යාපනය දිස්ත්‍රික්කයේ පවතින සුභසාධන මධ්‍යස්ථාන කඩිනමින් වසා දමා ඔවුන්ගේ කැමැත්ත පරිදි නැවත පදිංචි කිරීම් කඩිනම
දියත
ගාර්නියර් බැරිස්ටර්ගේ ජංගම දුරකතනය අධිකරණය බාරයට
පැහැරගැනීමකට ලක් වූ බව කියන ස්වීස් තානාපති කාර්යාලයේ සේවිකාව වන ගාර්නියර් බැරිස්ටර් ෆැන්සිස් මහත්මියගේ ජංගම
මහපොළ වැඩිකරන්නැයි ඉල්ලා පාගමනක්
අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍යබල මණ්ඩලය සංවිධානය කළ විරෝධතා පාගමනක් අද (9) කොළඹ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයෙන්
උණ රෝගයකින් මඩකලපුව බන්ධනාගාරයේ 11 ක් රෝහලේ
මඩකලපුව බන්ධනාගාරයේ පැතිර යන දරුණු උණ රෝගයක් හේතුවෙන් රැඳවියන් 11 දෙනෙකු පමණ මේ වනවිට රෝහල්ගත කර ඇතැයි එම බන්ධනාග
මැදපෙරදිග සිටින ලාංකිකයින්ට ආරක්ෂා වන්නැයි දැනුම් දෙයි
මැදපෙරදිග කලාපයේ දැනට පවතින ආරක්ෂක තත්ත්වය සැළකිල්ලට ගෙන එම කලාපයේ රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට සුපරීක්ෂාකාරී
කොළඹ - මහනුවර සති අන්ත දුම්රිය අද - හෙට ධාවනයේ
කොළඹ කොටුව - මහනුවර සතිඅන්ත නගාරාන්තර දුම්රිය අද(09) සහ හෙට(10) ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ඇමැති දිනේෂ් ඉන්දීය විදෙස් ලේකම් හමුවෙයි
දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (09) නවදිල්ලි නුවරදී ඉන්දීය
ඩල්ජිත් අලුවිහාරේ අත්අඩංගුවට
මාතලේ නාගරික මන්ත්‍රීවරයකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ(එජාප) මහතා අද(09) අත
රාජිතට ඇපදීමට එරෙහිව නීතිපතිගෙන් ප්‍රතිශෝධන පෙත්සමක්
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප පිට මුදාහරිමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ලබාදුන් නියෝ
රන්ජන් ප්‍රසිද්ධියේ හාදු දුන් ඕ.අයි.සී ට එරෙහිව පරීක්ෂණයක්
හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා, ඉකුත් 4 වැනිදා සවස අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ අවස්ථාවේ ඔහු ප්‍රසිද්ධ
ජනපති කොළඹ ජාතික රෝහලේ නිරීක්ෂණ චාරිකාවක
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ ජාතික රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාවට අද (9) පැමිණ තිබේ.
ඕස්ට්‍රේලියාවේ ඔටුවන් 10,000 ක් මැරීමට තීරණයක්
වැඩියෙන් ජලය පානය කිරීමේ වරදට, ඕස්ට්‍රේලියාවේ වියළි ශුෂ්ක ප්‍රදේශවල නිදැල්ලේ ජීවත් වන ඔටුවන් 10,000 ක් මරා දැමීමට ඕස
රන්ජන්ගේ හඬපට 14 ක් එළියට
හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විවිධ පුද්ගලයන් සමග දුරකතනයෙන් සිදු කළ සංවාද ඇතුළත් ආන්දෝලනාත්මක හඬපට
රුසියාවේ විදෙස් ඇමැති 13දා දිවයිනට
රුසියාවේ විදේශ කටයුතු අමාත්‍ය සර්ගි ලැව්රෝව් මහතා දෙදින නිල සංචාරයක් සඳහා ලබන 13 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙන බව ව
යල කන්නයේ සිට වී වගාව සඳහා නොමිලේ පොහොර
ලබන යල කන්නයේ සිට වී වගාව සඳහා නොමිලයේ පොහොර ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
‘එෆ්.සී.අයි.ඩී අහෝසි කරනවා ‘
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය නීත්‍යනුකූලවම අහෝසි කිරීමට අවශ්‍ය මූලික කටයුතු සිදුකරමින් පවතින බව කැබිනට් මාධ්
නායකත්වය ගැන තීරණයක් ගන්න එජාප මන්ත්‍රීවරු හෙට රැස්වෙති
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිබඳව සහ පක්ෂ ව්‍යුහය සකස් වන ආකාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක
ද ෆිනෑන්ස් සමාගමේ අගතියට පත් තැම්පත්කරුවන් සාමකාමී විරෝධතාවයක
ශ්‍රී ලංකා මහ බැංකුව ද ෆිනෑන්ස් සමාගම සම්බන්ධයෙන් ගන්නා ලද නියාමන හේතුවෙන් පසුගිය වසරක කාලය තුළ තමන්ගේ තැම්පත් ම
‘‘රන්ජන් කළ දේ රන්ජන්ටම පරාවළල්ලක් වෙලා‘‘
හඬපට පටිගත කරමින් රන්ජන් රාමනායක මහතා කටයුතු කළ ආකාරය හරියි කියා තමන් අනුමත නොකරන බවත් ඔහු සිදුකළ දේ අවසානයේ ඔහු
අවම විවාහ වයස 18 කිරීම සඳහා පාර්ලිමේන්තුවට කෙටුම්පතක්
ශ්‍රී ලංකාවේ විවාහවීමේ අවම වයස 18 ක් බවට පත් කිරීම සඳහා පනත් කෙටුම්පතක් කෑගලු දිස්ත්‍රික්කයේ එජාප මන්ත්‍රීනී වෛද
සිසුවිය රවටා අපයෝජනය කළ කුලීකරුවා අත්අඩංගුවට
ගම්පහ නගරයේ උපකාරක පන්තියක ජීවවිද්‍යා ශිෂ්‍යයකු ලෙස එක්ව, ජීවවිද්‍යා අංශයෙන් අධ්‍යාපනය හදාරමින් සිටි 17 හැවිරිද
රතන හිමිගෙන් පාර්ලිමේන්තුවට කෙටුම්පත් දෙකක්
මුස්ලිම් විවාභ හා දික්කසාද පනත ඉවත් කිරිම හා විවාහ (සාමාන්‍ය) ආඥා පනත සංශෝධනය සඳහා පනත් කෙටුම්පත් දෙකක් පත් කළ මන්
ළමාරක්ෂක අධිකාරියේ නව සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ
ජාතික ළමාරක්ෂක අධිකාරියේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හ
පස්සර බස් අනතුරින් තුවාල ලැබූ තවත් අයෙක් මිය යයි
පස්සර මඩොල්සිම මාර්ගයේ 6 කණුව ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරැළී වූ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගල
‘හඬපට වලට මුවා වී රජය ජනතා ප්‍රශ්න අමතක කරන්න හදනවා‘
නමුත් වත්මන් රජය හඬපටවලට මුවා වී ජනතා ප්‍රශ්න අමතක කිරීමට උත්සාහ ගන්නා බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත
ආණ්ඩුව දේශපාලන පළිගැනීම් ආරම්භ කර ඇති බව සජිත් කියයි
වත්මන් රජය සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පොරොන්දු ඉටුකිරිම පසෙකලා දේශපාලන පළිගැනීමේ ආරම්භ කර ඇතැයි විපක්ෂනායක සජ
විශ්‍රාමිකයන් ලක්ෂ 6කට විශ්‍රාම වැටුප් පත්‍රිකාවක්
විශ්‍රාමිකයන් 640,000ක් සඳහා සෑම මාස 6කට වරක්ම විශ්‍රාම වැටුප් පත්‍රිකාවක් නිකුත් කිරීමට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කට
රංජන්ගෙන් මෝසමක්
තම නිවසින් අත්අඩංගුවට ගත් තැටිවල තිබූ හඬපට මාධ්‍ය මගින් ප්‍රචාරය වීමෙන් තමන් අගතියට පත්ව ඇතැයි සඳහන් කරමින් හිට
සා. පෙළ අයැදුම්කරුවන්ගේ හැඳුනුම්පත් පෝරම මාර්තු 31 ට පෙර එවන්න
2020 වසර සඳහා අධ්‍යයන පොදු සහතිකපත්‍ර (සාමාන්‍ය පෙළ) විභාග අපේක්ෂකයින් වෙනුවෙන් ජාතික හැඳුනුම්පත් අයැදුම්පත් ලබන
ප්‍රධාන තැපැල් කාර්යාල 5 ක් ආදර්ශ තැපැල් කාර්යාල කිරීමට යයි
කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව කොම්පඤ්ඤවීදීය , හෝමාගම, කුරුණෑගල හා මාතර හා මාකඳුර යන ප්‍රධාන තැපැල් කාර්යාල 5 ක් ලබන

