සමන් පාලිත නානායක්කාර
කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගය හල්දුම්මුල්ල මරංවලදී හරස්කරගෙන උද්ඝෝෂණයක් ආරම්භ කිරීමත් සමඟ ගමනාගමනයට බාධා එල්ල වී ඇතැයි පොලිසිය කියයි.
වන අලියකු පහර දීමෙන් පුද්ගලයකු මිය යෑමේ සිද්ධියක් මුල් කර ගනිමින් මෙම උද්ඝෝෂණය ආරම්භ කර තිබේ.
(ඡායාරූප සමන් පාලිත සහ ප්‍රින්ස් රත්නායක)






