(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව මගින් පාලනය වන මහජන පුස්තකාල කාර්යාලයේ තිබූ රුපියල් 73000ක් සොරකම් කර ඇතැයි බණ්ඩාරගම පොලිසිය පවසයි.
දොර අඟුළු කිසිවක් නොකඩා මුදල් සොරකම් කර ඇති බැවින් මෙම කාර්යාලය අභ්‍යන්තර හොඳින් දන්නා අයකු සොරකමට සම්බන්ධ බවට පොලිසිය සැක පළ කරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුදල් විතරක් හොරකම් කළා මදැයි! ඇති කාර්ය මණ්ඩලයත් උස්සගෙන නොගියා ....! මේ වටිනා පොත් පත් පහසුකම් ඇති පුස්තකාලයේ පරිපාලනය විනය අන්තිමයි ... පාසල් පෙම්වතුන්ට පාරාදීසයක් වන මෙම පුස්තකාලයට දරුවෙක් පැය 2ක් 3ක් පාඩම් කටයුතු නිදහසේ කරගැනීමට යවන්නවත් හැකියාවක් නැහැ ! බලදාරීන් සොයා බලා ආසන්න පානදුර පුස්තකාලයට මෙහි කාර්ය මණ්ඩලය පුහුණුවකට හෝ අධ්‍යනය සඳහා යවන්න ඕන - කොහොමද පුස්තකාලයක කටයුතු ක්‍රමානුකූලව විනය සහ සංවිධානය සහිතව පවත්වාගෙන යන්න කියල ඉගෙනගන්න ! (පානදුර පුස්තකාලය රටට ආදර්ශයක් දෙන්න පුළුවන් විශිෂ්ට සේවාවක් සපයන පුස්තකාලයක් !)