදර සඳඑළිය&rsqu 04 December 2016
යුවරාජ් - හේසල් විවාහයට සූදානම් යුවරාජ් සිං සහ හේසල් කීඞ්ගේ පේ‍්‍රම සම්බන්ධය සහ ඔවුන්ගේ විවාහ ගිවිස ගැනීම ගැන කතන්දර සහ ඕපාදූප මෙතෙකින් සමාප්තය. දැන් ඇත්තේ ඔ 04 December 2016
‘වෛද්‍ය සංගමය කළේ තේරුමක් නැති වැඩක්‘ පසුගිය දා පැවැති වෛද්‍ය වැඩ වර්ජනයට මුල අනවබෝධය බවත්, වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නොදැනුවත්කම නිසා රෝගීන් දහස් ගණනක් අසරණ කරම 04 December 2016
කිලෝ 60ක කැස්බෑවකු සමග තිදෙනෙක් සැකපිට මන්නාරම ,අන්තෝනිපුරම් ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස අල්ලා ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ කිලෝග්‍රෑම් 60 ක් පමණ බරැති දුර්ලභ ගනයේ 04 December 2016
බස් රථ වසංගතය නවතමු පහුගිය දවසක එක්තරා ප්‍රවීණ කලා ශිල්පියෙක් හදිස්සියකට පෞද්ගලික බස් රථයක ගමනක් ගිහිං. එදායින් පස්සෙ මෙයාට ප්‍රයිවට් බස් අරහංල 04 December 2016
හොලිවුඩයටත් ගිය අලිමංකඩ Army Officer චන්ද්‍රන් රත්නම්ගේ ‘අලිමංකඩ’ චිත්‍රපටයේ හමුදා නිලධාරියා ඔබට මතකද? කොටි සාමාජිකාවක සමඟ පෙම්සබඳතාවක් ගොඩනගාගත් ඒ හමු 04 December 2016
ආමීර් ඛාන් නැවතත් දුම්පානයට අමීර් ඛාන් පරිපූර්ණත්වයේ සංකේතය ලෙස ක්ෂේත්රයේ හැඳින්වුණත් ඔහු බියගුල්ලෙකි. දුම්පානය සඳහා ඔහු පොළඹවනු ලැබ ඇත්තේ එම බියගුළ 04 December 2016
ක්‍රීඩකයෙකුගේ විශිෂ්ඨත්වය මේ වීඩියෝව ඔබේ හද සසළ කරාවි. මේ වීඩියෝව තුළ සිදුවන්නෙ කුමක්දැයි හෙළිකිරීම පළක් වන්නේ නැහැ. ඒ ඔබ එය නැරඹිය යුතුම නිසායි. මේ වීඩියෝවේ ජ 04 December 2016
'බිකිණිය ඇන්දෙ නෑ' ගයාත්‍රි ඩයස් යනු නිරන්තරයෙන් කතා බහට ලක්වෙන ශිල්පිනියක නොවෙයි. නමුත් මේ දිනවල නම් ගයාත්‍රි ගැන වැඩි දෙනා කතා බහ වන බව කිය 04 December 2016
මීගමුවේ දහනවයක් රිමාන්ඩ් සිකුරාදා පැවැත් වූ පෞද්ගලික බස් හා ත්‍රිරෝද වර්ජනයේදී අයුතු ජන රාශියක යෙදෙමින් මහජනයා පීඩාවට පත් කලැයි කියන ත්‍රිරෝද රියදුරන 03 December 2016
පොලිස් පොතෙන් ඩෙවෝන් දිය ඇල්ල ප්‍රදේශයේ දිය නෑමට ගොස් අතුරුදන් වු තරුණෙයකුගේ මල සිරුරක් අද(3) සොයා ගත් බව පොලිසිය කියයි 03 December 2016
වැලි ටිපරයේ හැපී දෙදෙනෙක් මරුට වැලිකන්ද මහවැලි තැන්නේදී වැලි රැගත් ටිපර් රථයකට යට වී යතුරුපැදිකරුවන් දෙදෙනෙකු මියගිය බව වැලිකන්ද පොලිසිය කියයි 03 December 2016
සිිකුරාදා ගල් පහරින් කෝප්රල්ට තවම සිහිය නෑ සිකුරාදා බස් වර්ජනයේදී මිහින්තලේදී ගල් ප්‍රහාරයකට ලක් වු හමුදා කෝප්රල්වරයෙකු තවත් සිහි නැතිව අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර 03 December 2016
මළ කෝලං කලාවට සම්බන්ධ අංග රචනා අංශයට නෑකම් කියන එක්තරා ශිල්පියකුගෙ නිතරම කටේ තියෙන වචනයක් තමයි "මළ කෝලං" මේ ගැන හැමෝම දන්න නිසා ලොකු 03 December 2016
සිතින් පතා ඉන්නම් කුළුඳුල් පෙම් පැතුමන් අනූව දශකයේ මුල් භාගයේදී ගුවන් විදුලියෙන් ඇසුණු මේ ගීතය රසික රසිකාවියන් බොහෝ ගණනකගේ පෙම් හදවත් අවදි කළේය. මේ සිහින් ආදරණීය හෙඬ් 03 December 2016
සෞන්දර්යය පිරුණු ප්රචාරක පටයක් මේ තියෙන්නෙ සෞන්දර්යය පිරුණු ටීවී චැනල් එකක් හැදෙන්න ඕන විදිය කියලා මේ වීඩියෝව බලන්න පටන් ගනිද්දි හිතෙන්නෙ නෑ. ඇත්තටම සාර්ථක ටීවී 03 December 2016
අඬන සින්දු කියලා පොරක් වෙන්න බෑ ඉරාජ් වීරරත්න කියන්නේ තාරැණ්යයේ බොහෝදෙනා අතර ජනප්‍රිය චරිතයක්. ජාත්‍යන්තරව පවා ඔහුගේ නිර්මාණ ඇගයීමට ලක්ව තිබෙනවා. ඔ 03 December 2016
කොටුව දුම්රියපොළ ලක්ෂ හයකට වැඩියෙන් උපයයි බස් වර්ජනය පැවති සිකුරාදා කොළඹ කොටුව දුම්රිය පොළේ ආදායම ලක්ෂ හයකින් ඉහල ගිය බව දුම්රිය සාමාන්‍ය අධිකාරී බී.ඒ.පී ආරියරත්න මහතා කිය 03 December 2016
මාස 11ට කෝටි 3ට වඩා වටිනා සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වලා වාහන ආනයනය සඳහා පනවා තිබූ සීමා වසර පහකට පසුව ඉවත් කිරීමත් සමග පසුගිය වසරේ පළමු මාස 11දී මෙරටට පාවිච්චි කළ සහ නොකළ සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වා ඇති බවත් ඉන් බොහෝ වාහන රුපියල් මිලියන 30 ට වඩා වැඩි ඒ.. 02 January 2026