මෙවර යල කන්නයේ දී වී වගාවේ ඇතැම් ප්‍රදේශවල පැතිරි ගිය Spodoptera හෙවත් ගොඩවෙල්ලා දළඹු හානිය මේ වනවිට මුළුමනින්ම පාලනය ක
දියත
ඔන්චිල්ලාව දියණියට මරු කැඳවයි
නිවසක අනාරක්ෂිත ව ඉදිකර තිබූ කොන්ක්‍රීට් කණුවක් කඩා වැටී තංගල්ල නෙටොල්පිටිය ප්‍රදේශයේ පදිංචි කුඩා දැරියක මිය ග
ලොරි රියැදුරාගේ වරදින් තුවාල ලැබූ දැරිය මරු දකී
ලොරියක වහලයේ පැටවූ භාණ්ඩවල ගොඩනැගිල්ලකට ඇද තිබූ විදුලි වයරයක් පැටලී එය සවි කර තිබූ යකඩය ගැලවී පාසල් සිසුවියකගේ හ
‘‘මිත්‍ය විශ්වාස නිසා ජිවිත නැතිකර ගන්න එපා‘‘
වශී ගුරුකම් කරලා කෙනෙක්ව තවත් කෙනෙකුට බන්ධනය කරලා තියාගන්න හැකියාවක් කොහෙත්ම ඇත්තේ නැහැ. කිසියම් විසක් ශරීරගත ව
ඉන්දියාවෙන් දිනකට බිත්තර ලක්ෂ 10 ගෙන්වයි
ඉන්දියාවෙන් දිනකට බිත්තර ලක්ෂ දහය බැගින් ආනයනය කර සාර්ථක ලෙස බෙදා හරින බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභා
දරුඵල දෙන්න ශාන්ති කර්ම කළ කට්ටඬියා සහ පෙම්වතිය රිමාන්ඩ්
ලග්ගල -දාස්ගිරිය හත්ටෙ අමුණ ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන හතලිස් අට හැවිරිදි කාන්තාවට( 48 ) දරුඑල අපේක්ෂාවෙන් සිදුක
තිරිඟු පිටිවලට නවා තැනක් ලැබෙයි
තිරිඟු පිටි ‘නිශ්චිත භාණ්ඩ‘ කාණ්ඩයට ගෙන එමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඕනෑම භාණ්ඩයක් නිෂ්චිත භාණ්ඩයක් ලෙ
මාල කඩන යොවුන් කුමාරිකාවෝ තුනකට මාංචු
මහනුවර සිට අම්පිටිය බලාධාවනය වූ බසයක් තුළදී උපායශීලීව කාන්තාවකගේ රන් මාලයක් ගලවාගත් නව යොවුන් වියේ තරුණියන් ති
පොල්තෙල් තොග හංගලා: බෝතලයක් 1000 ක් වේවි
පොල්තෙල් මිල අධික ලෙස ඉහළ නැංවීමේ අරමුණින් පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන් යැයි කියා ගන්නා පිරිසක් එක්ව පොල්තෙ
‘සතොස’ ඈවර කිරීමේ සූදානමක්
අඛණ්ඩව පාඩු ලබන ‘සතොස’ වසා දැමීමට වෙළෙඳ අමාත්‍යාංශය තීරණය කර තිබේ.
පස්වැනි තරුණ පාර්ලිමේන්තුවේ තෙවැනි සැසිවාරය ඇරැඹෙයි
ශ්‍රී ලංකා පස්වැනි තරුණ පාර්ලිමේන්තුවේ තෙවැනි සැසිවාරය ඊයේ (17) සහ අද (18) ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ ද
පුංචි ඡන්දෙට මැකෝ යළි සල්ලි ඉල්ලයි
පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් ඉල්ලා භාණ්ඩාගාර ලේකම්වරයාගෙන් ලබන සතියේදී යළි ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බ
ලංගම අධිවේගි බස්වල 1 දා සිට කොන්දොස්තර නෑ
ලංකා ගමනාගමන මණ්ඩලය සතු අධිවේගී මාර්ගවල ධාවනය කරන සියලුම බස් රථවල කොන්දොස්තර මහත්වරුන් නොමැතිව ලබන ජුලි 1 වනදා ස
ආයුධ වලින් පහරදී පුද්ගලයෙක් මරලා
මන්නාරම , මුරුණ්කන් අච්චන්කුලම් ප්‍රදේශයේදී තියුණු ආයුධ වලින් පහරදී එක් දරු පියකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධ
සේවා තුනක් අත්‍යවශ්‍ය සේවා යටතට
විදුලිබල සැපයීම, ඛනිජ තෙල් සහ රෝහල් සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් රජය විසින් නික
මැතිසබේ හිටපු ලොක්කා ගැන ප්‍රකාශයක්
විශ්‍රාම ගිය නිලධාරියකුට හෝ වෙනත් කුමන නිලධාරියකුට වැටුප් දෙක තුන ගැනීමට කිසිසේත්ම ඉඩ නොතබන බව මුදල් රාජ්‍ය අමා
කොම්පඤ්ඤවීදියේ නිවාස පෙන්වා මුදල් වංචා කරලා
කොම්පඤ්ඤවීදියේ නිවාස සංකීර්ණයකින් නිවසක් දෙන බව පවසා අමෙරිකානු ඩොලර් ලක්ෂ තුනකට අධික මුදලක් වංචා කළේ යැයි චෝදන
රනිල්ගේ දැක්ම ඇමරිකාවට වඩා විශාලයි
කඩා වැටුණු රට ලෝකයට ආදර්ශයක් දෙමින් ඉතා කෙටි කාලයකදී ඔසවා තැබු රනිල්ගේ දැක්ම එංගලන්තය, ඇමරිකාව වැනි රටවල් වලට ව
රිෂිනි වීරරත්න සම්මානයෙන් පිදුම් ලබයි
සීමාසහිත විජය පුවත්පත් සමාගමේ හි රිෂිනි වීරරත්න, Top50 Professional and Career Women’s Global Awards 2023හි ‘Leadership in Digital Media Award 2023’ සම්මානයෙන් පිදුම් ලැ
ධීවරයෙක් කිඹුලාට බිලි
බදගිරිය වැවේ විසි දැල් භාවිතා කරමින් මසුන් මරමින් සිටි ධිවරයෙකු කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් තිබූ බව හම්බන්තොට
නීති විරෝධී ධීවරයෝ 8 ක් උතුරු මුහුදේදී අත්අඩංගුවට
නීති විරෝධී ලෙස කිමිදුම් කටයුතු සිදුකළ පුද්ගලයින් අට දෙනෙක් සමඟ ඩිංගි යාත්‍රා හතරක් සහ කිමිදුම් උපකරණ යාපනය වෙත
විපක්ෂය මැතිවරණ ඉල්ලන්නේ කොලොප්පමට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිදු දිනයක රටට සතුරු විනාශකාරී ගමනක් නොයන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්
දංකොටුව පෝසිලේන් කොටස් විකුණයි
ශ්‍රී ලංකාවේ විශාලතම පිඟන් භාණ්ඩ නිෂ්පාදන ආයතනය වන දංකොටුව පෝසිලේන් සමාගමේ වැඩිම කොටස් හිමිකාරීත්වය විකුණීමට ත
ව්‍යාජ ලේඛන සකසන මධ්‍යස්ථානයක් වටලයි
බොරලැස්ගමුව වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඉදිරිපිට රියදුරු පාසලක් තුළ රහසිගතව පවත්වාගෙන ගිය ව්‍යාජ
ඉඩම් ආරවුල මරණයෙන් කෙළවර වෙයි
වැඩිමහල් සොහොයුරාගේ ගෙලමිරිකා මරණය සිදුකළැයි සැකපිට බාල සොහොයුරා අත්අඩංගුවට ගත්බව බදුරලිය පොලිසිය පවසයි.
ශාන්ති කර්මය අස්සේ ආතුරයා මරුට
අමනුෂ්‍ය බලවේගයක් ඉවත් කිරිමට ශාන්ති කර්මයක් කරන අතරතුර තැඹිලි ගෙඩි 21 පෙවීමෙන් ආතුර කාන්තාවක මිය ගොස් ඇතැයි ලග්
සජබ මන්ත්‍රීගෙ මල්ලි රට යවන සෙල්ලමක් දාලා
සමගි ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල් හලීම් මහතාගේ බාල සොහොයුරා මුදල් වංචා කිරීමේ ච
අද දවසේ වැස්ස ගැන අනාවැකිය
උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල අහස වළාකුලින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
බැංකු නිලධාරියා ව්‍යායාම කරද්දී මැරී වැටේ
බොරලැස්ගමුව පාපැදි මංතීරුවේ පාපැදි ව්‍යායාම් කරමින් සිටි පුද්ගලයකු 17 වන දින හදිසියේ ඇද වැටී මිය ගොස් ඇතැයි බොරල
මිනුවන්ගොඩ වෙඩි තැබිමකින් දෙකකට තුවාල
මිනුවන්ගොඩ,බොරගොඩවත්ත ප්‍රදේශයේදී මීට සුළු වේලාවකට පෙර සිදු වූ වෙඩි තැබීමකින් දෙදෙනකු තුවාල ලබා ඇති බව ගම්පහ මූ

