මුහුණු ආවරණ භාවිතයේදී වගකීම් සහගත වෙන්න. රෝගයට නිරාවරණය වීමේ අවදානමක් සහිත පිරිසට සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ඒවා අත්‍යවශ්‍යය.
මේ වනවිට ලෝක මට්ටමින් මුහුණු ආවරණ සහ පෞද්ගලික සනීපාරක්ෂක උපකරණ හිඟයක් මතුව තිබේ. එනිසා ඔබ එවැනි දෑ භාවිත කරන්නේ නම් වගකීමෙන් යුතුව ඒවා භාවිත කළ යුතුය. විශේෂයෙන්ම මේ මොහොතේ මුහුණු ආවරණ සහ සනීපාරක්ෂක උපකරණ අත්‍යවශ්‍යම සහ වෛරසයට නිරාවරණය වීමේ දැඩි අවදානමක පසුවන පිරිස වන සෞඛ්‍ය කාර්යමණ්ඩල වෙනුවෙන් අප ප්‍රමුඛතාව ලබාදිය යුතු අතර, පහත පරිදි කටයුතු කරන්න.
ඔබ මුහුණු ආවරණ පැළඳිය යුතුද ?
පහත බලන්න.


