
(සුජිත් හේවාජුලිගේ)
ලොව සතුටින්ම ජනතාව සිටින රටවල් අතරට ශ්‍රී ලංකාව ගෙන ඒමට රජය බලාපොරොත්තු වන බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පවසයි
දකුණු ආසියාවේ සාමකාමීම දෙවැනි රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය
හෙතෙම මෙසේද පැවැසීය.
"මේ අයවැයෙන් අපි වැඩිම අවධානය යොමු කළේ ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්රයට. බිලියන 740ක වගේ දැවැන්ත මුදලක්. අපි බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකාව ලෝකයේ සතුටින්ම මිනිස්සු ඉන්න රටවල් අතරට ගේන්න. දැන් දකුණු ආසියාවේ සාමකාමීම දෙවැනි රට. අපි එනකොට ලෝකයේ හිටියේ 97 වැනි තැන. දැන් 67 ඉන්නේ''

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd