විධායක නිලධාරීහු ලෝටස් පාර වසති රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව විසින් සංවිධානය කළ උද්ඝෝෂණයක් හේතුවෙන් කොළඹ ලොටස් පාර වසා දමා ඇත. 8 years ago
ඉන්ධන මිල වැඩිවීම ගැන කැබිනට් රැස්වීමේ මත ගැටුම් මුදල් අමාත්‍යාංශයේ ඉකුත්දා ඉන්ධන මිල වැඩි කළ ආකාරය අද (10) පැවැති කැබිනට් රැස්වීමේ දී ජනාධිපතිවරයාගේ හා ඇමැතිවරුන්ගේ දැඩි දෝෂ දර්ශනයට හා විවේචනයට ලක්වු බව රජයේ අරංචි මාර්ග සඳහන් කරයි. 8 years ago
පන්සලේදී පහරදීමකින් පොලිස් සැරයන් මරුට රත්නපුර වෙරළුපෙ ගල්ඇන්ද ප්‍රදේශයේ විහාරස්ථානයකට සිතාසියක් බාරදීමට ගිය අවස්ථාවේදී සිදුවූ පහරදීමකින් එම සිතාසිය භාරදීමට ගිය පොලිස් සැරයන්වරයා මියගොස් ඇතිබව රත්නපුර පොලිසිය පවසයි. 8 years ago
මැති ඇමතින්ට බදු සහනයක් ඇමැතිවරුන්ගේ හා නියෝජ්‍ය ඇමැතිවරුන්ගේ වාහන ඇතුළු අනෙකුත් දීමනා වලින් අය කළ බද්ද එක් වාහනයකට පමණක් සීමා කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 8 years ago
ගොකරැල්ලේ බස් අනතුරකින් 60 කට තුවාල දඹුල්ල - කුරුණෑගල මාර්ගයේ ගොකරැල්ල ප්‍රදේශයේ බස් රථ දෙකක් ගැටී අනතුරකින් පුද්ගලයින් 60 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි. 8 years ago
කෝටි 5 ක හෙරොයින් සමඟ පකිස්තාන් ජාතිකයෙක් අත්අඩංගුවට රුපියල් කෝටි පහකට ආසන්න වටිනා කමකින් යුතු බ්‍රවුන් ෂුගර් වර්ගයට අයත් හෙරොයින් කිලෝ 04 ග්‍රෑම් 180 ඉතා සූක්ෂම අයුරින් මෙරටට රැගෙන පැමිණි පාකිස්තානු ජාතිකයෙකු අද (09) උදෑසන 06.01 කටුනායක ගුවන් තොටුපල පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයට ලද තොරතුරු මත අත්අඩංගුවට ගනු ලැබීය . 8 years ago
සංහිඳියාවට බාධා කරන්නන්ට හමුදාවෙන් කණේ පහරක් උතුරු නැගෙනහිර ජනතාව තුළ රජය හා යුද්ධ හමුදාව පිළිබඳ ඇති විශ්වාසය පළුදු වන අයුරින් දේශන පවත්වන හා සංහිඳියා ක්‍රියාදාමයට බාධා වන අයුරින් කටයුතු කරන පුද්ගලයන්ට යුද්ධ හමුදා කඳවුරුවලට ඇතුළුවීමට අවසර නොදෙන්නැයි යුද්ධ හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා හමුදා අංශවලට උපදෙස් ලබා දී තිබේ. 8 years ago
කෝටි 125 ක හෙරොයින් සමඟ දෙන්නෙක් අත්අඩංගුවට රුපියල් මිලියන 1,248 ක් වටිනා හෙරොයින් කිලෝ ග්‍රෑම් 103.9ක් සමඟ පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මත් ද්‍රව්‍ය කාර්යාංශය පවසයි. 8 years ago
2018 සමාජ මාධ්‍ය සම්මානය ලංකාදීපයට කොළඹ හැව්ලොක් සිටි ශ්‍රවණාගාරයේදී අද සවස පැවැති 2018 සමාජ මාධ්‍ය දින සම්මාන ප්රදානෝත්සවයේදී වසරේ විශිෂ්ටතම පුවත්පත උදෙසා පිිරිනැමෙන සමාජ මාධ්‍ය සම්මානය ලංකාදීප අන්තර්ජාල සංස්කරණයට හිමිවිය. 8 years ago
උපාධි සහතිකයෙන් ‘සයිටම්‘ නම ඉවතට සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අනුයුක්ත කිරීමට නියමිත සයිටම් සිසුන්ගේ උපාධි සහතිකයෙන් සයිටම් නම ඉවත් කළ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. 8 years ago
පරණ මිලටම තෙල් දෙන්නැයි සංස්ථාවෙන් දැනුම් දෙයි මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමූ බව මුදල් අමාත්‍යංශය සඳහන් කළද ඉන්ධන පවතින මිලටම අලෙවි කිරීම සඳහා ඉන්ධනහල්වලට දැනුම් දී ඇතැයි ඛනිජතෙල් නීතිගත සංස්ථා ආරංචි මාර්ග පවසයි. 8 years ago
විජයකලාගේ ප්‍රකාශය ඇතුළත් වීඩියෝ පට දෙන්නයි අධිකරණ නියෝගයක් එල්ටීටීඊ ත්‍රස්තවාදය යළි පිහිටවිය යුතු යැයි පවසමින් ළමා හා කාන්තා කටයුතු බාර හිටපු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප්‍රකාශය ඇතුළත් සංස්කරණය නොකළ වීඩියෝ පට සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය වෙත ලබාදෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා මාධ්‍ය ආයතන පහක ප්‍රධානීන් වෙත නියෝගයක් නිකුත් කළේය. 8 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago