අසනීප තත්ත්වයකින් පෙළෙන ඇවිද ගැනීමට නොහැකි ආච්චි අම්ම පෝෂණය කළ නොහැකි බව කියමින් පහර දී ඝාතනය කළේ යැයි කියන මුණ
දියත
මිලානෝ නුවර පොසොන් සිරියෙන් ඒකා ලෝක වේ
පොසොන් පොහොය නිමිති කර විශේෂ පුණ්‍ය මහෝත්සවය ඉතාලියේ මිලානෝ නගරයේ දී ඉකුත් 17 සහ 18 වැනි දෙදිනේදී පැවැත්විණි.
වැදගත් වන්නේ නීති රීති පැනවීම නොව ක්‍රියාත්මක කිරීමයි
වැදගත් වන්නේ නීති රීති පැනවීම නොව නීති රීති ක්‍රියාත්මක කිරීම බව පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී නිරෝෂන් පෙරේරා ම
හිමි නාවෙ ඇයි මේ රැයේ...
දෙහදක් එකට අාදරයෙන් බැඳුණම කෙලවරක් දකින්නෙ විවාහයකින්.සමහර වෙලාවට විවාහ දිවියට පත්වුණාට පස්සෙ වුණත් හදවත් එකට
බේරේ වැවේ නාපු වීරයෝ ඇමතිකම් ඉල්ලනවා ලු
බේරේ වැවේ නාලා මන්දිරවල හැංගිලා හිටපු වීරයෝ ටික දැන් ඇමතිකම් ඉල්ලන බව ආරංචි යැයි සමගි ජන ජනබලවේගයේ පත්කළ මන්ත්‍ර
පෙළපාලි ගිය හමුදා ලොක්කා කවුද?
තමා ගාල්ලේ සිට කොළඹ එද්දී හමුදාවේ උසස් නිලධාරියකුගේ වාහනයක් සමග වාහන හතක පෙළපාලියක් ගිය බවත් රටේ මිනිස්සුන්ට කන
අ‘පුර සාත්තු සේවක සේවිකාවෝ 2ක් ගුටි ඇන ගනිති
අනුරාධපුර ශික්ෂණ රෝහලේ එකම වාට්ටුවක සේවයේ නියුතු සාත්තු සේවකයකු හා සාත්තු සේවිකාවක අතර සිදුවු බහින් බස්විමක් ද
සැමියා කැපූ බිරියගේ කකුල හයි කරන්න බැරි වේ
සැමියකු සිය බිරිඳගේ පාදය වෙන්වන්නට කපා දැමීම නිසා ප්‍රතිකාර සඳහා වෙන්වූ පාද කොටසද සමගින් ගම්පහ දිස්ත්‍රික් මහ ර
බේකරි නිෂ්පාදන මිල පහළට
පාන් බනිස් ඇතුළු බේකරි සියලු නිෂ්පාදනවල මිල රුපියල් දහයකින් අද මධ්‍යම රාත්‍රීයේ සිට අඩුකරන බව සමස්ථ ලංකා බේකරි හ
එන්නත් විසවී දරුවන් රැසක් මියගිහින්
පේරාදෙණිය රෝහලේ නිර්වින්දන එන්නත් විසවී දරුවන් රැසක් මියගොස් ඇති බවත් මේ එන්නත් ඉවත් කරන්නේ යැයි පැවසුවත් තවමත
රට රැකියා දෙනවා කියා කෝටි 10 ක් වංචා කරලා
යුරෝපීය රටවල රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයන් රැසකගෙන් රුපියල් කෝටි දහයකට අධික මුදලක් වංචා කළ සැකකරු අත්අඩංගුවට
විපක්ෂ නායකට කඩේ යන්න කියයි
සහල් මිල ගැන තොරතුරු නොදන්නා හෙයින් කඩේට ගිහින් හාල් මිල හරියට දැනගන්නැයි විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලීමක් කරන බව ක
ඇල්පිටිය රෝහලේ විදුලි සෝපානය සකසයි
අක්‍රීය වී තිබූ ඇල්පිටිය මූලික රෝහලේ විදුලි සෝපාන යන්ත්‍ර දෙකම අද (20) පෙරවරුවේ යළි යථා තත්ත්වයට පත්කිරීමට හැකිවූ
ජනපති පොදුරද මඩුළු මහලේකම් හමුවෙයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් එච්.පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය හමු විය.
අලුත් පොලිස්පති ලබන සතියේ
නව පොලිස්පතිවරයා ලබන සතියේදී පත් කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ.
සජිත්ගෙ කතාවට කෙහෙළිය එකඟ වෙයි
ඩෙංගු මර්දනය සඳහා බඳවා ගෙන සිටින ශ්‍රමිකයන්ගේ සේවය වහා ස්ථිර කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලි
ප්‍රමිතියට වගා කර ඩොලර් මිලියන 36ක් රටට ගෙනෙයි
කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය 2022 වසරේ කෘෂි බෝග නිෂ්පාදන අපනයනයෙන් ඩොලර් මිලියන 36ක් උපයා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය
විදුලි සෝපානය ඇල්පිටිය රෝහලේ සැත්කම් නවත්වයි
ඇල්පිටිය මූලික රෝහලේ විදුලි සෝපාන යන්ත්‍ර දෙකම අක්‍රීය වීම නිසා අද (20) දිනට සිදුකිරීමට නියමිත ශෛල්‍ය කර්ම සියල්ල
සිමෙන්ති සෙස් බද්ද ඉහළ දමයි
සිමෙන්ති සෙස් බද්ද ඉහළ දැමූ බව ආයෝජනය ප්‍රවර්ධන අමාත්‍යංශය පවසයි. ඒ අනුව කිලෝග්‍රෑම් 50 සහ ඊට අඩු ඇසුරුම්වල ආනයනය
පළාත් රැසකට කඩින් කඩ වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව
අනතුරින් හමුදා සෙබළු රෝහලට
කොළඹ මහ නුවර මාර්ගයේ රදාවඩුන්න 45 කණුව ප්‍රදේශයේ දී අද 20 අලුයම සිදු වූ රිය අනතුරකින් යුද හමුදා සාමාජිකයන් තිදෙනකු
නිර්වින්දන ඖෂධයක් භාවිතයෙන් ඉවත් කරයි
ආන්දෝලයට තුඩුදී ඇති නිර්වින්දනය ඖෂධයක් වන ‘බුපිවකේන්’ නමැති ඖෂධය භාවිතයෙන් ඉවත් කළ බව ඖෂධ නියාමන අධිකාරිය පවසය
ඇඹිලිපිටියෙන් ගංජා කිලෝ 1000ක් හමුවේ
ඇඹිලිපිටියේ රෝහල් පාර ආසන්නයේ දෙමහල් නිවසක ඉහළ මහලයේ විකිණීම සදහා සකස්කරමින් තිබූ වියළි ගංජා කිලෝ දහසකට අධික ප්
අමරකීර්ති ඝාතනයේ විත්තිකරුවන් 39කට අධි චෝදනා
පොලොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කි
හම්බන්තොට රෝහලේදී සාර්ථක සැත්කමක්
හම්බන්තොට මහ රෝහලේ දී අද සිදු කළ සැත්කමකින් කාන්තාවකගේ උදරයේ තිබූ කිලෝ දහයක පමණ ගෙඩියක් ඉවත් කළ බව හම්බන්තොට මහ ර
ශ්‍රී ලංකව ලකුණු 175 කින් එමිර් රාජ්‍ය පරාජය කරයි
ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ බුලවායෝහිදී අද (19) පැවැති පළමු තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණ
ඉන්දියාවෙන් ගාල්ලේ පාසල් 200 කට ස්මාට් පන්තිකාමර
ඉන්දියාවේ මහ කොමසාරිස් එච්.ඊ.ගෝපාල් බග්ලේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්.රණසිංහ යන මහත්වරු ගාල්ල දිස්ත්
ඩඩ්ලිට පුෂ්පෝපහාර
නිදහස් ශ්‍රී ලංකාවේ දෙවැනි අග්‍රාමාත්‍යවරයා වූ ඩඩ්ලි සේනානායක මහතාගේ 112 වැනි ජන්ම දිනය නිමිත්තෙන් ගුණසමරු උත්සව
උණ්ඩ කොපු සහ උණ්ඩ සමග අයෙක් සැකපිට
ස්වයංක්‍රීය ගිනි අවි සඳහා භාවිතා කරන උණ්ඩ 13ක්, ටී 56 වර්ගයේ ගිනි අවිවලට භාවිතා කළ කොපු 2232 සහ හෙරොයින් මිලිග්‍රෑම් 6300
අයි.එම්.එෆ් මැයි ප්‍රගතිය
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වැඩසටහනේ ප්‍රගතිය මැනිය හැකි කැපවීම් 100 න් 29 ක් ශ්‍රී ලංකාව මැයි මාසය අවසානය වන විට ඉටුක

