සෞදියේ ගෘහ සේවයට ගොස් තෙමහල් ගොඩනැගිල්ලකින් වැටී වසර තුනක කාලයක් එරට රෝහලක ප්රාතිකාර ලබමින් සිටි සිය මව මියගොස්
දියත
කල්පිටි වැලි නිධියකින් කැණිම් කළ තුනක් පොලිස් දැලේ
කල්පිටිය පොලිස් බල ප්‍රදේශයට අයත්, ඒත්තාල ජුබිලි මාවතේ පිහිටි වැලි නිධියකින් වැලි කණිමින් සිටි පුද්ගලයින් තිදෙ
ශ්‍රී ලංකාව ඔටෝවා ප්රඥප්තිය ක්‍රියාවට නංවයි
බිම්බෝම්බ වලින් තෝර ලෝකයක් සඳහා 1997 වසරේදී අත්සන් තබන ලද ඔටෝවා ප්රඥප්තිය ක්‍රියාවට නැංවීමට ශ්‍රී ලංකාව එකඟත්වය ප
නාමයෝජනා ගන්නා ස්ථානවලට උපකාරක සේවාවක්
නාමයෝජනා බාර ගන්නා සෑම ස්ථානයකම මැතිවරණ කොමිෂන් සභාව මඟින් උපකාරක සේවාවක් (Help Desk) ක්‍රියාත්මක කළ බව මැතිවරණ කොමිෂන
මැතිවරණ ප්‍රචාර වලට පොලිතින් තහනම්
පළාත් පාලන මැතිවරණ ප්‍රචාර කටයුතු වලදී පොලිතින් භාවිතය තහනම් කරන ලෙසට ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා මධ්
පොලිස් නිලධාරීන් 24කට ස්ථාන මාරුවීම්
පළාත් පාලන මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබියදී උසස් පොලිස් නිලධාරීන් 24 දෙනකුට වහාම කි‍්‍රයාත්මක වන පරිදි ස්ථා
පවතින වැසි හමුවේ දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අවදානමක්
පවතින අධික වැසි සහිත තත්වය හේතුවෙන් ගාල්ල හා කළුතර දිස්ත්‍රික්ක සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නාය යෑමේ පූර
තංගල්ලේ ගැටුමකින් එක් අයෙකුට තුවාල
ශ්‍රී ලංකා ජලජීවි වගා සංවර්ධන අධිකාරිය තංගල්ල රැකව ප්‍රදේශයේදී ආරම්භ කළ කකුළු ව්‍යාපෘතියකට විරෝධය දැක්වු ප්‍ර
බුලත්සිංහල කෝන්ගස්තැන්න නායයයි
බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කෝන්ගස්තැන්න ග්‍රාම නිලධාරී වසමේ ඉංගිරිය-ඈගල්ඔය මාර්ගයේ ,හල්වතුර හ
ගමන් බලපත්‍රයට මයික්‍රෝ චිපයක් එක් වෙයි
ලබන වසරේ සිට විදේශ ගමන් බලපත්‍ර නව ආරක්ෂිත ක්‍රමවේදයක් යටතේ බියගම පිහිටි තෝමස් ඩි ලාරූ ආයතනයේදී මුද්‍රණය කිරීමට
ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියානු සහයෝගයට වසර 70ක්
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර සංවර්ධන සහයෝගීතාවට වසර 70ක් සැපිරීම නිමිත්තෙන් පැවැත්වෙන ඡායාරූප ප්‍රදර්ශනය ශ
විල්පත්තුව ආරක්ෂා කරන්න - ’විල්පත්තුව වෙනුවෙන් අපි’
විල්පත්තුව ආරක්ෂා කරන්නැයි ඉල්ලා ’විල්පත්තුව වෙනුවෙන් අපි’ සංවිධානය මගින් පැවැත්වූ උද්ඝෝෂණයක් හා පා ගමනක් කොළ
නගර සභා 3 කින් - ප්‍රාදේශීය සභා 3 කින් පොහොට්ටුව කැපෙයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් මහරගම නගර සභාව, වැලිගම නගර සභාව සහ පානදුර නගර සභාවටත් බදුල්ල, මහියංගනය සහ අගලවත්
සුදු හදුන් දැව කිලෝ 57 ක් වාඩියගොඩින් අල්ලයි
සුදුහදුන් දැව කිලෝ පනස් හතක් (57) වාඩියගොඩ පට්ටියගම ප්‍රදේශයේ ඉඩමක සඟවා තිබියදි ගලහ පොලීසිය අද (14) දින අත්අඩංගුවට ගෙ
රංජන්ට එරෙහි නඩුවේ විද්‍යුත් මාධ්‍ය සාක්කි ඉල්ලයි
විනිසුරුවරුන් හා නීතීඥවරුන් බහුතරයක් දුෂිත බවට සමාජ සවිබල ගැන්වීම හා සමාජ සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමන
මැතිවරණ කෙටුම්පතට එරෙහි පෙත්සමේ නියෝග ප්‍රකාශය පසුවට
පළාත් සභා මැතිවරණ සංශෝධන පණත් කෙටුම්පතේ කාන්තා නියෝජනයට අදාළ වගන්ති ඉවත් කර ඒ වෙනුවට ඊට කිසිසේත් අදාළ නොවන කරුණු
‘කොළඹ ලෝක උරුම නගරයක් ලෙස හඳුනාගත යුතුයි‘
කොළඹ ලෝක උරුමය නගරයක් ලෙස හඳුනාගත යුතු බව ලෝ ප්‍රකට සම්මානලාභී ගෘහ නිර්මාණ ශිල්පිනි අභා නරායින් ලම්බා ‘සජීවී උරු
පොහොට්ටුව මහරගමින් හැළෙයි
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහරගම මහ නගර සභාව සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා ලැයිස්තුව ප්
බණ්ඩාරගම පුස්තකාලයෙන් මුදල් සොරාගෙන
බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව මගින් පාලනය වන මහජන පුස්තකාල කාර්යාලයේ තිබූ රුපියල් 73000ක් සොරකම් කර ඇතැයි බණ්ඩාරගම පොලි
මැතිවරණ පැමිණිලි 4 ක් පොලිසියට
පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කර අද (14) දක්වා මැතිවරණ පැමිණිලි 4 ක් ලැබී ඇති බව පොලිස් මුලස්ථානය කියයි. මෙම පැම
ලොව හොඳම නිරූපණ ශිල්පියාට ගමෙන් හරසර
ලොව රටවල් 174 ක් අතරින් ලෝකයේ හොඳම නිරූපණ ශිල්පියා ලෙස ශ්‍රී ලංකාවේ ජනුක රාජපක්ෂ ප්‍රංශයේ පැරිස් නුවර පැවති 2017 වසරේ
ලක්ෂ 10ක ගංජා සමඟ කෙසෙල්වත්තෙන් අයෙක් අල්ලයි
කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ නිවසකින් රුපියල් ලක්ෂ 10 ට ආසන්න කේරළ ගංජා තොගයක් සමඟ පුද්ගලයෙක් පිටකොටුව පොලිස් දුෂ
නිවසකට කළ ගිනි තැබීමකින් රථවාහන 6 ක් විනාශයට
අනුරාධපුර තිසා වැව වන්දනා පාර ප්‍රදේශයේ පදිංචි මල් වෙළෙන්දෙකුගේ නිවසේ නවතා තිබූ නවීන පන්නයේ මෝටර් රථයක් ඇතුළු ර
දළ පුට්ටුවා ඝාතනයට සැක ඉංජිනේරුවාත් හිමිනමත් සොයයි
ගල්ගමුවේ දළ පූට්ටුවා හස්තියා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන ගල්ගමුව ප්‍රදේශයේ වාරිමාර්ග
මාළු වෙළෙන්දා මැරු දෙන්නා රණාලින් අත්අඩංගුවට
මෝදර ජෝන්වත්තට හැරෙන හන්දියේ මළ ගෙයක සිටි පුද්ගලයකුට ඉකුත් (8) අලුයම වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්
උතුරේ ස්වේච්ඡා සෞඛ්‍ය සේවිකාවෝ විරෝධයක
වසර ගණනාවක් පුරා සිය සේවය ස්ථීර නොකිරීමට විරෝධය පාමින් උතුරේ ස්වේච්ඡා සෞඛ්‍ය සේවිකාවෝ අද(14) යාපනයේදී විරෝධතාවක්
හිටපු අලියෙක් කෙසෙල් ඇවරියෙන් ඉල්ලයි
හිටපු එජාප මහ ඇමැති එම්.එස්.අමරසිරි පුත් හිටපු මන්ත්‍රී උපාලි අමරසිරි මහතා ගාල්ල දිස්ත්‍රික්කයට ස්වාධීන කණ්ඩාය
හොර පාරෙන් ඕස්ට්‍රේලියා ගිය 29 ක් ආපසු එවති
නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් 29 දෙනෙකු, එරටින් පිටුවහල් කර අද (14) යළි ලංකාවට එව
කින්නියාවේ සිසුන් 15 කට සාපෙළ අයැදුම් පත් නෑ
ත්‍රීකුණාමලය - කින්නියා ප්‍රදේශයේ දරුවන් 15 දෙනකුට අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සදහ
මිනින්දෝරු සේවකයෝ විරෝධතාවකට සැරසෙති
මෙරට ඉඩම් මැන සිතියම් කිරීමේ කොන්ත්‍රාත්තුව ඇමෙරිකාවට ලබාදීමට විරෝධය පළකරමින් හෙට (15) විරෝධතා ක්‍රියාමාර්ගයකට

