රංජන් කස්තුරි
නාමයෝජනා බාර ගන්නා සෑම ස්ථානයකම මැතිවරණ කොමිෂන් සභාව මඟින් උපකාරක සේවාවක් (Help Desk) ක්‍රියාත්මක කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභහපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
කිසියම් දේශපාලන පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට හෝ නාමයෝජනා බාරදීමට පෙර අවශ්‍ය නම් හෙල්ප් ඩෙස්ක් වෙත ගොස් නාමයෝජනා ප්‍රතිඵල සකස්කර ගැනීමේ හැකියාව තිබු බවද දේශප්‍රිය මහතා කීවේය.
රටපුරා නාමයෝජනා බාර ගන්නා මධ්‍යස්ථානවල මෙම සේවාව ක්‍රියාත්මක වූ අතර ඒ සඳහා මැතිවරණ නිලධාරීන් යොදවා තිබු බවද ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෝරමයක් පුරවාගන්න බැරි මිනිස්සු තමා ඡන්දෙ ඉල්ලන්නේ? ඒක හරි ලංකාවේ ඡන්දෙ ඉල්ලන වැඩි දෙනෙක් නූගත්, නඩු කීපයක් තියෙන නීත්‍යානුකුල නොවන ව්‍යාපාර කරන, මැරකම් කරන අයට පුළුවන්ද ඕව පුරවන්න. ඒක නිසා උදව්වටත් කට්ටිය දාලා රට හදන්න මේ අයව යවමු..
ඒ කියන්නේ මේ නාම යෝජනා දෙන අපේක්ෂකයින්ට තමන්ගේ නමවත් හරියට ලියාගන්න බැරි බව මැකෝතුමාත් දන්නවා.