(උපාලි රණවීර)
මල්වානේ අක්කර 16 ඉඩම සම්බන්ධයෙන් හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා හා තිරුකුමාර් නඩේසන්ට පවරා තිබු නඩුවේ වැඩිදුර විභාගය පුගොඩ මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු නිලුපුලී ලංකාපුර මෙනවිය ඉදිරියේ අද (25) මහාධිකරණයේ තැබුවාය.
නීතිපතිවරයා විසින් ඔවුන්ට එරෙහිව මෙකී චෝදනාව සම්බන්ධයෙන් ගම්පහ මහාධිකරණයේ අධි චෝදනා ගොනු කොට තිබෙන බව පැවසු මහේස්ත්‍රාත්වරිය මහාධිකරණයෙන් නොතීසි ලද විට එම අධිකරණයෙන් පෙනී සිටින ලෙස ද ඔවුන්ට නියෝග කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද මහත්තය කෑවේ ඔය යක්කු තමා.
බැසිල් පැරශුටයෙන් ලංකාවට ගොඩබැස්ස දා ඉඳලම කළේ මොනවාද?
හිටපු ජනපති වරයා තම දක්ෂතාවයෙන්, උත්සාහයෙන් සහ කැපකෙරීමෙන් තනිවම ලබාගත් ජයග්‍රහණ විනාශ කරදමන ලද්දේ මෙම සහෝදර පිරිස විසින්ය.
ජනතාව පෝලින්වල ලෙගලා කතිරය ගසා සුදු රෙදිකාරයන්ට බලය අරගෙන දෙනවා . හොරුටික සාටකත් කරේ දාගෙන හිටු කියලා රටේ සම්පත් ටික හොරා කනවා .