දිනේෂි කවදාවත් කාගේවත් දෙයකට ඇලුම් කළේ නැත. තමන්ට ලැබී ඇත්තේ හොඳම දේවල් බැව් විශ්වාස කරන්නට අම්මාත්, තාත්තාත් ව
තක්සලාව
කෑම බීමත් අරන් රන්ජන් බලන්න මෝරා
“අන්න අයියා එනවා” යැයි කවුදෝ කියනවාත් සමග රන්ජන්ගේ අවධානය එදෙසට යොමු විය. රැඳවියෝ සියලු කටයුතු නවතා සීරුවෙන් මෙන
ඖෂධ හිඟයේ වගකීම කාගේද?
දිවයින පුරා බරපතළ ලෙස පවතින ඖෂධ හිඟය සහ ඇතැම් ඖෂධ නොමැති වීම යන ගැටලුව සමස්ත සෞඛ්‍ය පද්ධතියටම මේ වන විට බලපා තිබේ
ලෝකයේ දියුණු රටවල් කංසා වවා ඩොලර් උපයන හැටි
උද්ධමනය වැඩිම රටවල් අතුරින් ජයග්‍රාහී දෙවැනි ස්ථානයට අපේ ශ්‍රී ලංකාවේ නම එක්වූයේ ගෙවුණු සතියේදීය. මාස කිහිපයක ප
කේළම් කියලා කඩන්න තරම් ලොකු යාළුකමක් ඔයාගෙයි මගෙයි නෑනේ ...’’
“ඒයි ඔහොම ඉන්නවා..” පහත් වුවත් නපුරු හඬින් කියමින් නිත්‍යා දිනේෂි වෙත පැමිණියේ වටපිට ද සෝදිසි කිරීමෙන් අනතුරුව
මහා විද්‍යාඥ අයින්ස්ටයින් සියවසරකට පෙර කොළඹට ආ ගමන
ලෝක ප්‍රකට මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් තමන්ගේ සිතුම්-පැතුම්, ගමන්-බිමන් හා කියුම් කෙරුම් සටහන් කර තබා ගැනීම
පොලියේ ජොලිය සොයා ප්‍රියමාලි මුදල් ඇමැති කරමුද?
මෙරට ජනතාවගේ මූල්‍ය සාක්ෂරතාවේ තරම යළිත් වරක් සාක්ෂි සහිතව ඔප්පු කර තිබේ. ඒ තිළිණි ප්‍රියමාලි හරහාය. ඒ වගේම ඉතිහා
අඟුණුකොළපැලැස්සේදී අවමන් සහගත සැලකීමක්
පැය තුන හමාරක පමණ වෙහෙසකර ගමනකින් අනතුරුව රන්ජන් අඟුණකොළපැලැස්ස බන්ධනාගාර පරිශ්‍රයට ඇතුළුවිය. ඒක විශාල තාප්පයක
පොඩි වැරැද්දටත් ඉල්ලා අස්වෙන සැබෑ දේශපාලන සදාචාරය
බ්‍රිතාන්‍යයේ ස්වදේශ කටයුතු, සංක්‍රමණික නීතිය හා සාමය පිළිබඳ ලේකම් සුවෙලා බ්‍රේවර්මන් සංක්‍රමණිකයන් පිළිබඳ ලි
ලෝකයේ හොඳම නවකතාව ලියූ ලංකාවේ ෂෙහාන්
මේ මනුස්සය කතාකරන්නේත් හරියට මේක අපි කරපු වැඩක් වගේ , රට බංකොලොත් කරපු ,වර්තමාන උත්දමනය හදපු රාජපක්ෂල තවම ආණ්ඩු කර
ඉන්ධන මිල අඩුවුණත් අඩු නොවෙන බස් ගාස්තුව
ඉන්ධන මිල සූත්‍රයට අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40 කින් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 15 කින් අ
මම එදත් උඹට කිව්වා හත් පොළේ ගාගන්නේ නැතුව හිටපන් කියලා
නිත්‍යා තමාටම තමා පාලනය කර ගන්නට බැරි තරමට කෝපයෙන්, ඊර්ෂ්‍යාවෙන් හා අවමානයට ලක් වූ බවට හැඟීමෙන් වියරු වැටී සිටිය
පාද යාත්‍රා ගිහින් දිනන්න හදන ඉන්දියාවේ විපක්ෂය
කොංග්රස් පක්ෂ යොවුන් සේනාංකයේ නායක, 31 හැවිරිදි සත්‍යම් ඨාකූර්, ‘භාරත් ජෝදෝ’ පාද යාත්‍රාව සමඟ එක්වූයේ, තිරුවනන්ත
එයා එහෙම කැරකි කැරකී ඉන්නවානම් දානෙ දෙන්න ඕනැ නෑ අම්මා
පවුලක් යනු බර පිරවූ කරත්තයක් බවත්, එය අදින්නට අඹුසැමි දෙපොළම හරි හරියට දායක විය යුතු බවත්, එකෙක් දුර්වල වුවහොත් හෝ
අහක දැමූ ගෙඩි කොළවලින් ආහාර වර්ග සීයක් හදන විස්මිත උමංදාව
මන්දපෝෂණය මන්දපෝෂණය කියලා මුළු රටම එකිනෙකාට දෝෂාරෝපණය කරමින් කෑගසමින් ඉන්නවා. හැබැයි කවුරුත්ම මේ ප්රශ්නය විසඳ
ලොවක් පුදුම කළ ලංකාවේ මුදල් ඇමති
සපුරන ලද මානව අඟ පසඟින් යුතුව හැඩගන්වා මිනිස් ගති පැවතුම් පිහිටුවා ‘ස්වභාව ධර්මය’ විසින් ලෝකයට දායාද කරන්නාවූ ම
සිරගෙදර සිප්හලක් කරගෙන පශ්චාත් උපාධියත් සමත් වු සුවිශේෂී සිරකරුවා
මම ඉකුත්දා වැලිකඩ බන්ධනාගාරයට ගියෙමි. ඒ අපට ලැබුණු වැදගත් තොරතුරක් හේතුවෙනි. තොරතුර ලබා දුන්නේ බන්ධනාගාර මූලස්ථ
මෙච්චර අපූරුවට තිබිච්ච පවුලට මොන හෙණයක් ගැහැව්ව ද කියලා මට හිතාගන්න බෑ බං
ජීවිතය හරහා හමාගිය මහා කුණාටුව දිනේෂිට බර වැඩි වූයේය. මෙතෙක් ස්ථාවරව හා සාමකාමීව පැවති සියල්ල කැඩීබිඳී විනාශ වීම
මර බිය ගෙන ද්නෙඅ ගෙන දෙන පිත්තාශයේ ගල් ගල් ඉවත් කරන සැත්කම
පසුගිය 25 වැනි දින සිට ගත වූ දින කිහිපය තුළදීම රටපුරා කතාබහට ලක්වුණු ආන්දෝලනාත්මක කතා පුවතක් වූයේ ශල්‍යකර්මයකින්
මතට හුරුවෙන දරුවෝ
පෙති එකින් එකට බොහෝ සෙනෙහසින් යාව ඇති සුවඳින් පිරුණු විකසිත වූ මලක් සුන්දරය. මලේ එක් පෙත්තක් හෝ ගිලිහි ඇත්නම් එයට
වැලි මැස්සාගෙන් වැලඳෙන ලීෂ්මනයසිස් රෝගය
කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පරපෝෂිත විද්‍යා අධ්‍යයනාංශය අනුබද්ධිත පර්ෙය්ෂණ ව්‍යාපෘතියක් වන “නිවර්තන ක
වික්ටෝරියාවට ආධාර දුන් එලිසබෙත් රැජිණ
වික්ටෝරියා ජලාශයට එම නාමය බැඳුණු හා එය ඉදි කිරීමට හැකියාව ලැබුණු හැටි හරිම රසවත්ය. එකල එලිසබත් රැජින රජකම් කරන අව
දුක නැද්ද මහතුනේ බෙහෙතුත් හිඟයිනේ
නදට පෙන්ෂන් දවසේ දී බෙහෙත් තුණ්ඩු අරන් එන වයසක අම්මලා, තාත්තලා ඔවුන්ගේ දූ දරුවන්ගෙන් ෆාමසි ඇතුළේ තියෙන්නේ ලොකු ත
ඒ.ටී.එම් කාඩ් උස්සා ලක්ෂ 50 කට විද්ද මිනිහෙක්
මුදල් කියන්නේ මිනිසුන්ට නැතුවම බැරි වස්තුවක් බවට පත්ව තිබේ. වර්තමානයේ පවතින ජීවන වියදමත් සමග එක රැකියාවකින් උපය
ලොකු දුව ඇයි අද ඔච්චර අවුල් වෙලා ඉන්නේ ?මට කියන්න මොකක් හරිම දෙයක් තියනවා නේද ?
පිච්ච පඳුර පුරාම සුදෝසුදු මල් පොකුරු පොකුරු පිපී තිබිණි. ඒවායේ සුවඳ ගෙතුළට පවා ඇදී ආවේ සිත්සතන් පහන් කරමිනි. එහෙත
ගෝල්ෆේස් අරගලකරුවන් දැන් මොකද කියන්නේ ?
මාස පහක් පුරා පැවැති අරගලය තුළ විවිධ සංවාද විසංවාද අපි දුටුවෙමු. දින සියයකට එහා පැවැති ගෝල්ෆේස් අරගලයේ එකම සටන් ප
දරුවන් නැති දුකට කාලි මෑණියන් ආරුඪ වූ රුපලාවන්‍ය ශිල්පිනිය
මිනිසා සහ විද්‍යාව අද ඉතා දියුණු මට්ටමක පවතියි. කොතෙකුත් ේත්‍ර යුණු වුවත් ඇතැම් පිරිසක් විවිධ මිථ්‍යා මත ඔස්ස
උපන් ලප හෙළිකරන පුනර්භව අභිරහස්
මිනිස් සිරුරේ උපන් ලප පිහිටීම සාමාන්‍ය සිදුවීමක් ලෙස පිළිගැනේ. මේ අතර අසාමාන්‍ය ලෙස පිහිටන උපන් ලපද දක්නට ලැබේ. එ
ලංකාවට ආ මහ රැජින දුම්රියෙන් ගිය ගමන
නිදහස ලැබීමෙන් පසුව දෙවැනි එළිසබෙත් රැජිනගේ රාජකීය ලංකා ගමන 1954 සහ 1981 වර්ෂයන්හී දෙවරක් සනිටුහන් වී ඇත. මෙතෙක් කල් 1981
මහ රැජිනගේ පින පෑදුණු හැටි
යුගයක් නිමා කරමින්, දෙවැනි එලිසබෙත් මහ රැජින, ඉකුත්දා ජීවිතයෙන් සමුගත්තාය. ඒ සමඟම ඇගේ කිරුළ උරුම වූයේ වැඩිමහල් පු