රත්ගම විජේරත්න මාවතේ දී හෙරොයින් මිලිග්‍රෑම් 3166 ක් සමඟ අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.
ප්‍රාදේශීය පුවත්
තණමල්විල පුද්ගලයෙක් කපා කොටා ඝාතනය කරයි
තණමල්විල කල්තොට බෝදාගම ප්‍රධාන මාර්ගයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයකු කපා කොටා ඝාතනය කර ඇතැයි තණමල්
හංවැල්ලේ වැලි තොටුපළකට පහර දුන් 6 ක් සොයා මෙහෙයුම්
හංවැල්ල ජල්තර ප්‍රදේශයේ වැලි ව්‍යාපාරිකයකුට අයත් ඇඹුල්ගම ප්‍රදේශයේ පිහිටි වැලි තොටුපළකට අද (10) අලුයම යතුරුපැද
නොච්චියාගම ප්‍රා.සභාවේ මුල්‍ය අර්බුදයක්
නොච්චියාගම ප්‍රාදේශීය සභාව මේ වන විට දැඩි මුල්‍ය අර්බුදයකට ලක්ව තිබීමෙන් සේවක වැටුප් පවා ගෙවා ගැනීමට නොහැකි තත්
මහඑළිය රක්ෂිතයේ මැණික් ගැරූ 18 කට දඩ
බගවන්තලාව පොලිස් වසමට අයත් මහඑළිය රක්ෂිතයේ පරිසර හානියක් සිදු කරමින් අනවසර මැණික් ගැරීමේ ජාවාරමක නිරතව සිටි සැ
අකුණු සැර වැදී ගොවියකු මරුට
දියබෙදුම - සමරනදීගම ප්‍රදේශයේ පිහිටි තම කුඹුරේ වැඩ කරමින් සිටි ගොවියකු අකුණු සැර වැදීම හේතුවෙන් අද (09) මරණයට පත් වී
ආයුධයකින් පහරදී තරුණයකු මරලා
තංගල්ල මැඩිල්ල ප්‍රදේශයේදී අද (09) තියුණු ආයුධයකින් පහර දීමෙන් පුද්ගලයෙකු මරණයට පත්ව ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිස
මව ගැන නොබැලීයැයි වෛද්‍යවරයාට ගැසූ පුතෙක් සැකපිට
තම මවට ප්‍රතිකාර ලබා ගැනිමට ඉඩ නොදුන් බව පවසා කරාපිටිය රෝහලේ වෛද්‍යවරයෙකුට පහරදුන් බව කියන තරුණයෙකු අද (09) සවස ගාල
ප්‍රා සභා මන්ත්‍රීගේ වැටුප අසරණ පවුල් 20කට
වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ ශ්‍රීලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී වර්ණ රංග මහතා තමන්ට ලැබෙන වැටුප හා සියලුම දීමනා තමන
මහ වැස්සෙන් මහනුවර 247කට පීඩා
මහනුවර දිස්ත්‍රික්කයේ අද දහවල් දක්වා පැවැති අධික වර්ෂාවෙන් දිස්ත්‍රක්කයේ පවුල් 66 ක පුද්ගලයින් 247 දෙනෙකු පීඩාවට
පොලිසියට කට්ටි පැන්න සැකකරුවකු අවුරුදු 13කට පසු අල්ලයි
අක්මීමන හියාරේ ප්‍රදේශයේ දී 2005 වර්ෂයේ පුද්ගලයකුට පහරදි රුපියල් හය දහසක් කොල්ලකා දහතුන් වසරක් තිස්සේ සැඟවී සිටි
පාර සාදා දෙන්නැයි වැල්ලවායේ ගැමියෝ පාරට බසිති
උමාඔය ව්‍යාපෘතියේ බර වාහන ගමන් කිරීම නිසා තම ගම්මානයට පිවිසෙන මාර්ගය දැඩි ලෙස අබලන් වී ඇති බව පවසමින් එම මාර්ගය ස
බුරු ගැසු 8 ක් පන්නලින් කොටු වෙති
පන්නල - රාවිට ප්‍රදේශයේ නිවෙසක ඉතා සූක්ෂම අයුරින් කරගෙන ගිය බුරූවා ගැසීමේ ජාවාරමක් වැටලීමෙන් එහි සිටි පුද්ගලයන
නැගෙනහිර සරසවියේ සිසුහු පාරට බසිති
නැගෙනහිර විශ්ව විද්‍යාලයට අයත් ත්‍රිකුණාමලයේ පිහිටි ජන සන්නිවේදන, කළමනාකරණ අධ්‍යාපන හා
අසාධ්‍ය දරුවන් කරාපිටියට ගෙනියන්න විශේෂ ගිලන් රියක්
දකුණු පළාතේ වෙනත් රෝහල්වල සිට දැඩි අසාධ්‍ය තත්වයේ පසුවන ළදරුවන් කරාපිටිය රෝහලේ ළදරු දැඩි සත්කාර ඒකකයට ගෙන එම සඳ
පුද්ගල ඝාතනයක සැකකරුවෙක් වසර 17 කට පසු අත්අඩංගුවට
හෝමාගම නියඳගල ප්‍රදේශයේ ඉඩමකට අනවසරයෙන් ඇතුළු වී පොල් කැඩුවේ යැයි සිද්ධියකට පුද්ගලයකුට යකඩ පොල්ලකින් පහර දී ඝා
තානායම්කන්ද මාර්ගය සාදා දෙන්න‘යි ගැමියෝ පාරට බසිති
ඇල්පිටිය තානායම්කන්ද මාර්ග සකස්කර දෙන ලෙස ඉල්ලමින් අද (09) උදැසන ගම්වාසිහු මහමග ටයර් පුළුස්සමින් සටන් පාඨ කියමින
මුව මස් ළඟ තබා සිටි දෙදෙනෙක් අත්අඩංගුවට
පුත්තලම - කල්අඩිය නිවසක සඟවා තිබූ මුව මස් කිලෝ දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පුත්තලම වනජීවී පාලන
කතකගෙන් මුදල් වංචා කළ පුද්ගලයෙක් අත්අඩංගුවට
වයස අවුරුදු පනහට පමණ කාන්තාවක් පුවත්පතක පළ කරන ලද මංගල දැන්වීමක් අනුව එම කාන්තාව සමඟ දුරකථනෙයන් සබඳකම් පැවැත්ව
වෙනදාට නැති වැහිදාට ඇති දියඇලි
මේ දිනවල පවතින වැසි සහිත කාලගුණයත් සමඟ බදුල්ල දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවල අලංකාර කුඩා දියඇලි රාශියක් දැකගත
මරණයක් භුමදාන කරන්න ගිය 10කට බඹර ප්‍රහාර
හාලිඇල උඩුවර ප්‍රදේශයේ මරණයක් භූමදානය කිරීමට සොහොනක් කපමින් සිටි පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වීමෙන් පුද්ගලයන
මාර්ග නීති කඩ කළ 17 ක් දන්කොටුවෙන් අත්අඩංගුවට
දන්කොටුව පොලිස් බල ප්‍රදේශය හා දංකොටුව නගරය කේන්ද්‍ර කරගෙන ජනතාවගේ හා වාහනවල ආරක්ෂාව තහවුරු කිරිම අරමුණු කරගෙන
පන්නල සභාපතිගෙන් මන්ත්‍රීවරුන්ට පාඩමක්
‘මේ පන්නල ප්‍රදේශයේ තරම් පරිසර ප්‍රශ්න ඇති වෙනත් ප්‍රදේශයක් කොහේවත් නැති තරම්. මා ඔයත් දැන් නැති ගානයි. එදා තිබූ ව
පියා සොරකම් කළ දුරකතනය දුව සොරා ගෙන
පියා සොරකම් කරන ලද ජංගම දුරකථනයක් දියණිය පියාගෙන් සොරකම් කරගෙන පෙම්වතා සමඟ දුරකථනයෙන් කථා බහ කරමින් සිටියදී පොල
දියබෙදුම ගම්වාසීහු පාරට බසිති
දියබෙදුම, ඉහකුළුවැව ප්‍රදේශයේදී අලියකු පහර දීමෙන් පුද්ගලයකු මිය යාමේ සිද්ධියට විරෝධය පළකර ගම්වාසීන් 200 ක පමණ පිර
වලස්මුල්ලේ ගණිකා නිවාසයක් වටලා 4ක් අත්අඩංගුවට
වලස්මුල්ල ප්‍රදේශයේ කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ ස්ථානයක් වටලා එම ස්ථානය පවත්වාගෙන ගිය පුද්ගලයකු සහ කාන්තාවන්
කේරළ ගංජා සමඟ සිසුහු තිදෙනෙක් කොටු වෙති
කේරළ ගංජා මිලිග්‍රෑම් 3000 කට ආසන්න ප්‍රමාණයක් ළඟ තබා ගෙන සිටි පාසල් සිසුන් දෙදෙනෙකු සහ පාසල් ගමන අවසන් කර ඇති සිසු
ඌවේ ගොවිපළ කම්කරුවෝ නඩු මඟට යති
ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් ගොවිපළ කම්කරුවන් 128 දෙනෙක් වසර තිහක කාලයක් ස්ථිර නොකිරීම නිසා එම කම්කරුව
දියබෙදුමේ වන අලි පහර දීමකින් අයෙක් මරුට
දියබෙදුම, ඉහකුළුවැව ප්‍රදේශයේ දී අද (7) උදේ 6.10 ට පමණ වන අලි පහරදීමකින් පුද්ගලයෙක් මිය ගොස් ඇතැයි බකමූණ පොලිසිය කියයි
ගවයින් ප්‍රවාහනය කළ 9 ක් අත්අඩංගුවට
බලපත්‍ර නොමැතිව ගවයින් නව දෙනෙකු කුඩා ලොරියක පටවා හල්දුම්මුල්ල කොස්ගම සිට රත්නපුර දක්වා ප්‍රවාහනය කරමින් සිටිය