කොළඹ ප්‍රදේශයේ අද සිදු කිරීමට නියමිතව තිබු විදුලි විසන්දි කිරීම අවලංගු කිරීමට විදුලිබල මණ්ඩලය තීරණය කර තිබේ.
දියත
පේරාදෙණිය සරසවිය දින නියමයක් නොමැතිව වසා දමයි
පේරාදෙණිය විශ්ව විද්‍යාල්‍ය දින නියමයක් නොමැතිව වසා දැමිමට විශ්ව විද්‍යාල පාලක සභාව තීරණය කර තිබේ.
සිහින මැවූ රට හදන්න ජන වරමක් ලැබුණා - ඉම්රාන් ඛාන්
මහ මැතිවරණයෙන් තමන් ජය ලබා ඇතැයි පාකිස්තානයේ විපක්ෂය නායක ඉම්රාන් ඛාන් අද (26) පස්වරුවේ ප්‍රකාශ කළේය.
අබුඩාබි ගුවන් තොටුපොළට ප්‍රහාරයක්
යේමනයේ හූති කැරැලිකරුවන් එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ අබුඩාබි ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ඩ්‍රෝන යානයක් යොදා ගනි
ගල්කන්දේ කුඩු දෝණි අත්අඩංගුවට
මිනුවන්ගොඩ ඇතුළු ප්‍රදේශ ගණනාවකම හෙරෝයින් මත් කුඩු විකිනීමේ නිරතව සිටි ගල්කන්දේ කුඩු දෝණි නැමති කාන්තාව සහ ඇය ස
හිටපු ජනපතිගේ කාර්යමණ්ඩල ප්‍රධානියා ඇතුළු 4කට එරෙහිව අධි චෝදනා
හයට්රි හෝටල් ව්‍යාපෘතිය සඳහා වෙන් කළ රුපියල් කෝටි 400ය නිසි අවසරයකින් තොරව ‘‘හයට්රි රීජන්සි‘‘ හෝටල් ව්‍යාපෘතිය
බැදුම්කර නීතිවිරෝධීව විකිණීමෙන් කෝටි 900ක පාඩුවක්
2015 වසරේ ජුනි මාසයේ සිට 2016 වසරේ සැප්තැම්බර් දක්වා කාලය තුළ සිදු කළ මහ බැංකු බැදුම්කර නිකුතුව යටතේ එහි ප්‍රාථමික අලෙ
කොළඹ ප්‍රදේශ රැසකට හෙට විදුලිය බිඳ වැටෙයි
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයකට හෙට (27) පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා විදුලිය අ
ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉවත් කරන්න ක්‍රිකට් පාලක මණ්ඩලයේ බලාපොරොත්තුවක් නෑ
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය දැනට තිබෙන ස්ථානයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයට කිසිද
රැඳවියන්ට පොත් කියවීමට හුරු කරවීමේ වැඩපිළිවෙළක්
බන්ධනාගාර ගත කර සිටින රැඳවියන් පොත් පත් කියවීමට හුරුකර කියවු පොත් සම්බන්ධයෙන් යම් අකාරයක විචාරයක් ඉදිරිපත් කිර
ගුරු වර්ජනය නතර වුවත් රටපුරා පාසල් සිසුන්ගේ පැමිණිම අඩුවෙලා
රජයේ පාසල්හි ගුරුවරුන් හා විදුහල්පතිවරුන් පැවැත්වීමට තීරණය කර තිබු වැඩ වර්ජනය නතර කළද අද (26) රටපුරා පාසල්වල සිසුන
වැලිකඩ බන්ධනාගාරයේ බුද්ධි අංශය විසුරුවා හරියි
වැලිකඩ බන්ධනාගාරයේ බුද්ධි අංශය වහාම ක්‍රියාත්මක වන පරිදි විසුරුවා හැරීමට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අ
පේරාදෙණිය විශ්ව විද්‍යාල සිසුන් මහනුවරදී උද්ඝෝෂණයක
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුහු පිරිසක් මහනුවර ඔරලෝසු කණුව අසලදී අද (26) ටයර් පුළුස්සා දැවැන්ත විරෝධතා උද්ඝෝෂණ
කඩිනමින් වී මිළදි ගන්නැයි වී අලෙවි මණ්ඩලයට උපදෙස්
ඉදිරි යල කන්නය සඳහා ගොවින්ගෙන් කඩිනමින් වී මිළදි ගන්නා ලෙසට වී අලෙවි මණ්ඩලයට උපදස් ලබා දී ඇති බව කෘෂිකර්ම අමාත්
තාක්ෂණික දෝෂයක් නිසා පකිස්තාන මැතිවරණ ප්‍රථිපල ප්‍රමාදයි
මැතිවරණ ප්‍රතිඵල අද (26) උදෑසන වනවිට නිකුත් කර අවසන් කිරීමට නියමිතව තිබුණත් තාක්ෂණික දෝෂයක් නිසා ප්‍රතිඵල නිකුත් ක
ලංකා නැව් සංස්ථාවට ගියවසරේ කෝටි 62 ක පාඩුවක්
ලංකා නැව් සංස්ථායව ගිය වසරේදී රුපියල් කෝටි 62කට අධික පාඩුවක් ලබා ඇතැයි වරාය හා නාවික කටයුතු අමාත්‍යංශය පවසයි.
වළක් හාරද්දී ඉපැරණි ලෝහ තැටි හමුවෙයි
අම්පාර දමන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පාදාගොඩ පස්වෙනි පාලම ප්‍රදේශයේ මිනියක් වළ දැමිම සඳහා වළක් කපමින් සිටියදි
මියන්මාරයේ ගංවතුරෙන් 16000 අවතැන්
මියන්මාරයේ ඇතිවූ ගංවතුර තත්ත්වයක් හේතුවෙන් මේ වන විට 16000ක පමණ පිරිසක් අවතැන් වි ඇතැයි වාර්තා වේ.
විජයකලාගේ ප්‍රකාශයට සම්බන්ධ තවත් ප්‍රකාශ 12 ක සිංහලට පරිවර්තනය කරන්න යයි
හිටපු වනිතා කටයුතු රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඇය ඇතුළු ද්‍රවිඩ භාෂාවෙන්
කිරි ආහාර නිෂ්පාදන සමාගමකින් අ‘පුර කිරි ගොවීන්ට කෝටි 12කට අධික මුදලක් ගෙවා නෑ
ප්‍රසිද්ධ කිරි ආහාර නිෂ්පාදන සමාගමක් විසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ කිරි ගොවියන් සඳහා රුපියල් දොළොස් කෝටි හත
ගෝඨා මරා දැමීමට තැත් කළැයි චෝදනා ලැබ සිටි හින්දු පුජකවරයා නිදොස් කොට නිදහස්
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපකෂ මහතා මරා දැමීම සඳහා කොළඹ පිත්තල හන්දියේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල
’ගාලු ක්‍රීඩාගාරය තාවකාලිකව ඉදිකිරිමටයි එකල අවසර දුන්නේ’
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ක්‍රීඩාගාරය තාවකාලිකව ඉදිකිරිමට පමණයි එකල අවසර දුන්නේ යැයි ඒකාබද්ධ විපක්ෂයේ
පාන්පිටි වලට බද්දක්
ඉදිරියේදී පාන් පිටි සඳහා විශේෂ බද්දක් පැනවීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. අතිරික්
අත්අඩංගුවට ගත් දිවුලපිටි බන්ධනාගාර නියාමකට ඇප
ශ්‍රමදානයකින් පාරක් අළුත්වැඩියා කරද්දී දිවුලපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට සහ ග්‍රාමෝදය සභාපතිවරයකුට ප
විසි වසරකට පෙර කළ අතවරයට දස වසරක සිරදඬුවම්
තිස්සමහාරාම බෙරළිහෙළ කුඩාගම්මාන 4 හි පදිංචි වයස අවුරුදු නවයක දැරියකට මීට වසර 20 කට පෙර අතවර කළ සැකකරුවෙකුට බරපතළ ව
මත්තල සමඟ සූරියවැවත් නඟා සිටුවන්න යයි
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොල ඉන්දියාව සමඟ හවුල් සමාගමක් ලෙස පවත්වාගෙන යාමට ආරම්භ කිරීමත් සමඟ සුරියවැව ක්‍රි
ආසන 40000 ක ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් කොග්ගල ඉදිකිරීමට රජයේ අවධානය
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යොජනා කළ ආකාරයට ආසන 40000ක ධාරිතාවයකින් යුතු ජාත්‍යන්තර ක්‍රිකට් ක්රීඩාංග
ජනාධිපතිවරණයට-මහ මැතිවරණයට පෙර පළාත් සභා ඡන්දය පැවැත්වීමේ තීරණයක්
ජනාධිපතිවරණය සහ මහ මැතිවරණයට පෙර පළාත් සභා ජන්දය නැවැත්වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ පාර්ලිමේනත
දුම්රිය ධාවනය පැය දෙකකට නවතී
දුම්රිය රියදුරු, නියාමකවරු, පාලකවරු, ස්ථානාධිපතිවරු හා දුම්රිය අධීක්ෂණ කළමනාකරුවන් අද (26) පස්වරු 2.00 සිට වැඩ වර්ජනය
උතුරු මහඇමැතිගේ අභියාචනය සළකා බැලීම සැප්තැම්බර් 5 වැනි දා
උතුරු පළාත් හිටපු ධීවර අමාත්‍ය බී.ඩෙනීෂ්වරන් මහතා එම තනතුරෙන් ඉවත් කිරීම වළක්වාළමින් අභියාචනාධිකරණ තීන්දුවට එර

