(ජුඩ් සමන්ත)
ත්‍රීකුණාමලය - කින්නියා ප්‍රදේශයේ දරුවන් 15 දෙනකුට අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සදහා අයදුම් පත්‍ර ලැබී නොමැති බවට පොලිස් හදිසි ඇමතුම් අංක 119ට තොරතුරක් ලැබී ඇතැයි පොලිස් ආරංචි පවසයි.
මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පොලිස් කණ්ඩායමක් පිටත් කරනු ලැබ ඇතැයි වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙපමණ කලක් මොන පිස්සුවකට හිටියද හොයන්නේ නැතිව. ළමුන්ගේ, දෙමාපියන්ගේ සහ විදුහලේ වගකීම. පොඩි කාලේ ඉදලම ළමුන් උනත් වගකීම් ගන්න පුරුදු වෙන්න උවමනායි මේ වගේ.