ජොන්ස්ටන් පොහොට්ටුවට කුරුණෑගලින් නාමයෝජනා දෙයි


(පුෂ්පකුමාර ජයරත්න)

කුරුණෑගල දිස්ත්‍රික්කයට තරග වදින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කණ්ඩායමේ නාමයෝජනා අද (19) කුරුණෑගල දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරිවරයාට බාරදීම සිදුවිය.

කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායමේ උප නායක ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ අපේක්ෂක අනුර ප්‍රියදර්ශන යාපා මහත්වරු එම අවස්ථාවට පැමිණ සිටියහ.