ශ්‍රී ලංකාව පන්දු යවයි


ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (10) පූනෙහිදී පැවැත්වීමට නියමිත 3වැනි වි20 තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පළමුව පන්දු යැවීමට තීරණය කළේය.