ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පූනේහිදී දැන් පැවැත්වෙන තුන්වැනි විස්සයි-20 තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය පිල නියමිත ඕවර 20 අවසානයේදී කඩුලු 6 ක් දැවී ලකුණු 201 ක් ලබාගත්තේය. ලක්ෂාන් සඳකැන් ලකුණු 35 කට කඩුලු 4 ක් දවාගත්තේය.