(ටී.කේ.ජී.කපිල)
කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අද රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළින් විදෙස් ගත වූ බව එහි ආරංචි මාර්ග කියයි.
අද රාත්‍රී 7.25 ට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.- 205 දරන ගුවන් යානයෙන් ඔහු මස්කට් බලා පිටත්ව ගිය බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සුන්ගේ කරදරේ ඉවර වෙනකම් පොඩ්ඩක් රටකට ගිහින් ඉඳලා එන්න කියලා අගමැති උපදෙස් දෙන්න ඇති .. මොකද මෝඩ සිංහලයාට හැමදේම මතක උපරිම සති දෙකයි...
සිංහල ඇමතිවරුන්ගේ මෝඩකම් වලින් මේ පිරිස උපරිම ප්‍රයෝජන අරගෙන ජාතිය රට විනාශ කරද්දී ආණ්ඩුව උඩබලාගෙන සිටීම ලැජ්ජයි. තවත් ප්ලෑන් එකකට ෂුවර් එකට යන්න ඇති...
ඔන්න අස්සයා පැන්නා. දැන් ඉස්තාලේ වහල දාමු. අර මහ බැංකුවට විදපු හොරා රට පැනපු විදියටමයි...
මොන රජය බලයට ආවත් මේ මිනිස්සු ඇමැතිවරු... සිංහලයා දෙපැත්තට බෙදිලා කුලල් කනවා.
තවත් මොකුත් අරන් එන්නද යන්නේ? නැත්නම් හිතවතුන් හමුවීමටද? ආයේ නොයෙන්නද?
රට ගියාද, රට යැව්වද?
ප්‍රධානම පක්ෂ දෙකටම බලේ තියාගන්න මොවුන්ට දොළ පිදේනි දෙනවා. එක අතකින් පරිසරය විනාශ කරනවා තව අතකින් අන්තවාදය පෝෂණය කරනවා. මෙයාලගේ වත්කම් බැලුවා නම් කොහොමද සල්ලි හෙව්වේ කියලා...?
ආපහු නොඑනවා නම් ගොඩක් හොඳයි.
මෙයත් අර යුක්රේනයේ ඉන්නවා කියන හාදයා වගේ "අන්තර්ධාන"වෙයිද?
එකත් මහ බැංකු ලොක්කා ගියා වගේ වෙන්න පුළුවන්
ඔහේම ඉන්න.එන්න බලාපොරොත්තු වෙන්න එපා.
ඔබට සුභ ගමන්. අපට නිවන්සුව
එහෙ ගියාට වැඩක් නෑ එහෙ කපන්න ගස් නෑ
විශ්වාස කරන්න එපා ඔය ඕමාන් කතාව. එතනින් යාවි වෙන රටකට. ඕස්ට්‍රේලියාවේ ඉන්න ලංකාවේ සමහරු උපන් රට කාලා ඊට පසුව අනේ මගේ මුලික අයිතිවාසිකම් ලංකාවේදී කඩ වුනා කියලා මෙහෙ පදිංචිය ලබාගත් උදවිය. ලංකාවේදී සිවිල් නීති කඩලා කට්ටි පනින උදවිය , දේශපාලක චන්ඩි , මහා පරිමාන වංචාකාරයෝ බොරු කියලා විසා ගත්තු උදවිය ඉන්නවා. හැබැයි කවදා හරි මෙලොවදීම පල දෙනවා. ඒ මොකද වැදගත් ජීවන වෘත්තියක් ඉගෙනගෙන මෙහෙ ආවේ නැති නිසා.
හුඹහා වටේ සුද්ධ කර කර ඉන්නකොට අපි දන්නවා නයා පනින වග. දැන් රටේ සල්ලිවලින් තමා ඒ සර්පයා පිට රට සැප ගන්නේ.
ගෝලීය ප්‍රශ්නයක් නිසා ජාත්‍යන්තරයට කියන්න යන්න අරින්න ඇති.
(1) මෙය පුද්ගලික සංචාරයක්ද, කුමක් සඳහාද (2) මෙය ආණ්ඩුවේ රාජකාරී සංචාරයක්ද, එසේ නම් කුමක් සඳහාද (3) මෙය හදිසියේ යන ගමනක්ද (4) මෙම සංචාරය සැලසුම් කලේ කවදද (5) මෙම සංචාරය අගමැති තුමා අනුමැතිය පළ කලාද
මොහු අත්අඩංගුවට ගන්නේ නැත්තේ මොකද?
සිරියාවටද?
මෙම ප්‍රහාරයෙන් පසු මානව හිමිකම් කොමසාරිස්වරිය-එරික් සෝල්හයිම් ඇතුලු කණ්ඩායමක් එය සිංහල අන්තවාදීන්ගේ වැඩක් බව කියා ඇත. පසු ගිය දිනෙක ලංකාවේ දී එකතුවූ එන් ජී ඕ නඩයක් ද මේ හා සමානව තර්ජනාත්මකව කරුණු දක්වා ඇත. මේවා ගැන ලක්වාසීන් කී දෙනෙක් අවධානය යොමු කර තිබේද? ආණ්ඩුව ඊට ගත් ක්‍රියා මාර්ග මොනවාද? ආණ්ඩුව තවමත් දුවන්නේ රාජපක්ෂවරුන් පස්සේය. ඒ නිසා තමයි කියන්නේ මේ ආණ්ඩුව හැකි තරම් ඉක්මනට පළවා හැරිය යුතුයි කියලා. නැත්නම් තව අවු 5 යන විට ලංකාව සිරියාවක් බවට පත්වීම වලක්වන්න බැහැ. කරුනාකර සත්‍ය තේරුම් ගන්න.
ශ්‍රී ලංකාවේ යහපාලනය නිසා ලැබූ පූර්ණ නිදහස නිසා ඕනෑම ප්‍රසිද්ධ හොරෙකුට, මංකොල්ල කාරයෙකුට, ත්‍රස්ත වාදියෙකුට මෙහාට එන්නට සහ නැවැත මෙහෙන් යන්නට පූර්ණ නිදහස ලබා දී තියෙනවා. ඒකට හේතුව මෙහි නීති ප්‍රතිපාදන නැති නිසාලූ
දිගන සිදූවීමේදී දිලුම් හා ලොහාන් පිට ඒ සිදුව්ම් පවරලා අත්අඩංගුවට ගන්න තිබිච්ච හදිස්සිය රිශාඩ්ලට නැහැ. මේ වෙලාවේ විරුද්ද පක්ෂය මේ ගැන කට අරින්න බයයි. ලංකාවේ දේශපාලන දීශානතිය මෙයි.
පැනලා යනකන් නායකයන් දෙන්නම උඩ බලන් ඉඳලා. හරියට අර්ජුන් පනිනකන් හිටියා වගේ. රටේ මිනිස්සුන්ට මොනවා වුණත් ඔය 225ම සහ රටේ නායකවරු එකතුයි. මේ ක්‍රමය වෙනස් කරන්න නම් අලුත්ම සෙට් එකක් ගේන්න වෙනවා අලුත් නායකයෙක් එක්ක... රටට ආදරය තියෙන, රටේ ආරක්ෂාව ගැන හිතන සහ දේශිය ආර්ථිය ශක්තිමත් කරන්න හැකි මිනිසෙක් සහ කණ්ඩායමක් ඕනෑවෙනවා.
වැඩේ ටිකෙන් ටික මාට්ටු වෙනකොට පිට රට ඉන්න එක ඇඟට ගුණ නිසා රට යන්න ඇති , රට ඉන්න කොට අර්ජුන මහේන්ද්‍රන් වගේ අල්ලන්න බැහැනේ... නීති ප්‍රතිපාදන නැහැනේ.... කියමින් ආණ්ඩුවේ ලොක්කන්ට මෙහෙ විකාර කතා කර කර ඉන්න පුළුවන්නේ?
තවත් දෙයක් සෙට් කරලා පැන්නද කියලා හොයලා බලන්න කියලයි කියන්න තියෙන්නේ දෙවියන්ට විතරයි. මොකද මේ රටේ ඉන්න දේශ පාලකයන් බොරුවට ශෝ දානවා විතරයි.. අවශ්‍ය එක අල්ලන්නේ නැහැ. අනේ දෙවියනේ ඔය ගොයියව ඔහෙන්ම අපායට ගෙන්නගන්න. ආයෙත් මෙහෙ එවන්න එපා. රටේ හැම ජන කොට්ඨාශයකටම පිළිලයක්...
සම්බන්ධිකරණ ලේකම්වත් අරන් ගියාද?
එහෙන් ස්වර්ගයට යන්න වීසා ලැබුණොත් මම හරිම සතුටුයි.
තාමත් රටේ මිනිස්සු නිහඩව මේ විගඩම් බලාගෙන ඉන්නේ මොකද කියලයි මට තේරුම් ගන්න අමාරු.
හරි නියමයි
මෙයා ගියේ මැද පෙරදිග රටවලට කේලම් කියන්න තමයි.
ඥානසාර හාමුදුරුවෝ හමුවෙන්න බුද්ධි අංශයේ අය ගිය විතරයි මෙයා රට ගියා. මෙයා තමයි ලොකුම ත්‍රස්තවාදියා. පුංචි අපේ ටිකිරි මොලේට තේරෙන දේවල් පාර්ලිමේන්තුවේ ඉන්න අනිත් 224 දෙනාට තේරෙන්නේ නැහැනේ.
අලි පැටියෙක් ළඟ තියාගත්තා කියලා අපේ හාමුදුරුවන්ට රටින් යන්න දුන්නේ නැහැ. මේක නම් පුදුම ආණ්ඩුවක්...
මහා මොලකරු පැන්න එහෙනම්
ආරංචිය මක්කම ගියා කියලයි. මක්කම යන්න ඕනෑතරම් ගුවන් යානා තියෙද්දි මස්කට් (ඕමාන්) ගියේ මොකටද?
අනිවාර්යයෙන්ම අර ත්‍රිපුද්ගල කමිටුවෙන් දීපු වාර්තාවේ මුලටම මෙයා ඇති. ඒ නිසා එළියට දාන්න කලින් පැනපන් මල්ලි කියලා කියන්න ඇති... ලොකු අයියලා..
මගුල් ගෙදරක ගියේ... මට කියලනේ ගියේ.
කොහෙද ගියේ.
කොහේ හිටියත් කළකර්ම නම් පල දෙනවාමයි.
මේ ආණ්‌ඩුව නිසා ලක් වැසියන්ට වී තිබෙන විපත.. බදුර්දීන් රට පැන්නා ....!!! ටිකක් කූල් වුණාම.. අපේ මෝඩ මිනිස්සුන්ට අමතක වුණාම ආයේ එයි...!!! මේක පුදුම ආණ්ඩුවක් ...!!! හැබැයි ඉතින් දිනපතාම රට වටින් අසුවන මෙවැනි අවි ආයුධ දෙස බලන විට අපට පෙනී යන දෙයක් ඇත. ක්‍රමානුකූලව රට පුරා ව්‍යාප්ත වෙමින් තිබු මුස්ලිම් ජනගහණය රට පුරා බලය ඇල්ලීමේ සීග්‍ර සැලසුමක නිරතව සිට ඇති බවයි ..!!! මෙම සැලසුම් පිටිපස වත්මන් මුස්ලිම් නායකයන් සිට ඇත. ඔවුන් එන එන රජයන් සියල්ලෙහිම රටේ ප්‍රධාන අමාත්‍ය ධුරයන් ඩැහැ ගනිමින් මුස්ලිම් ජන කොටසට පමණක් විශේෂ අනුග්‍රහයන් සහ වරප්‍රසාද ලබා දෙමින් සිට ඇත. සෙසු සිංහල ජන නායකයන් සිය බල තණ්හාවට රට විනාශයට ඇද දමමින් කටයුතු කළේය. එහි ප්‍රතිඵල දැන් මෙසේ හමුවෙමින් පවතියි...!!! අදටද රිෂාර්ඩ් බදුර්දීන්, මුජබීර් , හිස්බුල්ලා, හකීම්, අසාර්ඩ් සාලි, මරික්කාර් වැනි මුස්ලිම් දේශපාලකයන් මේ සියල්ලට වගකිව යුතු බවට පැහැදිලි සාක්ෂි තිබියදීත් නිදහසේ සිටිමින් ජාතික ප්‍රකාශ නිකුත් කිරීමට ඉඩදී තිබීම ඉතා භයානකය. මෙයට සියළු බලලෝභී සිංහල දේශපාලකයන් වගකිව යුතුයි...!!!
ඊළඟට දෙව් ලොව යන්න ඉන්න අයට දෙන්න කන්‍යාවියෝ හොයන්න යන්න ඇති.
ඔක්කොම හොරුයි ඝාතකයෝයි රට පැනලා ගල්වෙනවා .. රාජපක්ෂගේ සනුහරේම කී දෙනෙක් රතු වරෙන්තු පිට පිටරටවල හැංගිලා ඉන්නවද ?
පරිස්සමෙන් ගිහිල්ලා වරෙන් කොල්ලෝ ..............
කාගේ වියදමින්ද මේ රට ගියේ?
කටාර් වල මස්කට් තියෙන්නේ.......කටාර් කියන්නේ විල්පත්තුවේ මුස්ලිම් අයට දෙන්න වියදම් කරපු රට........