වෝනර් බ්‍රදර්ස් අයිතිය නෙට්ෆ්ලික්ස්ට


රූපවාහිනී කතාමාලා සහ චිත්‍රපට නිෂ්පාදනයේ මෙන්ම, ඒවා විකාශය කිරීමේදී ද පෙරමුණේ සිටින ‘නෙට්ෆ්ලික්ස්’ සමාගම, ‘වෝනර් බ්‍රදර්ස්’ සමාගම මිලදී ගෙන ඇත. ඒ, ඇමෙරිකන් ඩොලර් බිලියන 72 කටය. 

ඒ අනුව, වෝනර් බ්‍රසර්ස් චිත්‍රාගාර විසින් නිර්මාණය කළ සියලුම චිත්‍රපට සහ රූපවාහිනී වැඩසටහන්වල හිමිකරු වන්නේ ‘නෙට්ෆ්ලික්ස්’ සමාගමය.