පෞද්ගලික සෞඛ්‍ය සේවාවන් සඳහා පනවා තිබු 15% වැට් බද්ද ජුලි 2 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට කැබිනට් මණ
දියත
‘වෘත්තීය සමිති වලට ඕනෑ විදියට හෙට පාසල් වහන්න දෙන්නේ නෑ‘
ඇතැම් වෘත්තිය සමිති වලට අවශ්‍ය පරිදි හෙට දිනයේ පාසල් වසා දැමිමට ඉඩ නොදෙන බවත් කලින් යොදා ගත් පරිදි පාසල් වාර විභා
ඉපදී පැය කිහිපයක් ගත වු බිළිඳියක් ළඳු කැලෑවකින් හමුවෙයි
ඉපදී පැය කිහිපයක් පමණ ගතවූ කුඩා බිළිඳියක් දඹුල්ල ජයමාවත ප්‍රදේශයේ පාළු පාරක දමා ගොස් තිබියදී ප්‍රදේශවාසීන්ගේ ද
මිලියන 35 ක රන් අබරණ ගුවන් තොටින් අල්ලයි
රුපියල් මිලියන 35 වටිනා කිලෝ 5 පමණ බරැති රන් අබරණ තොගයක් සහ රන් බිස්කට් තොගයක් තම ශරිරයේ සඟවා ගෙන කුවේට් සිට පැමිණි
පාකිස්තානු මැතිවරණයේ බෝම්බ පිපිරීමකින් 31 ක් මරුට
පාකිස්තාන මහ මැතිවරණය අතරතුර ඡන්ද මධ්‍යස්ථානයක සිදුවු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 31 දෙනෙකු මිය ග
නහරයක් පිපිරී මියගිය අයෙක් තවත් ජිවිත දෙකක් බේරාගනී
මොලයේ නහරයක් පිපිරීමෙන් මියගිය අයෙකුගේ වකුගඩු යුගලය තවත් ජීවිත දෙකක් බේරාගැනීම වෙනුවෙන් දන්දුන් කතා පුවතක් බද
ළමා ආරක්ෂක නිලධාරී පත්වීම් නොදීමට එරෙහි සත්‍යග්‍රහයක්
ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙහි ප්‍රදේශීය ළමා ආරක්ෂක නිළධාරී තනතුරට පත්වීම් ලබා නොදීමට එරෙහිව ඒකාබද්ධ රැකියා විරහ
කොටකෙතන මව-දියණිය ඝාතනයේ ප්‍රධාන සැකකාරියක වු ‘බට්ටි‘ නිදොස් කොට නිදහස් කරේ
රත්නපුර කොටකෙතන ප්‍රදේශයේදී 17 හැවිරිදි කවිද්යා චතුරංගනී සෙල්ලහේවා සහ ඇගේ මව වන නයනා කුමාරි(52) ඝාතනය සම්බන්ධයෙ
පාකිස්තාන් මහ මැතිවරණය ඇරැඹේ
මැතිවරණ ප්‍රතිඵල වෙනස් කිරීම, ප්රචණ්ඩ ක්‍රියා, තලේබාන් සහ අයි.එස් ප්‍රහාර එල්ල වීමේ අවදානම මධ්‍යයේ පාකිස්තාන මහ
යාපනයේ ‘අයි‘ කල්ලියේ 13 ක් අල්ලයි
යාපනයේ ක්‍රියාත්මක ආවා කල්ලියට අමතරව අයි නමින් හැඳින්වෙන කල්ලියක සාමාජිකයින් 13 දෙනෙකු පලෙයි පොලීසියේ මෙහෙයුමක
කෝටි 4ක රන් බිස්කට් සමඟ දෙන්නෙක් අත්අඩංගුවට
කල්පිටිය මුහුදු තිරයේදි ධිවර යාත්‍රාවකින් රැගෙන එමින් තිබු රුපියල් කෝටි හතරකට ආසන්න රන් බිස්කට් තොගයක් සමඟ සැක
ඒ -9 මාර්ගයේ අනතුරකින් 19 කට තුවාල
යාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මාර්ගයේ පූනෑව ප්‍රදේශයේ දී අද (25) අලුයම සිදු වූ බස් රථ අනතුරකින් මගීන් 19 දෙනෙකු තුවාල ලබා රෝ
2017 වසරේ පරිසරවේදීන් 200කට වැඩි පිරිසක් ඝාතනයට
ඉකුත් වසරේදී පරිසරවේදීන් 200කට වැඩි පිරිසක් ඝාතනයට ලක්වී ඇතැයි ‘ග්ලෝබල් රයිට්ස්’ සංවිධානය පවසයි. එම ඝාතනවලින් සැ
මහාමාර්ග අධිකාරියෙන් වන්දි ඉල්ලා ව්‍යාපාරිකයකුගෙන් පැමිණිල්ලක්
දක්ෂිණ අධිවේගි මාර්ගයේ තිබූ ගලකට තම මෝටර් රථයේ ටයරය කැඩි ගියේ යැයි පවසමින් ඊට සාධාරණ වන්දි මුදලක් මහ මාර්ග අධිකා
කළු ජූලියේ වින්දිතයන්ට කැනේඩියා අගමැතිගේ කනස්සල්ල
කළු ජූලියෙන් ජීවිත අහිමි වූ හා ඉන් පීඩාවට පත්වූ දෙමළ ජාතිකයන්ගේ පවුල් හා ඔවුන්ගේ මිතුරන් හා එක්වෙමින් ශෝකය බෙදා
විජයකලාගේ ප්‍රකාශය ගැන නීතිපති මතය කඩිනමින් ඉල්ලයි
එල්.ටී.ටී.ඊ සංවිධානය යළි ගෙන ආ යුතු බවට හිටපු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප්‍රකාශය ගැන නීතිපති මත
කීත් නොයාර්ගෙන් ප්‍රකාශයක් ගන්න සීඅයිඩිය ඕස්ට්‍රේලියාවට
පැහැරගෙන ගොස් කෲර වදහිංසා පැමිණ වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යවේදී කීත් නොයාර් මහතාගෙන් ප්‍රකාශයක් ලබ
ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රශ්නයෙන් බ්‍රිතාන්‍ය මන්ත්‍රීට දින 30 ක් පාර්ලිමේන්තුව තහනම්
එක්සත් රාජධානියේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉයන් පෙයිස්ලිට පාර්ලිමේන්තුව දින 30කට තාවකාලිකව අත්හිටුවමින් අද (24) එම ප
පොලිසිය යාපනයට ගොස් විජයකලාගෙන් ප්‍රශ්න කරයි
එල්. ටී. ටී. ඊ. සංවිධානය නැවත ගෙන ආ යුතු බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ කාන්තා සහ ළමා කටයුතු හිටපු රාජ්‍ය ඇමති
දිස්ත්‍රික් 12ක ලක්ෂයට අඩු ණය කපා හැරේ
නියඟයෙන් පීඩාවට පත් දිස්ත්‍රික්ක 12ක කාන්තාවක් විසින් ක්ෂුද්රමූල්ය ආයතන වෙතින් ලබාගෙන තිබූ ණය කපාහැරීමට කැබි
කෝටි හතරක රන් කල්පිටියෙන් අල්ලයි
මුහුදු යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් කෝටි හතරකට වැඩි වටිනා රත්රන් කිලෝ ග්‍රෑම් 5.7ක් සමඟ සැකකරුවන්
මුද්‍රණ සේවකයෝ වීදි බසිති
රජයේ මුද්‍රණාලයට කඩදාසි මිලදී ගැනීමේ සිට සියලුම මිලදී ගැනීම්වල දූෂණ, වංචා සිදුවන බව ප්‍රකාශ කරමින් හා තවත් ගැටලු
හොරොව්පොතානෙන් පැන්න අඳ අලියා මිය යයි
හොරොව්පොතාන වන අලි සංරක්ෂණ මධ්‍යස්ථානය ඇතුලත සිට ආරක්ෂිත වැටෙන් එළියට පැනගත් දෑස් අඳ අලියා දැඩි ලෙස රෝගාතුරව හ
දීර්ඝතම චන්ද්‍ර ග්‍රහණය ඇසළ පුර පසළොස්වක පොහොය දිනයේ
මෙම සියවසේ දැකිය හැකි දීර්ඝතම චන්ද්‍ර ග්‍රහණය ඇසළ පුර පසළොස්වක පොහොය දින (27) රාත්‍රීයේ සිදුවන බව කොළඹ විශ්ව විද්
ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත් කරන්නේ නෑ - යුනෙස්කෝ ශ්‍රී ලංකා සභාපති
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත් කිරීමක් සිදුවන්නේ නැතැයි යුනෙස්කෝ සංවිධානයේ ශ්‍රී ලංකා සභාපති එ
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනට කෝටි 4881ක්
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කරමින් ගමේ ආර්ථික සහ සමාජ සංවර්ධනය ඉහළ නැංවීමට රුපියල් කෝටි 4881ක මුදලක් රජය වෙන්
සිංගප්පූරුවේදී ලාංකික තරුණයින් තිදෙනෙකුට මාස අටක සිරදඬුවමක්
ව්‍යාජ වීසා බලපත්‍ර ළඟ තබාගෙන සිංගප්පූරුවේ නීතිවිරෝධී ලෙස රැඳී සිටි ශ්‍රී ලාංකික තරුණයින් තිදෙනෙකුට එරෙහිව ස
උපාධිධාරීන් 4000කට පත්වීම් දෙන්න කැබිනට් අනුමැතිය
රජයේ රැකියා සඳහා උපාධිධාරීන් 4000කට ළගදීම පත්වීම් ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන
ත්‍රිවිධ හමුදාව පරිහරණය කළ ඉඩම් අක්කර 902ක් හිමිකරුවන්ට
උතුරු නැගෙනහිර ත්‍රිවිධ හමුදාව පරිහරණය කරන ඉඩම් අක්කර 902ක් ඒවායේ නීත්‍යනුකූල හිමිකරුවන්ට පවරා දීමට අවශ්‍ය කටයු
වාර විභාගවලට බාධාවක් වෙන්න දෙන්නේ නෑ - අධ්‍යාපන ඇමති
අධ්‍යාපන ක්ෂ්ත්රයේ වෘත්තීය සමිති අනිද්දා (26) දිනයේදී වැඩවර්ජනයන නිරත වුවත් එයින් පාසල්වල වාර විභාග කටයුතුවල

