ස්පාඤ්ඤයේ මියගිය සංඛ්‍යාව 1000 පනී



ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන කොරෝනා වයිරසය හේතුවෙන් ස්පාඤ්ඤයේ මිය ගිය ගණන දහස ඉක්මවා ඇත.

වයිරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 20,000 ඉක්මවා ගොස් ඇතැයි ද එරට බලධාරිහු ප්‍රකාශ කළහ.

රොයිටර්

055