කොරෝනා ආසාදිත ලාංකිකයන්ගේ සංඛ්‍යාව 72 දක්වා ඉහළට


කොරෝනා වයිරසය ආසාදිත තවත් පුද්ගලයින්  දෙදෙනකු  පිළිබඳව  තොරතුරු තහවුරුවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය පැවසූවාය.

මේ වන විට  කොරෝනා අසාදිත  පුද්ගලයින්  72 දක්වා   ඉහළ ගොස් තිබේ.