ඇමෙරිකන් හමුදාවට අයත් හෙලිකොප්ටරයක් සහ ප්‍රහාරක ජෙට් යානයක් දකුණු චීන මුහුදට කඩා වැටුණු බව විදෙස් මාධ්‍ය වාර්ත
සයුරෙන් එතෙර
ඇමෙරිකන් ජනපති ට්‍රම්ප් බ්‍රසීල ජනපති ලූලා හමුවෙයි
මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවර පැවැත්වෙන ‘ආසියාන්’ හෙවත් අග්නිදිග ආසියානු රටවල රාජ්‍ය නායකයන්ගේ සමුළුව අතරතු
තායිලන්ත - කාම්බෝජ සාම ගිවිසුමට අස්සන් කෙරේ
මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවර පැවැත්වෙන 47 වැනි ආසියාන් සමුළුවට සමගාමීව, ඊට සහභාගී වන ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ
සයිබර් අපරාධ ගිවිසුමක්
ගෝලීය ආර්ථිකයට වාර්ෂිකව ඩොලර් ට්‍රිලියන ගණනක් වැය වන අපරාධ මැඩපැවැත්වීමේ අරමුණ ඇතිව එක්සත් ජාතීන්ගේ සයිබර් අපර
කැනඩාවට පැනවූ තීරු බදු වැඩි කරයි
කැනඩාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා තීරුබදු වැඩි කරන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඒ, හිටපු ඇමෙරිකන්
ඇමෙරිකාව තවත් යුද්ධයකට අරඅදිනවා
ඇමෙරිකාව අලුත් යුද්ධයක් නිර්මාණය කිරීමට සැරැසෙනවා යැයි වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ චෝදනා නගයි. ඇමෙරිකාවේ
තායිලන්තයේ සිරිකිත් රැජින සමුගනී
තායිලන්තයේ වජිරාලොන්ග්කෝන් රජුගේ මෑණියන් වන සිරිකිත් රැජින, 93 වැනි වියේදී අභාවප්‍රාප්ත වූවාය. ඇය බැංකොක් අගනුවර
අයර්ලන්ත ජනාධිපති ධුරය කැතරින් කොනොලිට
අයර්ලන්ත ජනාධිපතිවරණයෙන්, විශිෂ්ට ජයග්‍රහණයක් හිමි කර ගැනීමට කැතරින් කොනොලි සමත් වූවාය. ඇය අයර්ලන්ත ජනරජයේ 10 වැ
ඉන්දියාවේ බසයක් ගිනිගෙන 25 ක් මරුට
ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවර සිට බැංගලෝර් දක්වා ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී පෞද්ගලික බසයක් ගිනි ගැනීමෙන් එහි සි
බටහිර ඉවුර ඊශ්‍රායලයට ඈදා ගනීමේ පනත සම්මතයි
බටහිර ඉවුරේ ඊශ්‍රායල පරමාධිපත්‍යය පැනවීම සඳහා වන පනත් කෙටුම්පතක් සම්මත කර ගැනීමට ඊශ්‍රායල පාර්ලිමේන්තුව සමත් ව
ඇමෙරිකා කැනඩා වෙළෙඳ සාකච්ඡා අවසන්
තීරු බදු සම්බන්ධයෙන්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කැනඩා රජය අතරේ පැවැති සියලු වෙළෙඳ සාකච්ඡා මේවනවිට අව
ලූව්ර කෞතාකුගාර අධ්‍යක්ෂවරිය ඉල්ලා අස්වෙන්න සූදානම්
ප්‍රංශයේ පැරිස් අගනුවර ලූව්ර කෞතුකාගාරයේ අධ්‍යක්ෂවරිය ලොරන්ස් දෙස් කසාර් සිය ඉල්ලා අස්වීමේ ලිපිය සංස්කෘතික අම
තෙවැනි චාල්ස් රජු ලියෝ පාප්තුමා හමුවෙයි
තෙවැනි චාල්ස් රජු සහ කැමිලා පාකර් බිසව, 14 වැනි ලියෝ පාප්තුමා හමුවූහ. ඒ නිල සංචාරයක් ආරම්භ කරමින් රෝමයේ වතිකානයට පැ
සම්බාධකවලින් බලපෑමක් නෑ - පුටින්
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියාවේ විශාලතම කෙල් සමාගම්වලට සම්බාධක පැනැවීම ගැටලුවක් වන නමුත්, එම සම්බා
චීන ජනාධිපති හමුවන්න ඇමෙරිකන් ජනාධිපති සූදානම්
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බවත්, එම සංචාරය යටතේ, ට්‍රම්ප් චීන ජනාධි
අයිස්ලන්තයෙන් මදුරුවන් හමුවෙලා
අයිස්ලන්තයේ පළමු වරට මදුරුවන් හමුවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. අයිස්ලන්තයෙන් මෙසේ මදුරුවන් හමුවී ඇත්තේ, අයිස්ල
රුසියාවේ තෙල් සමාගම්වලට සම්බාධක
රුසියාවේ විශාලතම තෙල් සමාගම් වන රොස්නෙෆ්ට් සහ ලුකොයිල් ඉලක්ක කර ගනිමින් නව සම්බාධක පැනැවීමට ඇමෙරිකා එක්සත් ජනප
පේරු රටේ හදිසි තත්වයක්
පේරු අන්තර්වාර ජනාධිපති හෝසේ ජෙරී, එරට හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇත. ඒ, සති ගණනක් තිස්සේ පැවැත්වෙන රජයට එරෙහි
මෝටර් රථයක් ධවල මන්දිරයට කඩා වදින්න හදලා
ආරක්ෂක බාධක පෙරළා ගෙන, ධවල මන්දිරයට අයත් එක් ගේට්ටුවක් දෙසට මෝටර් රථයක් පැදවූ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ඇමෙරික
තගල්බාන්වරුගෙන් පාකිස්තානයට රතු එළියක්
පාකිස්තානය දිගින් දිගටම ඇෆ්ගනිස්තානයේ ස්වෛරීභාවය දිගින් දිගටම උල්ලංඝනය කරන්නේ නම්, තම රටේ ආරක්ෂාව වෙනුවෙන් අවශ
පාකිස්තානයේ ඩෙංගු ඉහළට
පාකිස්තානයේ ඩෙංගු රෝගීන් ඉහළ යමින් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. වැඩිම රෝගීන් වාර්තා වී ඇත්තේ සින්ද් ප්රාන්තයේය. ඒ
ජපන් නව අගමැතිනියට මෝදි සුබ පතලා
ජපානයේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස එම ධුරයේ දිවුරුම් දුන්, සානේයි ටකයිචීට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සුබ
ට්‍රම්ප් පුටින් හමුව කල් යයි
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට සටන් විරාමයක් ආරම්භ කිරීමේ අරමුණින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ
සොරකම් කළ ආභරණ සොයා ගැනීම ගැටලුවක්
පැරිස් අගනුවර ලූව්ර කෞතුකාගාරයෙන් සොරකම් කළ ප්‍රංශ රාජකීය ආභරණ යළි කිසි දිනෙක ප්‍රංශයට නොලැබෙනු ඇතැයි විශේෂඥයෝ
සාකෝසිගේ සිරදඬුවම ඇරැඹේ
ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකලස් සාර්කෝසිගේ සිරදඬුවම ක්‍රියාත්මක විය. ප්‍රංශ පුවත් සේවා වාර්තා කළේ, හිටපු ජනාධිප
ට්‍රම්ප් පුටින් හමුවට මමත් යන්න කැමතියි
හංගේරියාවේ බුඩපාස්ට් නුවර පැවැත්වීමට නියමිත ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර
ට්‍රම්ප් ඇල්බනීස් හමුවක් ධවල මන්දිරයේ
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහඕස්ට්රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් අතරේ හමුවක් ධවල මන්දිරයේ දී පැ
ධවල මන්දිරයේ කොටසක් කඩා දැමේ
නව උත්සව ශාලාවක් එක් කිරීමේ අරමුණින්, ධවල මන්දිරයේ කොටසක් කඩා දමා ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය පවසයි. මෙම උත්සව ශාලාව ඉද
සනායි තකයිචි ජපන් අගමැති ලෙස දිවුරුම් දෙයි
ජපානයේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස සනායි තකයිචි, එරට පාලක ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නව නායිකාව අද (21) දිවුරුම් දෙයි.
සටන් විරාමය දිගටම
ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කරන ලද ගුවන් ප්‍රහාරවලින් පසුව, සටන් විරාම ගිවිසුම කඩ වුණු බවට චෝදනා එල්ල වුවත්,

