(ඩයනා උදයංගනී)
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ බස්නාහිර පළාත් සභා මන්ත්රී එම්.එස්.එම්. සකවුල්ලා මහතා ජනපති මෛත්රිපාල සිරිසේන මහතාට සහාය පළ කිරීමට එක්විය.
සකවුල්ලා මහතාට මීගමුව ශ්රී ලංකා නිදහස් පක්ෂ සම සංවිධායක ධූරයක් ද පිරිනැමිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය කාලේ වගේම යහපාලන කාලෙත් වෙනසක් නැහැ නේද?
" කමින් කලර් නො ගුඩ්" නේද?
අයියෝ සිරිසේනගේ සල්ලි... අපේක්ෂකයෝ සල්ලිවලට ගත්තට වැඩක් නෑ. පුළුවන්නම් මිලියන 3-4ක් ජනතාවම එක්කෙනාට මිලියනේ ගාන දීලා ශ්රී ලංකා එකට ගත්තා නම් ඡන්දෙ දිනාගන්න තිබුණා.
තවත් මීයෙක් ගිලෙන නැවට පැනලා.
තොණ්ඩමන් සහ අපේ මෑන් කවදත් දිනුම් තමයි.
ආයිමත් මහින්දගේ සැලූන් දොර මෛත්රී සවිකරල වගේ. හැබැයි, මේ සැලූන් දොරෙන් කව්රුත් යන එක නම් පේන්න නැහැ. බලමුකෝ ඉස්සරහට.
කව්රු ආවත්, ගියත් ඡන්දෙ දෙන්නේ මහජනතාව. ඔය මහා ලොකුවට කෑ ගහන සමහර ඇමතිලත් ඡන්දෙන් ගෙදර ගෙදර ගිය අයයි. දැන් මිනිස්සු තීරණය කරලා ඉවරයි. මේ ආණ්ඩුව රටේ දියුණුවට මොනව හරි කළාද නැද්ද කියලා. මිනිස්සු ඡන්දෙ දෙන්නේ ඒ අනුව මිසක් මුණ බලලා නෙවෙයි.
කමින්ග් කලර් ගූඩ් මචන්. පොහොට්ටුව ගොයින්ග් රෝන්ග් මචන්.
සකවුල්ලා මහතාට මීගමුව ශ්රී ලංකා නිදහස් පක්ෂ සම සංවිධායක ධූරයක් ද පිරිනැමිණි. ????????????????????