බන්ධනාගාර ගතවුවන් පුනරුත්ථාපනය කිරීමට කායවර්ධන පුහුණුව සහ ක්‍රීඩාව යොදාගැනීමට තමන් අපේක්ෂා කරන බව බන්ධනාගා
දියත
‘අක්බාර් ටවුන් යළි එඩේරමුල්ල කරනවා’ - ඇමැති ෆයිසර්
මහර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම් හතරක් එකතු කළ අක්බාර් ටවුන් බල ප්‍රදේශය එඩේරමුල්ල 2 ලෙස
බැංකු සේවක සංගමයෙන් විරෝධතාවයක්
ලංකා බැංකු සේවක සංගමයේ මූලිකත්වයෙන් ස්වාධීන වෘත්තීය සමිති 19ක් එක්ව ගොඩනැගුණු පොදු දේපල හා මානව හිමිකම් සුරැකීමේ
තේ- ඇස්බැස්ටෝස් අතර සම්බන්ධයක් ඇතැයි ඇමැති නවීන් කියයි
ශ්‍රී ලංකාවෙන් රුසියාවට අපනයනය කරන තේ ඇතුළු කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා තාවකාලික තහනමක් පැනවීමත්, ලබන ජනවාරි මස ස
උතුරට සංහිඳියාවේ නාලිකාවක්
උතුරු නැගෙනහිර පළාත් ජනතාව සඳහා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව යටතේ ‘සංහිඳියාවේ නාලිකාව’ නමින් නව රූපවාහිනී නාලි
දළ පූට්ටුවා ඝාතනයට සැක ග්‍රාම නිලධාරීන්ට ඇප නෑ
වෙඩි තබා ඝාතනය කෙරුණු ගල්ගමුවේ දළ පූට්ටුවා හස්තියාගේ බවට සැක කෙරෙන ගජමුතු දෙකක් නීති විරෝධීව සන්තකයේ තබා ගෙන සිට
වෛද්‍ය සිසුවිය ගැන අධිකරණ වෛද්‍ය වාර්තාවක් කැඳවයි
දින 12ක් වයසැති තම පිරිමි දරුවා රාත්‍රි කාලයේ තනිකර බෙහත් ශාලාවක් අසල බිම දමා ගොස් කෲරත්වයට පත් කර පළා යාම සම්බන්
තායි භික්ෂු 41 නමක් සාම පාගමනක
තායිලන්තයේ සිට මෙරටට වැඩම කරන ලද ස්වාමීන් වහන්සේලා 41 නමක් සහ තායි ජාතිකයින් 20 දෙනෙක් කටුනායක සිට මිහින්තලය දක්වා
‘මහින්ද පොහොට්ටුවට යන්නේ නෑ‘- අමුණුගම
මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර කිසි විටක පොහොට්ටුවේ සාමාජිකත්වය නොගන්නා බව තමාට විශ්වාස බව ගලග
පොහොට්ටුව උසාවි යයි
පොදුජන පෙරමුණ මහරගම නගර සභාවට ඉදිරිපත් කළ නාම යෝජනාව ප්‍රතික්ෂේප කිරිමට එරෙහිව පොදුජන පෙරමුණේ නායකයා ඇතුළු පස්
අල්ලස් පනත සංශෝධනයට
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනත සංශෝධනය කෙරෙමින් පවතින බව එහි අධ්යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජ
අලියාගෙන් වෙන්වූ මනෝ ගනේෂන් ඉනිමගේ නගියි
ඉදිරි පළාත් පාලන මැතිවරණයට කොළඹ මහ නගර සභාව සඳහා දෙමල ප්රගතිශීලී සන්ධානය වෙනම තරග කරන බව එහි නායක අමාත්‍ය මනෝ ග
අහංගම බැංකු කොල්ලයේ ලොක්කා හමුදා කපිතාන්වරයෙක්
අහංගම රාජ්‍ය බැංකුව කොල්ලකෑමට සැලසුම් කළ ප්‍රධාන සැකකරු බූස්ස යුද හමුදා කදවුරේ සන්නාහ සන්නද්ධ බළකායේ අවි ආයුධ
පෙරදා හමු වු සාම්පුර් නටබුන් පසුදා ඩෝසර්
පුරාවිද්‍යා ගවේෂණ කණ්ඩායමක් විසින් දින කීපයකට ඉහතදී සාම්පූර් සුඩකුඩා ප්‍රදේශයෙන් සොයාගනු ලැබූ අනුරාධපුර මුල
ජනවාරි 1වැනිදා සිට කොළඹ නගරයේ සිඟමන් යැදීම තහනම්
ලබන ජනවාරි 1වැනිදා සිට කොළඹ නගරයේ මාර්ගවල හා පොදු ප්‍රවාහන සේවා තුළ සිඟමන් යැදීම තහනම් කර ඇතැයි මහ නගර හා බස්නාහිර
මධ්‍යම කඳුකරයට තද වැසි සමඟ ඝන මීදුමක්
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට අද (20) සිට අධික වර්ෂාව ලැබෙමින් පවතී.
දඹුල්ලේ කුණු අල හා ලූනු කුණු කොල්ලයට අලෙවි කරති
ඉදිරි උත්සව සමය ඉලක්ක කරගෙන ඉන්දියාව පකිස්ථානය චීනය ආදී රටවල් ගණනාවකින් ශ්‍රී ලංකාවට අර්තාපල් අල හා ලොකු ලූනු ආන
තවත් ගල් අඟුරු බලාගාර දෙකක්
මෙගාවෝට් 600 ක ධාරිතාවෙන් යුත් තවත් ගල් අඟුරු බලාගාර දෙකක් ඉදිකිරීමේ යෝජනාවක් අද (19) පැවති කැබිනට් රැස්වීමට ඉදිරිපත
එජාපයෙන් හෙළ උරුමයෙන් ශ්‍රීලනිපයට
මහනුවර මැදදුම්බර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂය සහ ජාතික හෙළ උරුමය ඇතුළු පක්ෂ කිහිපයක සාමාජික ස
ඇස්බැස්ටස් තහනම කල් යයි
ලබන ජනවාරි පළමු වැනි දා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ ඇස්බැස්ටස් තහනම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර
හොරට ලියූ ශිෂ්‍යයාගේ විභාගය අවලංගුයි
ජංගම දුරකතනයක් භාවිත කරමින් සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියූ බව කියන අනුරාධපුර වලිසිංහ
එජාප නාම යෝජනා සකස්කර අවසන්
එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ දේශපාලන පක්ෂ හා සංවිධාන 22 ක් සහිත එක්සත් ජාතික පෙරමුණ අලියා ලකුණෙන් පළාත් පාලන මැතිවර
යේමනයෙන් ආ බැලැස්ටික් මිසයිලය සෞදි අරාබියෙන් වනසයි
සෞදි අරාබියේ රියාද් අගනුවර ඉලක්ක කරගනිමින් එල්ල වූ බැලැස්ටික් මිසයිලයක් සාර්ථකව විනාශ කළ බව එරට ආරක්ෂක අංශ පවසය
නියං ආධාර වල ප්‍රමිතියෙන් තොර සහල්
මහකුඹුක්කඩවල වල්පාළුව ගම්මානයේ ජනතාවට නියං ආධාර යටතේ ලබා දී ඇති සහල් ප්‍රමිතියෙන් තොර කල් ඉකුත් වූ ඒවා බව කියමි
කොළඹ පුරපති තරගෙට එජාපෙන් රෝසි
කොළඹ මහ නගර සභාවේ නගරාධිපති අපේක්ෂිකාව ලෙස හිටපු ඇමතිනී රෝසි සේනානායක මහත්මිය නම් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීර
විනිසුරු වැටුප ඉහළට
විනිශ්චයකාරවරුන්ගේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීමට රජය තීරණය කර ඇත.
පුත්තලමේ කසළ කළමනාකරණ ව්‍යාපෘතියකට අනුමැතිය
පුත්තලම අරුවක්කාලු කසළ කළමනාකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අද කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
වෙඩි කෑ කොල්ලකරුට බරපතල නැහැ
ජීව අත් බෝම්බ රැගෙන හෙල්මට්, ජැකට් පැළද,අත්වැසුම් සහිතව බැංකුව තුලට පැමිණ ඇති කොල්ලකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් බ
ඖෂධ 48ක මිල 5% කින් ඉහළට
ඉකුත් වසරේ මිල අඩුකරන ලද අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 48 මිල ගණන් සියයට 5 කින් ඉහළ නංවා තිබේ. ඖෂධ ආනයනකරුවන්ගේ වාණිජ මණ්ඩලය ස
පරණ කෘමිනාශක සහ වල්නාශක විකුණන ජාවාරමක් අල්ලයි
කල් ඉකුත් වූ කෘමිනාශක, වල්නාශක සහ විවිධ කෘෂිකාර්මික යෙදවුම් අලුත් ලේබල් අලවා වෙළඳපොළට යැවීමේ මහා පරිමාණ ජාවාරමක

