දකුණු අප්‍රිකාවේ කොරෝනා ආසාදිතයන්ගේ ගණන 52 සිට 202 දක්වා ඉහළ ගොස් ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍ය ස්වෙලි ම්කිසේ මහතා අද (20) ප්‍රකාශ කළේය.
ආසියාවේ හෝ යුරෝපයේ මෙන් නොව අප්‍රිකානු මහද්වීපය තුළ කොරෝනා වයිරසය ව්‍යාප්ත වූ වේගය අඩු වුවද පසුගිය දින කිහිපයේදී දකුණු අප්‍රිකාවෙන් වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන වේගයෙන් වැඩි වී ඇත.
(රොයිටර්)
055

රොයිටර්
055

