රටම දැවැන්ත මුල්‍ය අර්බුදයක බව රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව කියයි
2015 වසරේදී රජයට විශාල මුදල් අවශ්‍යතාවයක් තිබු නිසා මසකට කිහිප වරක් භාන්ඩාගාර බැඳුම්කර නිකුතු කිරීමට සිදු වු බවත් ඒ වන විට මහා භාණ්ඩාගාරයත්, ශ්‍රී ලංකා මහා බැංකුවත් දැඩි මුල්‍ය අර්බුදයකට මුහුණ පා සිටි බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමෙන්තුවේ අධිකාරී බුද්ධික සරත්චන්ද්‍ර මහතා අද (07) බැඳුම්කර කොමිසමට පැවසීය.