අරගලයේ ප්‍රබල ක්‍රියාකාරී සාමාජිකයකු මෙහෙය වූ බව කියන ජංගම ගණිකා මධ්‍යස්ථානයකින් වටලා අත්අඩංගුවට ගත් සුරූපී කා
දියත
ප්‍රංශයේ වැඩ්ඩෙක් කොළඹ වරායට
ප්‍රංශ නාවික හමුදාවට අයත් නෞකාවක් නිළ සංචාරයක් සදහා කොළඹ වරායට සේන්දු විය. දිගින් මීටර් 102.4 ක් වන මෙම නෞකාව 107 ක බලමු
මාස හයට උණ්ඩය 23 බිලි ගනී
2023 වසරේ මේ දක්වා සිදුවූ වෙඩි තැබීම්වලින් පුද්ගලයන් 23 දෙනකු මියගොස් තවත් 17 දෙනකු තුවාල ලබා ඇති බව පොලිස් මූලස්ථානය
අනවසරයෙන් ආ ධීවරයින් 22ක් අත්අඩංගුවට
යාපනය, ඩෙල්ෆ්ට් දුපතට වයඹ දෙසින් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ අනවසරයෙන් ඇතුළු වී ඇතුළුවී ධීවර කටයුතු වල නිරත වෙමින්
නාවික සෙබළා නිදි ඇඳේම මිය යයි
තලෙයිමන්නාරම ඌරුමලේ නාවික හමුදා කඳවුරේ රාජකාරි කරන නාවික සෙබළකු නිදි ඇඳ මතම මියගොස් සිටියදී සොයාගත් බව තලේමන්න
කෝටි 65 ක හෙරොයින් රේගුව අල්ලයි
රුපියල් කෝටි 65 කට ආසන්න වටිනාකමින් යුත් හෙරොයින් ග්‍රෑම් 16193 ක පමණ තොගයක් පාකිස්ථානය කරච්චි නුවර සිට පැමිණි නෞකාව
සැණකෙළිය අස්සේ සැරයන්ට ගහලා
ඇල්පිටිය නවඳගල විද්‍යාල ක්‍රීඩාපිටියේ පැවති සැණකෙළියක ආරක්ෂාවට සිටි පොලිස් සැරයන්වරයකුගේ හිසට පොල්ලකින් පහර
අලියාට ඇද්ද තුවක්කුවට දරුවා බිලි
වී වගාව වල් අලින්ගෙන් ආරක්ෂා කිරීමට අටවා තිබූ ගිනි අවියක් පත්තු වී වෙඩි වැදුණු පාසල් සිසුවකු බරපතළ තුවාල මියගොස්
විමල්ට තරයේ අවවාද
එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් කුමරු මෙරටට පැමිණීම සම්බන්ධයෙන් උද්ඝෝෂණයක් කර මහජන පීඩ
සහරාන්ගේ දේශනවලට සහභාගී වූ තරුණයෙක් රිමාන්ඩ්
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට පෙර සූදානමක් ලෙසින් හම්බන්තොට සෙට්ටිකුලම ප්‍රදේශයේ දී ‘මොහොමඩ් සහ්රාන්’ පැවැත
අනියම් පෙමට එරෙහි වූ දැරියට පොලිස් බාප්පාගෙන් ප්‍රහාරයක්
මව සමග පවත්වන අනියම් සම්බන්ධතාවට විරෝධය පළ කර එම සම්බන්ධය වහාම නතර කරන ලෙස පවසා පොලිස් සැරයන්වරයකුට බැණ වැදුණු එ
මාර්ග දෙකක බස් වර්ජනයෙන් මගීහු තැලෙති
මාර්ග අංක 174 කොට්ටාව - බොරැල්ල සහ මාර්ග අංක 255 කොට්ටාව- ගල්කිස්ස මාර්ගවල පෞද්ගලික බස්රථ දින තුනක් තිස්සේ වර්ජනය කිරී
නියමුවෙක් ලෙඩ වීම යානයේ ප්‍රමාදයට හේතුවයි
කටුනායක සිට සියෝල් නගරය බලා ඊයේ (20) රාත්‍රී 8.20 ට පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයේ නියමුවන් දෙදෙනා
අඩු කළ මිලට පාන් බනිස් නෑ
පාන් බනිස් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10 කින් අඩු කළ ද ඇතැම් බේකරිවල ,ආපනශාලාවල, සහ පාන් බනිස් අලෙවි සල්වල
වලස්මුල්ලේ වෙඩි තැබීමක් තුනක් රෝහලට
වලස්මුල්ල මොදරවාන යහමුල්ල ප්‍රදේශයේ අද (21) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමකින් කාන්තාවක් ඇතුලු තිදෙනකු තුවාල ලබා ඇත
රන්ජන්ට වරෙන්තුවක්
මහනුවර ප්‍රදේශයේ විදුහලක ගුරුවරියකගෙන් රුපියල් ලක්ෂ 10ක ඉල්ල ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විභාග වන නඩුවකට පෙනී
ගානියාගේ නඩුව ජූලි විභාගයට
සුදුවෑන් රථයකින් පැමිණි පිරිසක් තමා පැහැරගෙන ගොස් ලිංගික අතවර කොට ගිනි අවි පෙන්වා තර්ජනය කළ බවට රහස් පොලිසියට අස
පාලන මිලටත් අඩුවට සහල් දෙනවා
පවතින පාලන මිලටත් වඩා අඩු මිලකට ඉදිරියේදී සහල් ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
එල්ලාවල හිමිගෙන් මහා නාහිමිවරුනට ලිපියක්
උතුරු සහ නැගෙනහිර වෙහෙර විහාරවල අයිතිය පිළිබඳව විධිමත් සැලැස්මක් නිකාය මූලස්ථානය සමඟ සාකච්ඡා කර සකස් කළ යුතු බව
මෙගාවොට් 600 ක එල්.එන්.ජී. ව්‍යාපෘතියකට සූදානමින්
ඉන්දියානු බලශක්ති සමාගමක් වන පෙට්‍රොනෙට් එල්.එන්.ජි සමාගම විදුලිබල මණ්ඩලයේ ද්‍රව ස්වභාවික වායු (එල්.එන්.ජී.) අවශ්
උද්ධමනය පහළට
මෙරට උද්ධමනය මැයි මාසයේදී සියයට 22.1දක්වා පහත වැටී ඇතැයි ජන ලේඛන හා සංඛ්‍යාලේන දෙපාර්තමේන්තුව කියයි.
අපරාධකරුට එස්.ටී.එෆ් ඇසින් පනින්න බැරි වේ
අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිට වෙඩි තබා තුවාල සිදු කිරීම හා මිනුවන්ගොඩ ත්‍රිපුද්ගල ඝාතනයකට
එයිට්කන් ස්පෙන්ස් සමාගමට රුපියල් බිලියන 30.1ක ආදායමක්
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ස්ථාවර ව්‍යාපාර අතරේ පෙරමුණ ගත් ව්‍යාපාරයක් වන එයිට්කන් ස්පෙන්ස් සමාගම, 2022-2023 මූල්‍ය වර්ෂ
ඉඟිනියාගල දැරියෝ දෙකක් අතුරුදහන්
අම්පාර ඉඟිනියාගල පොල්වත්ත ප්‍රදේශයේ පාසල් සිසුවියන් දෙදෙනෙකු පසුගිය (15) දින සිට අතුරුදන්ව ඇතැයි ඉඟිනියාගල පොලී
දූෂණ පනතට විපක්ෂයෙන් සංශෝධන 43ක්
දූෂණ විරෝධී පනත් කෙටුම්පත සඳහා විපක්ෂය ලෙස සංශෝධන 43 ක් ලබා දුන් බව ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චන්දි වීරක්කොඩි මහ
දූෂණ පනත ඡන්දය කල්යයි
දූෂණ විරෝධී පනත් කෙටුම්පත විවාදය පාර්ලිමේන්තුවේදී අද (21) පැවැත්වුණත් ඒ පිළිබඳ ඡන්ද විමසීම මීළඟ සභාවාරය දක්වා කල
ලංකාවේ දැන් අල්ලස් පටන් ගන්නෙ 10%න්
විදේශ ව්‍යාපෘති වලින් සියයට තුනක් අල්ලස් ගැනීමට 77 වසරේ දී ඇරැඹුණු ක්‍රමය පසුව 5%සහ 10% වශයෙන් වර්ධනය වී දැන් සියයට ක
මුහුදු හක් බෙල්ලන් 3200 අල්ලයි
කල්පිටිය අල්මනාර් ප්‍රදේශයේ නිවසක අනවසරයෙන් ගබඩා කර තිබූ මුහුදු හක් බෙල්ලන් 3200 ක්,අද 21 දින දහවල් කල්පිටිය පොලිසිය
නතාෂා යළි රිමාන්ඩ්:බෘෘනෝට ඇප
බුදු දහමට අපහාසාත්මක ප්‍රකාශයක් කළැයි කියන චෝදනාව මත අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර සිටින නතාෂා එදිරිසූර
යාපනයේ සුවවිරු නිවෙස් දෙකකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාර
යාපනය කන්දර්මඩම් පාල්ම් මාර්ගයේ පිහිටි වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ නිවෙස් වලට පෙට්‍රල් බොම්බ ප්රහාරයන් දෙකක් එල්

