අත්අඩංගුවට ගත් දඹුලු නගරාධිපතිට ඇප


(කාංචන කුමාර ආරියදාස)

කොරෝනා වයිරස තත්ත්වය හමුවේ පාපැදි තරගයක් සංවිධානය කළැයි අත්අඩංගුවට ගත් දඹුල්ල නගරාධිපති ජාලිය ඔිපාත සහ තරග සංවිධායක ඇප මත මුදා හැරිමට දඹුල්ල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා නියෝග කළේය.

ලක්ෂ 10 බැගින් වු ශරිර ඇප දෙකක් මත නගරාධිපතිවරයා මුදා හැරිමට මහේස්ත්‍රාත්වරයා නියම කෙරිණි.