(එම්.සුසිල් පියන්ත සහ ජනක් ද සිල්වා)
අම්බලන්ගොඩ පොලීසියේ රාජකාරියේ නියුතු පොලිස් කොස්තාපල්වරයකුගේ ගිනි අවිය ඉබේ පත්තුවීමෙන් තුවාල ලැබු නිලධාරියා අද (24) බලපිටිය මූලික රෝහලට ඇතුලත් කළ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
මෙසේ තුවාල ලබා ඇත්තේ අම්බලන්ගොඩ පොලීසියට අනියුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයකු බවද පොලීසිය කියයි.
මේ පොලිස් කොස්තාපල්වරයා අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ තුළ සිටියදී මේ ගිනි අවිය ඉබේ පත්තුවී ඇති බවද පොලීසිය කියයි.
ගිනි අවිය පත්තුවීමෙන් ඔහුගේ එක් පාදයක් තුවාල ලබා ඇති බවද පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
486
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගිනි අවිය පත්තු වී පී සී රෝහලේ