මේ වන විට මහත් ආන්දෝලනයට ලක් වී ඇති රන්ජන් රාමනායක මහතාගේ හඬපට හේතුවෙන් සිතාසි සහ ඇස්කීසි ක්‍රියාත්මක කරන නිලධාර
දියත
ජයලත් මනෝරත්නයන්ගේ දේහයට විපක්ෂ නායකවරයා අවසන් ගෞරව දක්වයි
ප්‍රවීණ රංගන ශිල්පී අභාවප්‍රාප්ත ජයලත් මනෝරත්න මහතාගේ දේහයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (13) අවසන් ගෞරවය
මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපතිට එරෙහිව ‘ලංකාදීප‘ අධිකරණ මාධ්‍යවේදිනියගෙන් පැමිණිල්ලක්
අංගොඩ ලොක්කා නමැති පාතාල නායකයාගෙන් තමාට එල්ල වී ඇති ජීවිත තර්ජනය සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලිසියට පැමිණිල්ලක
කැබිනට් - රාජ්‍ය ඇමැතිවරු 8 කට විෂයන් පැවරීමේ ගැසට් නිවේදනය එයි
කැබිනට් ඇමැතිවරුන් සිවුදෙනෙකුට සහ තවත් රාජ්‍ය ඇමැතිවරුන් සිවුදෙනෙකුට ආයතන හා විෂයන් පවරමින් අද (13) විශේෂ ගැසට් න
නව විදුලි බලාගාර 4ක ඉදිකිරීම් මේ වසරේදී ඇරඹෙයි
නව විදුලි බලාගාර හතරක ඉදිකිරීම් මෙම වසර තුළදී ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව මගී ප්‍රවාහන කළමනාකරණ සහ විදුලිබල
රජයේ රස පරීක්ෂකවරයා අධිකරණයට කළ දැනුම් දීමක් ගැන විමර්ශනයක් කරන්න නියෝග
කොළඹ වරායේ තිබෙන කැළි කසල අඩංගු බහලුම් පරීක්ෂා කිරීමට තම දෙපාර්තමේන්තුවට යටිතල පහසුකම් නොමැති බවට රජයේ රස පරීක්
17 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි රාජිතට සිතාසි
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ඇප ලබා දෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය ලබාදුන් නියෝග
ලංකාවේ ගෝනුස්සන් රට ගෙනයන්න හැදූ චීන ජාතිකයෙකු අත්අඩංගුවට
ශ්‍රී ලංකාවේ ගෝනුස්සන් 200දෙනෙකු නීතිවිරෝධී ලෙස චීනය බලා රැගෙන යෑමට තැත් කළ චීන ජාතික ගුවන් මගියෙකු අද(13) කටුනායක ග
රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදීමට පියවර
රැකියා විරහිත සියලුම උපාධිධාරීන්ට මාර්තු මස 1 වැනිදාට ප්‍රථම රැකියා ලබාදීමට රජය තීරණය කර තිබෙන බව අධ්‍යාපන, ක්ර
දරුවෙකු ලිංගික අපයෝජනයට ලක්කළ අයෙකුට වසර 30 ක සිරදඬුවමක්
බාලවයස්කාර පිරිමි දරුවකු වසරක කාලයක් පුරා බරපතල අන්දමින් ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාවට වරදකරු වූ ව්‍යාපාර
‘මට ද්‍රෝහියා කියන්න අයිතියක් ඇත්නම් ඒ ප්‍රභාකරන්ට විතරයි‘
තමාට ද්‍රෝහියා යැයි කීමට එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ට හැර අන් කිසිවෙකුට කිසිදු අයිතියක් නැති බවත් ප්
විද්වතුන් පිරිසකගෙන් ජනපතිට ලිපියක්
ජාතික ලේඛනාගාරයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කරන ආචාර්ය නදීරා රූපසිංහ මහත්මියට තව දුරටත් එම ධූරයේ කටයුතු ක
මන්ත්‍රී ශාන්ත අබේසේකරගේ පෙත්සම 23 දා විභාගයට
තමන් ඇප මත මුදා හරින ලෙස ඉල්ලා පුත්තලම් දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර කුමා
එජාපයට නායකත්ව මණ්ඩල පත්කරන්න දෙන්නේ නැහැ
සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂ නායකත්වය නොදී නායකත්ව මණ්ඩලයක් පත්කිරීමට උත්සාහ කළහොත් එයට ඉඩදෙන්නේ න
පහර කෑ නිකවැරටියේ දැරිය ළමා නිවාසයකට
කොටවෙහෙර ප්‍රදේශයේ දී ග්‍රාම නිලධාරීනියකගෙන් සහ සුළු මවගෙන් පහර කෑමට ලක්ව රෝහල් ගතව සිටි බාල වයස් දැරිය අද (13) නික
කොළඹ සරසවියේ සිසුන් 12දෙනා යළි රිමාන්ඩ්
කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ තෙවන වසර සිසුවකුට පහරදුන් බව කියන දෙවන වසර සිසුන් 12 දෙනා හෙට(14) දක්වා රක්ෂිත බ
බදුල්ලේ කිරි කොක්කු රංචු පිටින් බකතපස් රකිති
බදුල්ල නගරය සහ අවට කුඹුරු අස්වැද්දවීමේ කටයුතු මේ දිනවල සිදුකෙරෙමින් පවතින අතර, අස්වද්දනු ලැබූ කුඹුරුවලට කොක්කු
සියලු සංවර්ධන නිලධාරීන්ගේ පත්වීම් ස්ථිර කරන බව ඇමැති ජනක කියයි
මෙතෙක් ස්ථිර කර නොමැති රාජ්‍ය සේවයේ නියුතු සියලු සංවර්ධන නිලධාරීන්ගේ පත්වීම් ඉතා ඉක්මනින් ස්ථිර කරන බව ස්වදේශ ක
පහතරට වතු කම්කරුවන් ඡන්ද වර්ජන සූදානමක
වතු කම්කරු වැටුප් ගැටලුවට කඩිනම් විසඳුමක් නොලැබුණහොත් මහමැතිවරණයේදී පහත රට වතු කම්කරුවන් ඡන්ද වර්ජනය කරන්නේ යැ
අසර්බන්ජාන්හි මියගිය සිසුන්ගේ සිරුර ගෙන්වන්න රජයෙන් ලක්ෂ 15 ක්
අසර්බන්ජාන් හී මියගිය දරුවන් තිදෙනාගේ මෘත දේහ ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සඳහා රජය රුපියල් ලක්ෂ 15 ක් ලබාද
රන්ජන්- එෆ්.සී.අයි.ඩී හිටපු අධිපති අතර කතාබහක් තවත් හඬ පටයකින් එළියට
හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මූල්‍ය අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (වි
රන්ජන්-ශානි තුන්වැනි හඬ පටත් සමාජ මාධ්‍යවලට
හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශ
තරුණයා මැරුවැයි පෙර පාසල් ගුරුවරිය අත්අඩංගුවට
හිසට වෙඩි තබා 29 හැවිරිදි තරුණයකු ඝාතනය කිරීමේ සිද්ධියකට සම්බන්ධ බව කියන පෙර පාසල් ගුරුවරියක පොලිස් නිල සුනඛයකු ද
‘ඉම්පල්ස් 2019’ ඇමැති බන්දුලගේ ප්‍රධානත්වයෙන් ඇරැඹෙයි
හංවැල්ල රාජසිංහ විද්‍යාලයේ දරු දැරියන්ගේ නිර්මාණ සහ නව නිපැයුම් ඇතුළත් ‘ඉම්පල්ස් 2019’ තාක්ෂණික ප‍්‍රදර්ශනය නවෝත
කතකගේ ගෙල කපා පළා යයි
බදුල්ල අසේලපුර පදිංචි කාන්තාවක් ගෙලෙහි බරපතල කැපුම් තුවාල සහිතව අද (12) උදෑසන බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි බදුල
පරීක්ෂණවලදී අසාද් සාලි බලපෑම් කළා
පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන රහස් පොලිසිය පෙරේදා (11) පැය 4කට ආසන්න කාලයක් විශ්ර
දිවයිනේ කුඩාම පටක රෝපණ විද්‍යාගාරය රත්මල්කන්දේ
බණ්ඩාරවෙල, කිතල් ඇල්ල, රත්මල්කන්ද ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ, මඩවල උපාලි හිමියන් ලංකාවේ කුඩාම පටක ර
දිවයිනේ කුඩාම පටක රෝපණ විද්‍යාගාරය රත්මල්කන්දේ
බණ්ඩාරවෙල, කිතල් ඇල්ල, රත්මල්කන්ද ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ, මඩවල උපාලි හිමියන් ලංකාවේ කුඩාම පටක ර
නිවන්න වතුර නෑ: ගින්නෙන් මුළු නිවසම විනාශයි
වල්බෝලාන ප්‍රදේශයේ නිවසක හටගත් හදිසි ගින්නකින් නිවසක් හා එහි තිබූ දේපල සියල්ල විනාශ වී රුපියල් ලක්ෂ ගණනක අලාභය
‘භාරත ඝාතන නඩුව ගැන ආණ්ඩුවේ අභ්‍යන්තර සාකච්ඡාවක් නෑ‘
භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ වැරැදිකරුවන්ට සහනයක් ලබාදීමක් සම්බන්ධයෙන් ආණ්ඩුව නිල වශයෙන් කිසිදු සාකච්ඡාවක් කර නැත

