(අංජුල මහික වීරරත්න)
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ දුරකථන අංක පාවිච්චි කරමින් පුද්ගලයන්ගේ පෞද්ගලික තොරතුරු ගන්නා බවට වාර්තා වී ඇතැයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඩිජිටල් හැඳුනුම් පතක් සැකසීමට බව කියමින් මෙලෙස තොරතුරු එකතු කරන බවත් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව එවැනි කාර්යයක් අරඹා නැති බවත් එම නිවේදනයේ සඳහන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහේ ගියත් හොරු ඉන්නවා...
ඇයි කෙළින්ම ගිහිල්ලා කරගන්නේ නැත්තේ? කාටවත් කියන්න ඕන නැහැනේ...
අද කොහේ බැලුවත් ඉන්නේ හොරු... තමන් තනියම කරගන්නවා නම් වැඩේ හරි
අද වංචාකාරයෝ වැහි වැහැලා...
ඇයි මිනිස්සු මෙච්චර මෝඩ? ඉක්මන් කොටයි කියන්නේ ඕකට තමයි.