(හේමලතා ඩී හේවගේ)
පන්නල - රාවිට ප‍්‍රදේශයේ නිවෙසක ඉතා සූක්ෂම අයුරින් කරගෙන ගිය බුරූවා ගැසීමේ ජාවාරමක් වැටලීමෙන් එහි සිටි පුද්ගලයන් 8 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පන්නල පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් කොස්වත්ත, වෙන්නප්පුව, දංකොටුව,පන්නල ප‍්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.