(අනීෂා මානගේ)
වලස්මුල්ල ප්‍රදේශයේ කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ ස්ථානයක් වටලා එම ස්ථානය පවත්වාගෙන ගිය පුද්ගලයකු සහ කාන්තාවන් තිදෙනෙකු අද(08) තංගල්ල කොට්ඨාශ දූෂණ මර්ධන අංශයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
වලස්මුල්ල පල්ලෙකන්ද මාර්ගයේ පිහිටි සංචාරක නිකේතනයක් පවත්වාගෙන යන මුවාවෙන් කාන්තාවන් මුදලට අලෙවි කරන මෙම ස්ථානය කාලයක සිට පවත්වාගෙන ගොස් ඇතැයි පොලිස් පරික්ෂණ වලදී අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.
උපාය දූතයන් ලෙස පොලිස් නිළධාරින් කිහිප දෙනෙකු යොදවා රුපියල් දෙදහස බැගින් මුදල් ගෙවා කාන්තාවන් මිළයට ගන්නා ලෙස හගවා මෙම වැටලීම