(විජේරත්න රත්නායක )
මේ දිනවල පවතින වැසි සහිත කාලගුණයත් සමඟ බදුල්ල දිස්ත‍්‍රික්කයේ බොහෝ ප‍්‍රදේශවල අලංකාර කුඩා දියඇලි රාශියක් දැකගත හැකිය.
විශේෂයෙන් සාමාන්‍ය කාලවලදී ඉතා අලස ලෙස ගලායන කුඩා දිය පාරවල් වර්ෂා ජලයෙන් පෝෂිතව දැකුම්කළු ලෙස ඇදහැළෙන ස්ථාන රැසක් බදුල්ල අවට බොහෝ ප‍්‍රදේශයන් හී නිර්මාණය වේ.
බදුල්ල - පස්සර පාර සහ පස්සර, නමුණුකුල වැනි ප‍්‍රදේශවල මෙසේ ගලා හැළෙන දිය පහරවල් කීපයක් සේයාරූ වලින් දැක්වේ.