සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පුද්ගලයෙක් පසුව ඉදිරි නඩු විභාගය දක්වා කෑගල්ල බන්ධනාගාරයේ රඳවා සිට
දියත
රත්නපුර ඔසුසල්-ආහාර අලෙවිසල් පමණක් විවෘත කරන්නැයි උපදෙස්
ඇඳිරි නීතිය ඉවත් කළ වහාම රත්නපුර දිස්ත්‍රික්කයේ ඖෂධහල් හා අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය වෙළඳසැල පමණක් විවෘත කිරීමට කොර
ඇඳිරි නීතිය කඩකළ සෙබළු තිදෙනෙකු ඇතුළු 5ක් අත්අඩංගුවට
රජය විසින් පනවා ඇති ඇඳිරි නීතිය කඩ කරමින් හැසිරුණු හමුදා සාමාජිකයින් තිදෙනෙකු ඇතුළු පුද්ගලයන් පස්දෙනෙකු සැකපිට
කොරෝනා වසංගතය නොතකා උතුරු කොරියාව මිසයිල යවයි
උතුරු කොරියාව විසින් අද(21) මිසයිල අත්හදාබැලීමක් සිදුකර ඇති බව දකුණු කොරියානු හමුදාව පවසයි.
ඇඳිරි නීතිය නොතකා අවන්හල පවත්වාගෙන ගිය අයෙකු දැලේ
ඇඳිරි නීතිය කඩකරමින් හපුතලේ නගරයට ආසන්න ස්ථානයක අවන්හලක් විවෘතකර පවත්වාගෙන ගිය බව කියන පුද්ගලයෙකු අත් අඩංගුවට
ඉන්දියාවෙන් ආ තවත් වන්දනාකරුවන් පිරිසක් නිරෝධායනට
දඹදිව වන්දනා චාරිකාවල නිරතව සිටි ශ්‍රී ලාංකිකයන් 210 ක පිරිසක් ඊයේ රාත්‍රියේ ඉන්දියාවේ සිට කටුනායක ගුවන් තොටුපළ ව
ලොව පුරා කොරෝනා මරණ 11,000 පනී
අද දිනයේදී ඉතාලියේ සිදුවූ මරණ 627 ත් සමගින් කොරෝනා වයිරසය හේතුවෙන් මේ දක්වා සිදුවී ඇති මරණ සංඛ්‍යාව 11,266 කි.
මාස ගණනාවකට ඕන තරම් ඖෂධ - ආහාර පාන - ඉන්ධන තියෙනවා
කොරෝනා වසංගතයෙන් ගැලවීම සඳහා රටටම ඇඳිරි නීතිය දමා තිබුණත් ඖෂධ, ආහාර පාන ඉන්ධන මාස ගණනාවකට අවශ්‍ය ප්‍රමාණ ශ්‍රී ල
පැය 24 ක් තුල ඉතාලියේ 627 ක් මරුට
පසුගිය පැය 24 තුල ඉතාලියේ කොරෝනා වයිරසය ආසාදනයෙන් මියගිය සංඛ්‍යාව 627ක් බව වාර්තා වේ. මේ අනුව ඉතාලියේ මුළු මරණ සංඛ්
වගකීම් සහගත වෙන්න
මුහුණු ආවරණ භාවිතයේදී වගකීම් සහගත වෙන්න. රෝගයට නිරාවරණය වීමේ අවදානමක් සහිත පිරිසට සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ඒවා
ඇදිරි නීතිය කඩ කළ 8 ක් පොලිස් දැලේ
ඇදිරි නීතිය කඩ කරමින් නිවසක පැවැති සාදයකදී බීමත්ව ගීත ගයමින් සිටි පුද්ගලයින් අට දෙනෙකු අද (20) රාත්‍රී අත්අඩංගුවට
කොටුව දුම්රිය ස්ථානය - වරාය පරිශ්‍රය යළි විෂබීජහරණය කරයි
නව කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජ හරණ වැඩසට
ඇඳිරිනීතිය කඩ කළ පුද්ගලයෙක් අත්අඩංගුවට
ඇඳිරි නීතිය කඩකරමින් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි බව කියන අයකු තංගල්ල විතාරන්දෙණිය පොලිස් මාර්ග බාධකයේදී අ
කොරෝනා ආසාදිත ලාංකිකයන්ගේ සංඛ්‍යාව 72 දක්වා ඉහළට
කොරෝනා වයිරසය ආසාදිත තවත් පුද්ගලයින් දෙදෙනකු පිළිබඳව තොරතුරු තහවුරුවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවි වන්
පුස් කෑ පරිප්පු විකිණු වෙළඳසැල් හිමියකු අත්අඩංගුවට
කොරෝනා වයිරසය නිසා මහජනතාව පීඩාවට පත්ව සිටින අවස්ථාවේ පරිභෝජනයට නුසුදුසු පුස් කෑ පරිප්පු අලෙවි කරමින් සිටි මොර
කොරෝනා යැයි සැක 5 ක් බදුල්ල මහ රෝහලට
කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි සැකකරන පුද්ගලයන් පස් දෙනෙකු බදුල්ල මහරෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකයට අද (20) ඇතුළත් කර ත
ඉරානයට පැනවූ සම්බාධක ඉවත්කරන්නැයි පාකිස්තානු අගමැති ඉල්ලයි
කොරෝනා වයිරසයෙන් දැඩි බලපෑමක් එල්ල වී තිබෙන ඉරානයට පනවා තිබෙන සම්බාධක ඉවත් කරන්නැයි පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්
’ඇඳිරි නිතිය කඩකරන්නන්ට පොලිසියෙන් සමාවක් නෑ’
දිවයිනටම ඇඳිරි නීතිය පනවා තිබියදීත් එම නීතිය කඩකරමින් හැසිරෙන හා මාර්ගවල වාහනවලින් ගමන් ගන්නා පුද්ගලයන්ට පොලීස
අත්අඩංගුවට ගත් දඹුලු නගරාධිපතිට ඇප
කොරෝනා වයිරස තත්ත්වය හමුවේ පාපැදි තරගයක් සංවිධානය කළැයි අත්අඩංගුවට ගත් දඹුල්ල නගරාධිපති ජාලිය ඔිපාත සහ තරග සංව
ජෝර්දානයටත් හෙට ඇඳිරිනීතිය
නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මුළු රටටම බලපවත්නා පරිදි හෙට (21) ඇඳිරි නීතිය පැනවීමට ජෝර්දානය පියවර
දකුණු අප්‍රිකාවේ කොරෝනා ආසාදිතයන් ගණන ඉහළට
දකුණු අප්‍රිකාවේ කොරෝනා ආසාදිතයන්ගේ ගණන 52 සිට 202 දක්වා ඉහළ ගොස් ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍ය ස්වෙලි ම්කිසේ මහතා අද (20) ප
ඇඳිරි නීතියෙන් කොළඹ පාළුවට යයි
අද (20) සවස 6.00 සිට මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇදිරිනීතිය පනවා තිබීම හේතුවෙන් කොළඹ අවට ජනශුන්‍ය වී තිබිණි.
බ්‍රිතාන්‍යය විශ්‍රාම ගිය සෞඛ්‍ය නිලධාරීන් 65,000ක් කැඳවයි
බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවය පසුගිය වසර තුන තුළ විශ්‍රාම ගිය වෛද්‍යවරුන් සහ හෙදියන් 65,000කට කොරෝනා වයිරසය නමැත
කොරෝනා රෝගියාට එරෙහිව අධිකරණයට පැමිණිල්ලක්
කොරෝනා වයිරස ලක්ෂණ මතුව ඇති බව දැන දැන හෘද රෝගයක් බව පවසමින් රාගම රෝහලට ඇතුළත්ව සිටි පුද්ගලයාට එරෙහිව වත්තල මහේස
ඇදිරිනීතිය නොතකා මුහුද මගින් මන්නාරමට පැන යාමට ගිය 20 ක් අත්අඩංගුවට
කොරෝනා වයිරසය පැතිරයාම වැළැක්වීම සඳහා රජය මගින් ඇඳිරි නීතිය පනවා තිබියදී බෝට්ටුවක් මගින් මන්නාරම බලා පලා යාමට උ
ස්පාඤ්ඤයේ මියගිය සංඛ්‍යාව 1000 පනී
ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන කොරෝනා වයිරසය හේතුවෙන් ස්පාඤ්ඤයේ මිය ගිය ගණන දහස ඉක්මවා ඇත.
නිරෝධායනය කඩ කළ පුද්ගලයකු බණ්ඩාරවෙලින් අත්අඩංගුවට
බණ්ඩාරවෙල දී නිරෝධායනය කඩ කළ පුද්ගලයෙකු අද (20 ) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල නාගරික ප්‍රධාන මහජන සෞඛ්‍යය පරීක්ෂක
කොරෝනා ආසාදිත ලාංකිකයන්ගේ සංඛ්‍යාව 70 දක්වා ඉහළට
කොරෝනා වයිරසය ආසාදිත තවත් පුද්ගලයින් පස් දෙනකු පිළිබඳව තොරතුරු තහවුරුවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවි වන
කොරෝනා යැයි සැක අයෙක් මාරවිලින් කුරුණෑගල රෝහලට
කොරෝනා ආසාදිතයකු බවට සැක මාරවිල ප්‍රදේශයේ අයකු කුරුණෑගල ශික්ෂණ රෝහලට යැවිමට මහවැව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වරයා අ
පුත්තලම අධිකරණය - බන්ධනාගාරය විෂබීජ හරණය කරයි
පුත්තලම තම්බපණ්ණී නාවික හමුදා කඳවුරේ නිලධාරීහු පිරිසක් අද (20) පුත්තලම අධිකරණය හා පුත්තලම බන්ධනාගාරය විෂබීජ හරණය

