හිගුරක්ගොඩ කවුඩුල්ල ගම්මානයට වී මිලදි ගන්නා මුවාවෙන් පැමිණ වංචනික ලෙස වී සොරකම් කළැයි කියන ව්‍යාපාරික පිරිසක්
දියත
ධීවර අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා වශයෙන් ජගත් පී. විජේවීර මහතා අද (18) එහි රාජකාරී කටයුතු ආරම්භ ක
මැලේසියා අගමැති ජනපති අතර හමුවක්
තෙදින නිල සංචාරයක් සහා මෙරටට පැමිණි මැලේසියා අග්‍රාමාත්‍ය නජීබ් රසාක් මහතා සහ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත
මන්ත්‍රී සකවුල්ලා ශ්‍රීලනිපයට
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී එම්.එස්.එම්. සකවුල්ලා මහතා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා
සෞදියේ මියගිය කතගේ දේහය ලබන සතියේ ලංකාවට
සෞදියේ සේවය කළ නිවසේ උඩු මහලෙන් ඇද වැටී ඉකුත් නොවැම්බර් 11 දා මියගිය දඹුල්ලේ නෙල්කා දීපානි කුමාරසිරි ගේ දේහය ඉදිරි
දළ ඇතා මැරූ ගොවියාට ඇප නෑ
විදුලි රැහැනක් ඇද එම විදුලි සැර වැදීමට සලස්වා තම ඉඩමට පැමිණි දළ ඇතකු මරණයට පත් කිරීමේ සිද්ධියක් සමිබන්ධයෙන් රිම
පුංචි ඡන්දය පෙබරවාරි 10
පළාත් පාලන මැතිවරණය 2018 පෙබරවාරි 10වැනිදා පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද(18) පැවසීය.
පිං කැටය කඩා පැනයද්දී දිට්ඨධම්මවේදනීය කර්මය පළදෙයි
කණ්ඩලම වැව් බැම්ම ආසන්නයේ පිහිටි මින්නේරි දේවාලයේ පිං කැටය කඩාගෙන මුදල් රැගෙන යමින් සිටි පුද්ගලයකු දඹුල්ල කණ්ඩ
ලලිත් වීරතුංග පොලිස් විශේෂ විමර්ශන ඒකකයට
හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග මහතා අද(18) පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පැමිණියේය.
ගිනි අවි සමග හිටපු සෙබළෙක් අත්අඩංගුවට
ගිනි අවි තුනක් හා උණ්ඩ 34ක් සමග හිටපු හමුදා සෙබළකු හෝමාගම, පිටිපනදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
බීමතින් යතුරුපැදියේ ගිය කත අත්අඩංගුවට
බීමතින් අධික වේගයෙන් යතුරුපැදියක පැමිණි කාන්තාවක් සැකපිට අද (18) අත්අඩංගුවට ගත් බව දන්කොටුව පොලිසිය පවසයි.
රියැදුරු-කොන්දොස්තර කඩේ තේ බොද්දී ලංගම බසය පැහැරගෙන ගිහින්
ශ්‍රී ලංගම බස් රථයක් සොරාගෙන යමින් සිටි පුද්ගලයකු එම බස් රථයද සමඟ සිකුරාදා (15) සවස අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව මූලස
හබරාදුවේ පුද්ගලයෙක් කපා දමලා
හබරාදුව මිහිරිපැන්න ප්‍රදේශයේදී පුද්ගලයකු තියුණු ආයුධ වලින් කපා මරාදමා ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.
උල් ආයුධ තොගයක් සමග 11ක් සැකපිට
විවිධ වර්ගයේ තියුණු ආයුධ රැගෙන ලොරි රථයකින් ගමන් කළ පුද්ගලයින් 11 දෙනකු බණ්ඩාරවෙල නගරයේ දී සැකපිට අත්අඩංගුවට ගත්
කෝටි 44ක් වැඩිහිටි ලේකම් කාර්යාලයේ හිරවෙලා
වැඩිහිටි ලේකම් කාර්යාලය ලබා ගත් කෝටි 44ක මුදලක් සුබසාධන වැඩවලට යොදවා නැතැයි රාජ්‍ය ගිනුම්කාරක සභාව පාර්ලිමේන්තු
හොරණ ශ්‍රීලනිප නාමයෝජනා පත්‍ර පැහැරගත්තැයි පැමිණිල්ලක්
හොරණ ප්‍රාදේශීය සභාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ නාම යෝජනා පත්‍රය අද රාත්‍රී ක
ඖෂධ සංස්ථා සේවක වැටුප සියයට 50කින් වැඩිවේ
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සේවක සේවිකාවන්ගේ වැටුප සියයට පනහකින් ඉහළ නැංවීමට පියවර ගත් බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛ
තේ ගැටළුව ලිහන්න නිලධාරීන් පිරිසක් රුසියාවට
ශ්‍රී ලාංකික තේ සඳහා රුසියානු රජය පැනවූ තහනම ඉවත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ
බැංකු කාඩ් සොරාගත් තිදෙනෙක් අත්අඩංගුවට
බැංකු නිලධාරීන් ලෙස පෙනී සිටිමින් බැංකු ඉදිරිපිට තිබෙන සවයංක්‍රීය ටෙලර් යන්ත්‍ර භාවිත කරන ගනුදෙනුකරුවන්ගේ කාඩ
චීන ජාතිකයෝ 100 ක් කොළඹදී අද යුග දිවියට
චීන ජාතිකයන් සිය දෙනකු යුග දිවියට පිවිසි මංගලෝත්වසයක් අද කොළඹ මහ නගර සභා පරිශ්‍රයේදී පැවැත්විණ. ජනාධිපති මෛත්
දූෂණය පරදන්න ජවිපෙන් සමුළුවක්
ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන ලද ‘දූෂණය පරදන ජවය‘ පළාත් පාලන අපේක්ෂක ජාතික මහා සුමුළුව කොළඹ සුගතදාස ග
කැප්රා කෘමියා ඇතුළු වුණේ වෙනත් වරායකින් - ඇමති මතය
රුසියාවට තේ අපනයනය කිරීම පිළිබඳව මතුවී ඇති ගැටළුවට ඉක්මන් විසඳුමක් ලබා දෙන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිස
තැපෑලත් වර්ජනයකට සැරසෙයි
තැපැල් දෙපාර්තමේන්තුව සංවෘත්ත දෙපාර්තමේන්තුවක් බවට පත් කිරීමට රජය පියවර නොගතහොත් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්ර
හිටපු ජනපති කතරගම පුදබිමට යයි
හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අද (17) දහවල් කතරගම පුදබිම වෙ
එල්ටීටීඊ රත්තරං සොයන්නට ගිය තුනක් කොටුවෙති
එල්.ටි.ටි.ඊ පැරණි කඳවුරක් තුල සඟවා තිබෙන රත්‍රං තොගයක් සොයා මුලතිව් විශ්වමඩු ආදිවිනයාගර් කෝවිල අසල බැකෝ යන්ත්‍රය
ඇල සුද්ධ කරද්දි අත්බෝම්බයක් හමුවෙයි
බකමූණ, අත්තනකඩවල බිංගේ මුදුන ප්‍රදේශයේදී බැකෝ යන්ත්‍රයකින් වාරි ඇලක් සුද්ද කරමින් සිටියදී අද (17) උදේ 10.00 ට පමණ විදේ
මැලේසියානු අගමැති එයි
මැලේසියානු අග්‍රාමාත්‍ය මොහොමඩ් නජීබ් බින් තුන් අබ්දුල් රසාක් මහතා නිල සංචාරයක් සඳහා අද(17) ශ්‍රී ලංකාවට පැමිණිය
උද්ඝෝෂණයක් නිසා කොළඹ-බදුල්ල මාර්ගය අවහිරවේ
කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගය හල්දුම්මුල්ල මරංවලදී හරස්කරගෙන උද්ඝෝෂණයක් ආරම්භ කිරීමත් සමඟ ගමනාගමනයට බාධා එල්ල වී
ගම්පහ රෝහලේ අපද්‍රව්‍ය ගොඩගැසේ
ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි පවතින අපද්‍රව්‍ය දාහකයෙන් පිලිස්සීම් කටයුතු සිදුකිරීමට රෝහල් කාර්ය මණ්ඩලය විරුද
අලුත්වැඩියා කළ මාර්ගය දින කිහිපයකින් ගිලා බසී.
රජයේ මුදල් රුපියල් කෝටි ගනණක් වියදම් කර අවස්ථා කීපයකදීම අලුත්වැඩියා කරන ලද බදුල්ල පගරගම්මන හරහා මහියංගණ දක්වා ව

