ඉන්දිකා රාමනායක
පළාත් පාලන මැතිවරණ ප්‍රචාර කටයුතු වලදී පොලිතින් භාවිතය තහනම් කරන ලෙසට ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා මධ්‍යම පරිසර අධිකාරියට අද (14) දැනුම් දී ඇති බව එම අධිකාරියේ ආරංචි මාර්ග කියයි.
ඉන්දිකා රාමනායක
පළාත් පාලන මැතිවරණ ප්‍රචාර කටයුතු වලදී පොලිතින් භාවිතය තහනම් කරන ලෙසට ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා මධ්‍යම පරිසර අධිකාරියට අද (14) දැනුම් දී ඇති බව එම අධිකාරියේ ආරංචි මාර්ග කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිතීන්වලට වඩා රටට හානිකර ඔය මැතිවරණ වලින් එන කට්ටිය තමයි.
ඕක හරියට කෙරෙනවද කියලා සොයා බැලුවා නම් තමයි හොඳ නේද...?
ජනාධිපතිතුමනි, බිංගිරිය මැතිවරණ බලප්‍රදේශයට ඇවිත් බලන්න ඔබේ අණ තුට්ටුවකටවත් මායිම් නොකළ ආකාරය...
මේක ක්‍රියාත්මක කරන්න කොන්ද පන තියේද කියල බලමු.
මේකවත් කොමිටියක් නොදා ගොඩ දාගත්තොත් හිටන්..............
මැතිවරණ ප්‍රචාරණ වලට පොලිතින් නෙවේ ..... මැති ඇමති තහනමක් දැම්මොත් හොදයි
පරිසර ඇමති ලෙස මෙතුමා පොලිතීන් ගැන විශේෂයෙන් අවධානයෙන් සිටීම ඉතාමත් හොඳයි. එතකොට විල්පත්තු වනාන්තරය පරිසරයට අයිති නැද්ද? ඒ වන විනාශයේ තරම පොලිතීන් කතන්දරයට වඩා ගොඩක් වැඩියි. විල්පත්තුව ගැනත් කශේරුකාවක් තියන කෙනෙක් ලෙස මෙතුමා ඉදිරියට එනවා නම් හොඳයි. ශ්‍රීලනිප පක්ෂෙ පක්ෂේ කියලා එ්කේ ඉන්න සහ උදව් කරන හොරු රැල රකින්නේ නැතුව.
පොලිතීන් වලින් නම් කෙසේ හෝ රට බේරගන්න පුළුවන් නමුත් මෙම "බූරුවන්, තිරිසනුන් තේරීමේ " තරගයෙන් දිනන බූරුවන්ගෙන්, තිරිසනුන්ගෙන් රට බේරාගැනීම ලෙහෙසි පහසු නොවනු ඇත.
පොලිතීන් තහනම් වුණාට, අනිත් පැත්තෙන් එන අයට නොමිලේ දෙන මැති ඇමති කම් තහනම් නෑනේ..
බොරතෙල් සම්පතක් නම් එහි අතුරුඵලයක් වන පොලිතින් සම්පතක් නොවන්නේද? වැරැද්ද තියෙන්නේ එය පරිහරණය කරන විදිහයි.