එළඹෙන මහ මැතිවරණය සදහා නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් තරග කිරිම සදහා මෙරට පිළිගත් දේශපාලන පක්ෂ 13 ක් සහ ස්වාධින කණ්ඩා
දියත
කොළඹ නාම යෝජනා 4 ක් ප්‍රතික්ෂේපයි
මෙවර මහ මැතිවරණයට තරග කිරීමට කොළඹ දිස්ත්‍රික්යට ලබා දුන් නාමයෝජනා පත්‍ර 49 න් හතරක් ප්‍රතික්ෂේප කිරීමට සිදුව ඇතැ
ඉන්ධන හෝ විදුලිබිල අඩුකරන බව ඇමැති කියයි
මේ වනවිට ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිල තවත් පහළ ගොස් ඇති බැවින් එහි ලාභය, විදුලිබිල අඩු කිරීම හෝ ඉන්ධන මිල පහළ හෙලීම යන දෙ
මහ මැතිවරණය කල් යයි
මහ මැතිවරණය අප්‍රේල් 25 වැනිදා පැවත්වීමට නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කීවේය
‘අයිඩීඑච් රෝහලේ උපකරණ හිඟ නෑ’
මෙරට කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කරනු ලබන කොළඹ අයි.ඩී.එච්.රෝහල හෙවත් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ රෝගීන් සඳහා අව
ග්‍රීසිය මිනිසුන් කණ්ඩායම් ලෙස ගැවසීම තහනම් කරන්න යයි
පුද්ගලයන් 10දෙනෙකු හෝ ඊට වැඩි ප්‍රමාණයක් එක් රැස්වී එළිමහනේ ගැවසෙමින් සිටීම තහනම් කිරීමට ග්‍රීසිය තීරණය කර ඇත.
හුබෙයි ප්‍රාන්තයෙන් නව ආසාදිතයන් කිසිවෙකු හමු වී නැහැ
චීනයේ, හුබෙයි ප්‍රාන්තයෙන් අලුතින් කිසිදු රෝගියකු වාර්තා නොවූ බව චීන සෞඛ්‍ය බලධාරීහු සඳහන් කරති.
ඉන්දියාවේ ආසාදිතයකුගෙන් තවත් පුද්ගලයකුට කොරෝනා වැළඳෙන අගය හඳුනාගැනේ
ඉන්දියාවේ, සෑම ආසාදිත පුද්ගලයකුගෙන් ම තවත් පුද්ගලයකුට වයිරසය ආසාදනය වීමේ සාමාන්‍ය අගය 1.7%ක් බව චෙන්නායිහි ගණිත සහ
කොරෝනා වයිරසය රටවල් 176 කට පැතිරෙයි
කෝවිඩ් - 19 නව කොරෝනා වයිරසය හේතුවෙන් ඇ.එ.ජනපදයෙන් තවත් කොරෝනා රෝගීන් 205ක් වාර්තා වේ.
ජීවන් - ගාමිණී තරඟයෙන් ඉවත් වෙති
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ගේ නායකත්වයෙන් යුත් අපේ ජනබල පක්ෂයෙන් මෙවර පාර්ලිමේන්තු මැත
කොළඹින් පක්ෂ 19 ක් ස්වාධීන කණ්ඩායම් 27 ක් නාමයෝජනා දෙයි
මෙවර මහ මැතිවරණය සඳහා නාම යෝජනා භාරගැනීම අද (19) දහවල් 12.00 ට අවසන් වූ අතර කොළඹ දිස්ත්‍රික්කය සඳහා පිළිගත් දේශපාලන පක්
රාජ්‍ය-පෞද්ගලික අංශයන්ට සතියක් නිවසේදී රැකියා කටයුතු කරන්නැයි උපදෙස්
හෙට(20) සිට ලබන සිකුරාදා(27) දක්වා වූ කාලය නිවසේ සිට රාජකාරී කටයුතු කරන කාලසීමාවක් ලෙස රජය ප්‍රකාශයට පත්කර තිබේ.
බ්‍රිතාන්‍යයේ සිට ගුවන් යානයක් අද දහවල් කටුනායකට
දැනට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එක්සත් රාජධානියේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් රැගෙන ශ්‍රී ලන්කන් ගුවන
ඇමෙරිකාව තරුණ පරපුරට අනතුරු අඟවයි
කොරෝනා වයිරසය වැඩිහිටියන් අතර පමණක් නොව, තරුණ පිරිස අතරද ව්‍යාප්තවෙමින් පැවතීම සම්බන්ධයෙන් ඇමෙරිකානු සෞඛ්‍ය බල
මර්වින් සිල්වා අ‘පුරෙන් නාම යෝජනා බාර දෙයි
හිටපු අමාත්‍යවරයෙකු වූ මර්වින් සිල්වා මහතා එළඹෙන මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය යටතේ අනුරාධපුරයෙන් තරග වැදී
මිනිසුන් නොමඟ යවන තොරතුරුවලට ට්විටර් වැට බඳී
වයිරසය මැඬලීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ලබාදෙන සෞඛ්‍ය උපදෙස් නොතකා හරිමින්, ඊට විරුද්ධව ජනයා උසිගන්
විජයකලා යාපනයට නාමයෝජනා බාරදෙයි
එක්සත් ජාතික පක්ෂය විසින් යාපනය දිස්ත්‍රීක්කය වෙනුවෙන් හිටපු අමාත්‍යවරියකු වූ විජයකලා මහේෂ්වරන් මහත්මියගේ නා
කොරෝනා ආසාදිත ඉතාලි ජාතිකයෙක් රැදී සිටි හෝටල් කාමරයකට සීල්
කොරෝනා වසංගතය ආසාදනය වි ඇති බවට තහවුරු වු ඉතාලි ජාතිකයකු වෙන්නප්පුව වයික්කාල කම්මල සුඛෝපභෝගි සංචාරක හෝටලයක, කාම
විග්නේෂ්වරන් යාපනයට නාම යෝජනා බාර දෙයි
උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතාගේ පක්ෂය වූ දෙමළ ජනතා ජාතික සන්ධානය නොහොත් ටී.එම්.ටී.කේ
කොරෝනා හේතුවෙන් මහජනතාවට රජයෙන් සහන
වියළි කාලගුණයෙන් කුඩා තේවතු හිමියන්ට සිදු වූ පාඩුවට රුපියල් බිලියන 3 ක් වෙන් කිරීමට රජය තීරණය කර තිබේ.
ජොන්ස්ටන් පොහොට්ටුවට කුරුණෑගලින් නාමයෝජනා දෙයි
කුරුණෑගල දිස්ත්‍රික්කයට තරග වදින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කණ්ඩායමේ නාමයෝජනා අද (19) කුරුණෑගල දිස්ත්‍රික් තේරීම්
කොරෝනා මඬින්න අතිරේකව මිලියන 500ක්
කොරෝනා වයිරසය ව්‍යාප්තිය මැඩලීම වෙනුවෙන් අතිරේකව මිලියන 500 ක් වෙන් කිරීමට රජය තීරණය කර තිබේ.
ඥානසාර හිමියෝ නාමයෝජනා බාරදෙති
ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණය සඳහා අපේ ජනබල පක්ෂයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් නාම ය
බ්‍රිතාන්‍යයේ සියලු පාසල් වහන්න යයි
කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් බ්‍රිතාන්‍යයේ පාසල් වසාදැමීමට සහ ජාතික මට්ටමේ විභාග කල්දැමීමට බලධාරීන් තීරණය කර
ඖෂධ හිඟ මුදල් ගෙවීමට බිලියන 10 ක්
පසුගිය වසරේ( 2019) ශ්‍රී ලංකාවට ගෙන්වූ ඖෂධවල හිග මුදල් බිල්පත් ගෙවීම සඳහා රුපියල් බිලියන 10 ක් වෙන් කිරීමට රජය තීරණය
කොරෝනා යැයි සැක ප්‍රංශ ජාතිකයකු ඇල්ලේ නවාතැන් ගෙන
කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති ප්‍රංශ ජාතිකයකු ඇල්ල ප්‍රදේශයේ සුඛෝපභෝගී සංචාරක හෝටලයක දින දෙකක් නත
පොහොට්ටුව බදුල්ලට නාමයෝජනා බාරදෙයි
පාර්ලිමේන්තු මැතිවරණය සඳහා බදුල්ල දිස්ත්‍රික්කයෙන් තරග වැදීමට නියමිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කණ්ඩායම නාම යෝජ
බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඉල්ලා අස්වෙයි
බස්නාහිර පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
’දෙවනි ලෝක යුද්ධයෙන් පසු ජර්මනියේ විශාලතම අභියෝගය කොරෝනා’
කොරෝනා වසංගතය ‘‘දෙවැනි ලෝක යුද්ධයෙන්’’ පසු ජර්මනිය මුහුණ දෙන විශාලතම අභියෝගය යැයි ජාතිය අමතමින් එරට චාන්සලර් ඇ
විදෙස් රටවල සිටින ලාංකිකයන්ගේ වීසා දීර්ඝ කරන්නැයි ඉල්ලයි
දැනට සංචාර සඳහා විදේශ රටවල් වලට ගොස් සිටින , කොරෝනා වයිරස වසංගත තත්ත්වය නිසා පනවා ඇති සංචාරක තහනම හේතුවෙන් ආපසු ශ

