කෝටි 44ක් වැඩිහිටි ලේකම් කාර්යාලයේ හිරවෙලා


වැඩිහිටි ලේකම් කාර්යාලය ලබා ගත් කෝටි 44ක මුදලක් සුබසාධන වැඩවලට යොදවා නැතැයි රාජ්‍ය ගිනුම්කාරක සභාව පාර්ලිමේන්තුවට දන්වා ඇත.
 
අඩු ආදායම්ලාභී ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් ලබා දෙන මුදලින් රුපියල් 100ක මුදල් ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලයේ ගිණුමට බැර කර තිබිණි.
 
ඒ අනුව රුපියල් 443,445,900ක් එම වැඩිහිටි ලේකම් කාර්යාලයට ලැබී තිබුණත එම මුදල සුබසාධන වැඩවලට යොදවා නැතැයි ගිණුම් කාරක සභා වාර්තවේ දැක්වේ.