අසර්බයිජානයේ නිවසක සිදුවූ ගෑස් කාන්දුවකින් ලාංකික සිසුවියන් තිදෙනෙකු මියගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ කටයුතු අම
දියත
ඉන්දියාවට ලකුණු 78ක ජයක්
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (10) පූනේහිදී පැවැති 3වැනි වි20 තරගයෙන් ඉන්දියාව ලකුණු 78කින් ජයග්‍රහණය කළේය.
‘‘රට සංවර්ධනය කරන්න බුද්ධි ගලනය පාලනය කළ යුතුයි‘‘
රටේ වේගවත් සංවර්ධනයක් සිදුකිරීමටනම් බුද්ධි ගලනය පාලනය කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (10) පැවැසීය.
ශ්‍රී ලංකාවට ලකුණු 202 ක ඉලක්කයක්
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පූනේහිදී දැන් පැවැත්වෙන තුන්වැනි විස්සයි-20 තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය
ඊ.ටී.අයි ගැනත් හොයන්න ජනපති කොමිසමක්
ඊ.ටී.අයි සමාගමේ සිදුව ඇතැයි කියන වැරදි ක්‍රියා , අක්‍රමිකතා සහ අයථා ක්‍රියා සම්බන්ධයෙන් සොයාබලා නිර්දේශ ඉදිරිපත්
දේශපාලන පළිගැනීම් වලට ලක්වූ නිලධාරීන් ගැන හොයන්න කොමිසමක්
යහපාලන ආණ්ඩු සමයේදී දේශපාලන පළිගැනීම් වලට ලක් වූ රජයේ නිලධාරීන් පිළිබඳව සොයාබලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම
විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලවල වැටුප් විෂමතා විසඳන්න කමිටුවක්
විශ්වවිද්‍යාල අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලවල වැටුප් විෂමතා ගැටළුව විසඳීම සඳහා මුදල් අමාත්‍යංශ ලේකම් ආචාර්ය එස
පොලිස් කොට්ඨාස දෙකකට නව අධ්යක්ෂවරු
පොලිස් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසට සහ විනය හා කල්ක්‍රියා කොට්ඨාසයට පොලිස්පතිවරයා විසින් නව අධ්යක්ෂවරුන
අලුවිහාරේ උප තැපැල් කාර්යාලයට මුද්‍රා තබයි
මාතලේ අලුවිහාරේ උප තැපැල් කාර්යාලයේ සිදුව ඇතැයි කියන මුල්‍ය වංචාවක් හේතුවෙන් එම කාර්යාලය වහාම ක්‍රියාත්මක වන ප
ශ්‍රී ලංකාව පන්දු යවයි
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (10) පූනෙහිදී පැවැත්වීමට නියමිත 3වැනි වි20 තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පළම
පහරදීමේ සිද්ධියකට සරසවි සිසුන් 12 ක් අත්අඩංගුවට
කොළඹ විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ තෙවන වසරේ සිසුන් දෙදෙනෙකුට විද්‍යාල පරිශ්‍රයේ දී පහර දී තුවාල සිදුකිරීමේ සිද්
නව උපාධි පාඨමාලා 8 ක් ක්‍රියාත්මක කරන්න පෞද්ගලික ආයතන 2 කට අවසර
උපාධි පිරිනමන පෞද්ගලික ආයතන දෙකකට නව උපාධි පාඨමාලා අටක් ක්‍රියාත්මක කිරීම සඳහා උසස් අධ්‍යාපන , තාක්ෂණ සහ නවෝත්පා
රජයේ පිළිතුර අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා
ජිනීවා මානව හිමිකම් කවුන්සිලය විසින් සම්මත කරගත් යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රි ලංකා රජය ලබාදෙන පිළිතුර සැළකිල්ලට ගෙ
පෞද්ගලික අංශයෙන් විදුලිය මිලට ගනිද්දී ස්ථිර මිලක්
පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමේ දී විදුලි ඒකකයකට ස්ථීර මිලක් ගෙවිය යුතු බවට විදුලිබල හා බලශක්ති අමාත්‍යා
පෝදා වැඩි මිලට මත්පැන් විකිණූ අයෙක් අත්අඩංගුවට
දුරුතු පෙහෝදා වැඩිමිලට අලෙවි කිරීම සඳහා රජයේ අරක්කු තොගයක් නීතිවිරෝධීව ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි
සති අන්ත නිවාඩුවට ශ්‍රීපාදයට යන්න මහ සෙනඟක්
සති අන්ත දිර්ඝ නිවාඩුවත් සමඟ ශ්‍රී පාදස්ථානය කරුණා කිරිමට හැටන් මාර්ගය ඔස්සේ විශාල වන්දනාකරුවන් පිරිසක් අද (09) ස
ඇලිස් වෙල්ස් ශ්‍රී ලංකාවටත් එයි
ශ්‍රී ලංකාවෙි නිල සංචාරයක් සඳහා ඇමෙරිකාවේ ඉහළ පෙලේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියක වන ඇමෙරිකා රාජ්‍ය දොපාර්තමේ
කොළඹ ප්‍රදේශ කිහිපයකට රාත්‍රී 10 සිට ජලය අත්හිටුවයි
කොළඹ අවට ප්‍රදේශ කිහිපයක අද රාත්‍රී 10 සිට පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලාපවාහන මණ්ඩලය කියයි.
හඳුනා නොගත් ප්‍රහාරයකින් ඉරාක හමුදාවක 8 ක් මරුට
නැගෙනහිර සිරියාවේ ආධාරක භට පිරිසක් ඉලක්ක කරගනිමින් එල්ල කළ හඳුනා නොගත් ගුවන් ප්‍රහාරයකින් ඉරාකයේ ශෂාඩ් අල්-සහා
‘මද්රසා පාසල් මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතුයි‘
ශ්‍රී ලංකාවේ පිහිටුවා තිබෙන සියලූම මද්රසා පාසල් මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතු බව
චීන විදේශ ඇමැති සඳුදා ලංකාවට
චීන විදේශ කටයුතු අමාතය වැංග් යී මහතා දින දෙකක සංචාරයක් සඳහා ලබන සඳුඳා (13) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව විදේශ කටය
වැඩ තහනම් වූ පොලිස් නිලධාරියා ව්‍යාජ හැඳුනුම්පතක් ගෙන හොරකමේ යයි
නිවාසවල මත් ද්‍රව්‍ය ඇති බවට පැමිණිලි ලැබී ඇති බව පවසා ව්‍යාජ පොලිස් නිළ හැදුනුම්පතක් පෙන්වමින් නිවාස පරීක්ෂා ක
කැලණි විහාරය බැතිමතුන්ගෙන් පිරී යයි
සම්බුද්ධාගමනයෙන් මෙ පින්බිම දහම් දිවයිනක් වීම, තුන් බෑ ජටිලයන් දහම් මඟට යොමු කිරිම, සුමන සමන් දෙවිඳුන්ට කේශධාතු
ණය නොගෙවන අයට ලකුණු දෙන්න ක්‍රිබ් සැරසෙයි
බැංකු ඇතුළු විවිධ ණය දෙන ආයතනවලින් ණය ඉල්ලූම් කරන පුද්ගලයන් වෙනුවෙන් විශේෂිත මිනුම් ඒකකයක් හඳුන්වා දීමට ශ්‍රී ල
රන්ජන් තුන්වැනි දිනයටත් මැතිසබේ නෑ
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ හඬපට සිද්ධිය ගැන කතානායක කරු ජයසූරිය මහතාගේ දැඩි අවධානය යොමු වී ඇත
රන්ජන් සමග පොලිස් බාරයට ගත් භාණ්ඩ ගැන සවිස්තර වාර්තාවක් දෙන්න
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී පොලිස් බාරයට ගත් හඬ පට සහිත දෘඩ තැටි 9ක්,
රන්ජන්ගේ හඬපට මුදාහැරියේ පොලිසියෙන් නොවේ
රන්ජන් රාමනායක මහතාගේ දුරකතන සංවාද ඇතුළත් හඬපට සමාජ හා විද්‍යුත් මාධ්‍ය වෙත මුදාහැරීම සිදුකළේ ශ්‍රී ලංකා පොලිස
පස්සර අනතුරේ රියදුරුට චෝදනා 52 කට නඩු ගොනු කරන්න යයි: පෙර වැරදිත් තිබිලා
පස්සර-මඩොල්සිම මාර්ගයේ මහදෝව 6 කණුව ප්‍රෙද්ශයේදී මගීන් 9 දෙනෙකුට මරු කැදවමින් තවත් මගීන් 40 දෙනෙකුට තුවාල සිදුකරම
මාතලේට අසූචි මිශ්‍ර ජලය දී බිල්පතෙනුත් ගසා කති
මාතලේ දිස්ත්‍රික්කයෙහි දුෂ්කර ප්‍රදේශවල පවතින පානීය ජල ගැටලු විසදිම සදහා ක්‍රියාත්මක ඇතැම් ප්‍රජා ජල ව්‍යාපෘත
හඬපට සංවාද ගැන වහා විමර්ශනයක් කරන්න
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සහ විනිශ්චයකාරවරුන් කිහිප දෙනකු අතර හුවමාරු වී ඇතැයි කියන දුරකතන සංව

